මුරලිදරන්ට අක්කර 2000ක් දීලා.. දැන් බෝල දාන්නෙ රාජපක්ෂලාගේ රෙද්ද අස්සෙන් යන්න…- ෆොන්සේකා
March 18, 2021 at 2:10 pm | lanka C news
මුත්තයියා මුරලිදරන් දැන් බෝල දාන්නෙ රාජපක්ෂලාගේ රෙද්ද අස්සෙන් යන්න යයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඊට හේතුව වැලිකන්ද ප්රදේශයේ අක්කර 2000 මුරලිදරන්ට ලබා දීම බවද ඔහු පවසයි.
සමගි ජන බලවේගයේ පලමු සංවත්සරය කොළඹදී අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.
ඉඩම් දෙන්නේ දේසපාලනේ කොරමින් විහිළු සපයන්න නොවේ අස්වද්දා රටට මුදල් ගේන්න.
FB පරිසර කාරයන්ට කන්න දෙන්න.
කුහක කම අත් අරින්න.
මුරලිදරන්ට අක්කර 2000ක් දීලා, Hiyo me monada, mata tiyenawa Newyork Siti eke kuberu akkara 3000
Eka mage anagata banalata dawaddata denne,(mage neme ehagedara kalu massinatamai kellange father karaya)
කාලකන්නි මුරලියා රට කනවා
Whoever can be invested on productivity improvements should be given lands or any other.
He will generate jobs to the youth and other able personal of our Nation.
So what is wrong with this.
දැන් ඒ ඉඩම් දුන්නේ බෝල ගහන්නද , වැවිලි කරලා රටට ආදායමක් උපද්දන්න ද ?
කැමති යට වවන්න ඉඩම් දෙන්නේ නැතිනම් මුන්දගේ රෙද්ද අස්සෙද දන්නේ නැහැ වවන්නේ.
මහවැලියෙන් වවන්න දෙන්න හදපු ඉඩම් ගන්න හිටපු තරුණයෝ කන්දරාව දැක්ක නම් මුන්දගේ රෙද්ද පල්ලේ චූ බේරෙනවා.
කුහක වෙන්නේ නැතිව හොඳ දේට හොඳයි කියන්න මහත්තයෙක් වගේ.
සුලු ජාතිකයෙක් බහුතර ජාතිය එක්ක එකට හිටියම, සැබෑ සන්හිදියාව වෙනුවෙන් පෙනී හිටියම ඒ ජාතිකයට පන්න පන්න ගහන්න වෙනම හමුදාවක් හදලා තියෙනවා. අන්න එහෙමයි මේ රටේ ජාතීන් අතර පරතරය පවත්හ්ටාගෙන යන්නේ.
හිගන හැත්ත නිකන් කතා කරන්නෙ මුරලිදරන්ට නිකන් ඉඩම් දුන්නා වගේ. අයෝජනය කරන්න පුලුවන් මිනිස්සුන්ට සල්ලි දීලා ඉඩම් අරගෙන කරන අයෝජනයක් කරන්න අවස්ථාවක් තියෙන්නෙ ඕනෙ. එහෙම නැතුව රටවල් දියුනු කරන්න පුලුවන්ද.