මුරලිගෙන් ෆොන්සේකාට මතක හිටින දුස්රාවක්… බිලියනයක් ඉල්ලා නඩු..

March 24, 2021 at 10:26 pm | lanka C news
මුරලිගෙන් ෆොන්සේකාට මතක හිටින දුස්රාවක්… බිලියනයක් ඉල්ලා නඩු..

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත.

එම මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවද තම නීතිඥයන් මාර්ගයෙන් ඔහු දැනුම් දී තිබේ.

වැලිකන්ද ප්‍රදේශයේ අක්කර 2000 ක ඉඩමක් ආණ්ඩුවෙන් මුරලිදරන්ට ලබා දී ඇතැයි ෆොන්සේකා මහතා විසින් මෑතකදී කොළඹ පැවති ජනහමුවකදී පැවසීය.

111,521 views

49 Comments to “මුරලිගෙන් ෆොන්සේකාට මතක හිටින දුස්රාවක්… බිලියනයක් ඉල්ලා නඩු..”

  1. Aurora says:

    කවුරු වුනත් ප්‍රසිද්ධ පුද්ගලයන්ට එරෙහිව චෝදනා ප්‍රසිද්ධියේ කියනවනම් අධිකරණයේ ඔප්පු කරන්න සුදානම් විය යුතුයි. බොරු චෝදනා ඉවසා ඉන්න එකනම් මහම වැරැද්දක්. එහෙම චෝදනාවකට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් නොගන්නවා කියන්නෙම චෝදනාව සත්‍යයක්.

  2. Chandi Kolla says:

    Well done Murali ! I hope Kalawedda will learn lesson this time for telling lies without any hesitation!

  3. John the baptice says:

    කට නිසා රන්ජන්ට උනදේ මෙයාටත් වෙන්නේ.

  4. siri says:

    kewul wel vidanayata dadagahiya yuthui nikan enthrawasi dala nawaththuwoth muge kiyaman piligaththa wenawa.

  5. david milibanda says:

    Ammata Siri…. Fonyata uge eta dekath ugas tiyanna weyi.
    This is the problem. Gamapaha minissu meyawa form karala Parliament ekata arala. 6.9m labuna wage Fonya kulmath wela.

Main News