මුන් සල්ලිවලට ක්‍රිකට් කනවා.. ක්‍රිකට් අද පාලනය කරන්නේ බිරින්දෑවරුන්..- අවිශ්ක ගුණවර්ධන හෙලිදරවුවක..
February 6, 2021 at 10:29 pm | lanka C news
අද වන විට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන්නේ ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන සඳහන් කරයි.
ක්‍රිකට් අද ක්‍රීඩාවක් නොව ව්‍යාපාරයක් සහ මාෆියාවක් බවට පත්වී ඇතැයි ද ඔහු පවසයි.
ක්‍රිකට් ක්‍රීඩාව අද කල්ලි කණ්ඩායම් කීපයක් අතට පත්වී ඇති බවත් පවසන ඔහු ක්‍රිකට් පාලනය කර ගත නොහැක්කේ ඒ සඳහා ක්‍රමවේදයක් නැතිකම නිසා සඳහන් කරයි.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
ගෑණු දීල ගහයි ක්‍රිකට්
කඩුල්ල ගැලවෙයිනෙ විකට්
එක එකාගෙ පම්පෝරිය
නොදැනිම ගැලවෙයි අමුඩෙත්?
ක්‍රිකට් කන්නේ සහ ඉදිරියටත් කන්නේ බෝන් එගේන් කාරයෝ .ඒක කියන්ඩ අවිශ්ක නාමල්ට බයයි .මොකද ක්‍රිකට් පුහුණු තනතුරක් නැතිව යයි කියා .අර්ජුනත් බෝන් එගේන් කාරයෝ ගැන වචනයක් කතා නෑ .අර්ජුනටත් ඕනෑ නාමල් මාර්ගයෙන් කෙසේ හෝ ක්‍රිකට් බෝඩ් එකට පැන ගන්ඩ .බෝන් එගේන් කල්ලිය ගැන ක්‍රීඩාවට සම්බන්ද එකෙක් කතා නෑ .මොකද මේ කල්ලිය මෙහෙයවන්නේ ඉතා බලවත් කාන්තාවක් .ඒ කාන්තාවගේ අනුගාමිකයින් තමා ක්‍රීඩකයෝ අන්‍යගමික කරනය කරන්නේ .ක්‍රිකට් කන පාස්ටර් කෙනෙක් මේ ලගදී තම පවුලට සම්ම්බන්ද කරගත්තා .ඊට පසු පාස්ටර්ගේ ගෑනිටත් ශ්‍රීලන්කා ගුවන් සේවයේ අධ්යක්ශ තනතුරක් දුන්නා . කිසිම් සුදුසුකමක් නැති නිසා ජනාධිපති මැදිහත්වී එය අවලංගු කලා . නාමල් කවුරු ක්‍රිකට් වලට පත්කලත් මේ පාස්ටරයා අතේ තමා ක්‍රීඩකයින් තේරීම තියෙන්නේ .ලගදීම ඉදිරි එංගලන්ත සංචාරය මුල්කරගෙන තවත් බෞද්ධ ක්‍රීඩකයින් දෙදෙනෙක් මේ පාස්ටරයා බෝන් එගේන් ආගමට ගැනීමට නියමිතයි . මහා සංග රත්නය පෙරට ආයුතු කාලය එලබ ඇත නමුත් මේ කාන්තාවගේ ප්‍රභල දේශපාලන සැමියාගේ ව්‍යජ බෞද්ධ රංගනයට මහා සංගරත්නයත් රැවටී ඇත . ජනාධිපති තමා සිංහල බෞද්ධයෙක් කියා මාද්‍ය හමුවේ කීවට වැඩක් නෑ මේ සිදුවන විනාශයන් බලා නිහඩව සිටිනවානම් අපිට එතුමත් ව්‍යජ රංගනයක යෙදනවායයි සැක උපදිනවා .
OYA KIYANDA HADANA PRABALA KANTHAWA “CATHALIC” BAWA ETHTHA ,ETH “BORN AGAIN MIKAYE ” NOWEI.ANITH EKA DANNA THARAMIN CRICKET WALTA EAYAGE ATHA PEWEEMAK NAM NE.ESEMA NAMAL GE BIRINDATH ITHAMA HONDA “BOUDDHA” KANTHAWAK DANNA THARAMIN.ANITHWA ETHTHA WIYA HEKA .
ප්‍රභල දේශපාලුවෙකුගේ බිරිදක් තමා ක්‍රිකට් පාලනය කරන්නේ .
ක්‍රිකට් පරිපාලනය වහාම ජනාධිපති යටතට ගත යුතුයි .එසේ නැතිව බෝන් එගේන් කාරයින්ගෙන් ඕක බේර ගන්ඩ ලැබෙන්නේ නෑ .නාමල්ට ක්‍රිකට් දීම නරයට කුකුල් පාලනය දීම වගේ .
අද ක්‍රිකට් මොනතරම් අගාදයකට වැටිලද කියනවා නම් ගෑනිව ඇමතිට දීල ටීම් එකේ ඉන්නව ඊට පස්සේ මේ ගෑණු තමා ටීම් එක පාලනය කරන්නේ .
In Nepal,religious conversion not only by proselytization,but also by evangelists is an offence with a punishment of 5 years in jail and fine of 500 American dollars.
This is mafia. No one can change the Sri Lanka cricket to its 90s & early 2020s . We have to nail the coffin now. Players/media/coaches/cricket board/academies/schools/ politicians/ even spectators are responsible to this damage