මුන්නේශ්වරම් කාලි කෝවිලේ කාලි පිලිමය හොරු අරන් යයි..
February 26, 2021 at 6:30 am | lanka C news
හලාවත මුන්නේශ්වරම් පිහිටි කාලි දේවාලයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ ගණනක වටිනා දේව ප්රතිමාවක් සොරකම් කරගෙන ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් හලාවත පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ එම දේවාලයේ භාර කරුවන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි.
දේවාලය අයිතිය සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ගැටුමක් පවතින බවත් ඉන් එක් පාර්ශ්වයකට දේවාල භූමියට ඇතුළු වීම තහනම් කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
Paramparawak avurudu 70k nam, parampara 80k awurudu 5600k peraniya.
Thakshanaya Vidyawa nomethi kalayaka, harakun udesa Deviyan nirmana kala kapati bamuno, thawama kakul deke harak ge garathi.
Mona deyyekwath lokaye nometha.
anumaanayak naha ara pani hadana mesen baashaa ussanna athi, koronaa pani hadanna!!
Mama maha SRIMA MANIYO, Maha tripitadhari, and Butha , Mantra wada kara demi
Wahu wahuuu aswa huuuuuuuuuuuuuu
දෙයියන්ටත් නීතීයේ පිහිටයි… “සැමට එක නීතියක්” වෙනුවෙන් කැපවෙමු.
Huta ape Serima Maniyage pilimayak tiyamuko itin wade.
Enna Enna….. Sirima Mniyo amatanna ko..
Tripita dhari mana Sri Maha Maniyo.
Ohhhh sa wahuuuuuuuuuuuuu
Kalimaniyange de horakam kale ai dewiyanma balaganna onnee
Check Pani Dammika’s home.