මුදල් හා විදේශ ඇමතිලා මරු කරති.. මුදල් මංගලට විදේශ රවිට..

March 14, 2017 at 2:10 pm | lanka C news
මුදල් හා විදේශ ඇමතිලා මරු කරති.. මුදල් මංගලට විදේශ රවිට..

රටේ උග්‍රවී ඇති ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ ඉතා ඉක්මනින් මුදල් අමාත්‍යාංශයේ වෙනසක් සිදු කිරීමට ජනාධිපතිවරයා අගමැතිවරයා සමඟ සාකච්ඡා කොට ඇති බැව් පසුගිය දිනවල මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබා දී තිබුණි.

එහිදි වර්තමාන මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතා පවසා සිටියේ මොනයම් හෝ හේතුවක් මත තම අමාත්‍යාංශය ඉවත් කරන්නේ නම් එදා ලලිත් ගාමිණී ගිය මග ගොසින් අමාත්‍ය ධූරයක් නොගෙන පසු පෙල අසුනක මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගන්නා බවයි.

එහෙත් අලුත්ම වාර්තාවක් අනුව මේ වනවිට විදේශ කටයුතු අමාත්‍යාංශය ඔහු වෙත භාරදීමටත් වර්තමාන විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාට මුදල් අමාත්‍යාංශය ශ්‍රීලංකා මහා බැංකුව ද ඇතුළුව ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බැව් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබි ඇත.

එමෙන්ම පසුගිය චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය ඇය විසින් හොබවන අවස්ථාවේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ධූරය හෙබවූයේ ද මංගල සමරවීර අමාත්‍යවරයායි.

104 views

17 Comments to “මුදල් හා විදේශ ඇමතිලා මරු කරති.. මුදල් මංගලට විදේශ රවිට..”

  1. LION says:

    කැහී ගැනී දීලා හොටු ගැනී ගත්තා වාගේ දේයක්

    • somapala says:

      කැහි ගෑනි දීල හොටු ගෑනි අරන් වගෙ. මුන් දෙන්නම එක වල්ලෙපොල්. වෙනස එකෙක් ගල් කාරයෙක් අනිකා කරුංකා හොරෙක්

    • Sinhaya says:

      Very well said LION. Whichever way it goes, the end result is absolute destruction.

  2. gadol says:

    එළාර නැවත ඉපදීම

  3. CAT says:

    කරුප්පයියා මුළු රටේම ආර්ථිකය විනාශකරලා දැන් දෙමළ ඩයස් පෝරාවේ පඩි ලැස්තුවට වැඩ පටන්ගනියි
    ලැජ්ජයි සිරිසේන ලැජ්ජයි
    නුගත් ගමරාල රටපාලනය කරන්න ගිහින් අපේ මුළු රටටම විනාශයි ..සිංහල මහජාතිය නිදිය

  4. kamalsiri kuruwita says:

    මොකා දැම්මත් ආර්ථිකේ කෙලින් කරන ගණන් හිලවු දන්න එකෙක් දාපල්ලා බන් ඔතනට. දැනට ඉන්න සුදුසුම කෙනා දැන් ඉන්න මහා බැංකු අධිපති කුමාරස්වාමි මහතාය. කටු සුප්පු කරන එකෙක් එලියට දමල කුමාරස්වාමි මහතාට එම තැන දීල මුදල් ඇමති කල හැකි නේද ?

  5. බන්ඩයියා says:

    චන්ද්‍රිකා මුදල් අැමති සහ මංගල නියෝජ්‍ය මුදල් අැමති කාලෙ ලංකාව කිරියෙන් පැනියෙන් ඉතිරුන හැටි මතකද? ඉස්සරහට ලංකාවෙන් කොලු-පැනි කිරි-පැනි වැක්කෙරෙනවා සහතිකය්.

  6. චව්චව් says:

    සා.පෙ නැති සාපයක්ද එන්න යන්නෙ

  7. ExUNPer says:

    Look, this shows how brave, and how courageous our president is !
    If you swap the two bulls in a bullock cart what do you gain ? Nothing !!!
    🙂

  8. Kumara says:

    this both idiot are to be sent to cemetery

  9. බකලදාස says:

    “….ඇය විසින් හොබවන අවස්ථාවේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ධූරය හෙබවූයේ ද මංගල සමරවීර අමාත්‍යවරයායි.”

    හා! හා! 😂
    දෙන්න හොඳට හොබවයි!
    🙂

  10. gorrila says:

    මොනව උනත් සම සම උන්නැහේ කරුපයියාට වඩා හොදට ඔක කරයි හිටං
    කරුපයියානම් අන්තිමයි

Main News