මුන්නේෂ්වරම් කාලි කෝවිලේ මිල කල නොහැකි වාලම්පුරි දෙකක් සොරාගනී..

April 19, 2019 at 6:26 am | lanka C news
මුන්නේෂ්වරම් කාලි කෝවිලේ මිල කල නොහැකි වාලම්පුරි දෙකක් සොරාගනී..

හලාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේ තිබූ මිල කළ නොහැකි වටිනා වාලම්පුරි දෙකක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන ඇති බවට හලාවත පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම දේවාලයේ හිමිකාරිත්වය දරන තැනැත්තියක විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් දැක්වෙන්නේ මෙකී වාලම්පුරි දෙක වීදුරු පෙට්ටියක තැන්පත්කර දේවාලය තුළ තිබූ බවයි.

අලුයම් කාලයේ දේවාලයට රහසේ ඇතුළු දෙදෙනෙකු එය සොරා ගෙන යනු කෝවිලේ සීසීටීවී දර්ශන වල සටහන්ව ඇති බවත් ඇය පැමිණිලි කර ඇත.

මෙම වාලම්පුරි මිල කළ නොහැකි බවත් ඇය සඳහන් කර ඇත.

පැමිණිල්ල අනුව පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

10,199 Viewers

8 Comments to “මුන්නේෂ්වරම් කාලි කෝවිලේ මිල කල නොහැකි වාලම්පුරි දෙකක් සොරාගනී..”

  1. Laksiri says:

    පොලිසි යනවාට වඩා ඔය දේවාලෙට අරක්ගත් දෙය්යන්ගෙන් අහලා බැලුවානම් වඩා උචිතයි.

  2. බන්ඩා says:

    හොරැ කෝවිල බිඳගෙන වටිනා දේ සොරා ගන්නකන් කාලි අම්මා මක් කොලාද?

    • sky says:

      මිත්‍යා විශ්වාස පිළිපදින මිනිසුනේ තේරුම් ගනිව් කාලි කියා දෙවගනක්/යක්ෂණියක් නොමැතිබවත් මේ සේරම කෝවිල් පුජකයන්ගේ මුදල් සපයා ගැනීමේ ලොකු BUSINESS එකක් පමණක් බව ..
      කෝවිලේ බඩු සොරකම් කරන විට කාලිඅම්මා සිටියේ කොහෙද ?නිදිද? හික්….හික්….

  3. Gonsun says:

    Mee Harak Nethi.Devivaru vandinne thawama un parinamaye vanduru gathiyatath nigraha karaminui.
    Vanduro vath Deviyo viswasa karanne netha.
    Ataramang wu Katharagamayath, Vishnu Goiyath, Jesu Puthath,Maveemath, Shiva Aiyath viswasa karanne thakateeruwoya.

  4. කපු මහතා says:

    දේවාලේ තියෙන වාලම්පුරි 2 දෙක ආරක්ෂා කරගන්ඩ බැරි දෙවියන්ට තමන්ට උපකාර උපකාර කරන්න බැරි බව නොදන්න මිනිස්සු ඉන්න තාක් කල් අපේ මල්ල කරේ!

  5. john the baptice says:

    මේ හොරුන්ට කාලි අම්මට වඩා දක්ෂතාවයක් තියනවා ….කාලි අම්මා හොරුන්ට බයවෙලා වගෙයි …..මේ කාලි අම්මා ඇදහිලි දකුණු ඉන්දියාවේ මෝඩයන් කරන වැඩ ..මේ තරම් මෝඩයෝ ලෝකේ ඉන්නවද ? කාලිඅම්මට තමන්ගේ කෝවිලේ බඩුවත් ආරක්ෂාකිරීමට නොහැකිනම් ඇයව අදහන මිනිසුන්ට උදව් කරන්නේ කෙසේද ? සත්තුන්ගේ බෙලි කපලා කාලි අම්මාට පුදන මෙලෙච්චේද මිනිසුන්ට මෙය හොද පාඩමක් ….

  6. Kapu Hamine says:

    Idiri dinayakadi mema dewalaya baara Kapu Haminewath horu ussan yanawa niyathai!

Main News