මුදල් රාජ්‍ය ඇමතිට සාමාන්‍ය අංක ගණිතයවත් බෑ..-ශ්‍රීලනිප ඇමතිට එජාපයෙන් ප්‍රබල චෝදනාවත්…
August 12, 2017 at 12:00 pm | lanka C news
වත්මන් ආණ්ඩුව විසින් පත් කරන ලද මුදල් රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධනට සාමාන්‍ය අංක ගණිත දැනුමවත් නැති බව එක්සත් ජාතික පක්ෂය විසින් සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසින.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මෙම චෝදනාව එල්ල කලේය.