මුන්නේෂ්වරම් ගිය බැතිමතෙකුට කොරෝනා..

October 9, 2020 at 6:48 pm | lanka C news
මුන්නේෂ්වරම් ගිය බැතිමතෙකුට කොරෝනා..

හලාවත මුන්නේශ්වරම කෝවිල වන්දනා කෝවිලට පැමිණි හඟුරන්කෙත පුද්ගලයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

ඔහු ඉකුත් තුන්වැනිදා මුන්නේශ්වරම් පැමිණ ඇති අතර ඔහුට කොරනා වැළඳී ඇතැයි හඟුරන්කෙත පොලිසිය විසින් පෙරේදා රාත්‍රියේ දැනුම් දී ඇත.

එම පුද්ගලයා කෝවිල අසල පිහිටි වෙළඳසැල කිහිපයකට ගොස් පලතුරු මිලදී ගෙන ඇති බවද හෙළිවී තිබේ.

එමෙන්ම මුහුදු වෙරල ඇතුළු තවත් ස්ථාන කිහිපයකට ද එම පුද්ගලයා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

22,385 views

2 Comments to “මුන්නේෂ්වරම් ගිය බැතිමතෙකුට කොරෝනා..”

  1. gamarala says:

    දෙවියන්ට හාල් ගරන්නද මේ දවස්වල මුන්නේස්වරන් ගියේ මෝඩ මිනිස්සු.

    • Saradiel says:

      කාලි ගැන විශ්වාසයෙන් සිටින මෝඩ ජනතාවට මෙය හොද පාඩමක් ..මුන්නේශ්වරම් දේවාලේ සිටින දෙවියන්ට කොරෝනා සුව කරන්න බැරිලු …
      දෙවියන්ටත් කොරෝනාලු ..එකනේ මුන්නේෂ්වරම් ගිය බැතිමතෙකුට covid 19 හැදිලා තියෙන්නේ ….මෝඩ කමේත් සීමාවක් තිබිය යුතුයි

Main News