මුරලිදරන් නඩු දමයි.. ඇමති නාමල්ට සිතාසි..
February 15, 2021 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව පවසමින් අභියාචනාධිකරනයේ පෙත්සමක් ගොනු කර තිබේ.
මෙසේ පෙත්සමක් ගොනු කර ඇත්තේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හා එහි විශායක නිලධාරීන් පහළොස් දෙනෙකුට එරෙහිවයි.
ඔවුනට එළැඹෙන මාර්තු 15 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය නොතීසි නිකුත් කර ඇත.
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි ඇතුළු ක්‍රීඩකයන් හා හිටපු පරිපාලකයන් පිරිසක් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයා විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා පත්කරන ලද කමිටුවේ ද මුරලිදරන් සාමාජිකයෙකි.
පැමිණිලිකරුවන් ගේ පෙත්සමේ සඳහන් වන්නේ වත්මන් ව්‍යවස්ථාව මගින් ක්‍රිකට් පරිපාලනයට දේශපාලන සහ බාහිර බලපෑම විශාල වශයෙන් සිදුවන නිසා මෙම තත්ත්වය වළක්වා ගැනීමට නීතිමය වෙනස්කම් සිදු කළ යුතු බවකි.
බොහොම හොද නිර්භීත තීරණයක්. ඇත්තටම මුරලිල සෙල්ලන්කරන කාලෙන් පස්සෙ මම කිුකට් බලන එකත් නැවැත්තුව. ඒවගේ ටීම් එකක් ඉන් පසුව ලංකාවෙ තිබුනෙ නැහැ. අපරාදෙ ක්‍රිකට් ක්‍රීඩාව විනාස කලා අපිට එපා කෙරෙව්ව. ඒ 96 ටීම් එක අපිට තවම මතකයි.
නාමල්ට එරෙහිව උසාවි යන්න පර දෙමළට ආපු හයිය යකෝ. මූට පුකට පයින් ගහල යවන්න ඕන ඉන්දියාවට. මේ පර දෙමළ කොටියා අපේ සිංහල රටට මොනවද කරේ පිනා චාන්ස් අරන් ක්‍රිකට් ගැහුව ඇරෙන්න? හරිනම් මූ රාජපක්ෂලාගෙන් සමාව ගන්න කියල කනට ගහල වතුකරේට එලවන්න ඕන
අනුර සර් සහ මංගල සර් තමයි අපිට මෙහෙම කොමෙන්ට් ලියන්න කියලා තියෙන්නේ බයියෝ කොන්ෆියුස් කරවන්න 😀
Rs.1000 credited for the post. Keep on writing. – Dr, Pekanil
Don’t worry. This is a plan. With existing system no one can come to cricket unless he has blessings from Thixxnga.
When there is an order from court, they can’t do anything.
ගොන් ආතල් ගන්න අමුම අමු ටොයියෙක් ගෙ කමෙන්ට් එකක්.. බයියෙක් වශෙයෙන් කියන්නේ, මේ නඩුව දාපු එක හොදයි. නාමල්වත් මේ නඩුවට ඔහොම අවුල් ගහන්නෙ නෑ.. මේකෙන් හොද අඩිතාලමක් වැටෙනවා නිලවරණය පරණ ක්‍රමයට නොතියා පිලිවෙලකට කරන්න..
අනුර සර් සහ මංගල සර් තමයි අපිට මෙහෙම කොමෙන්ට් ලියන්න කියලා තියෙන්නේ බයියෝ කොන්ෆියුස් කරවන්න 😀
මාධව, ඔයා ගේ ඇත්ත නම සජි ගොජී වගේ එකක් ද?
You dirty son of a bitch, when Murali played cricket, brought the world cup, broke the world record, he was a hero! Now he is para demala? Thopi vage Kele Guna nathi sakkiliyo nisa thamai Ada Mage data me wage agaadayata Vatila thiyenne! First of all be a Lankan, you bloody MF!
මුරලි … උඹ ලෝකයම නම දිනා පිලිගත්තු කෙනෙක්..!
ලංකාවෙ ඔය දූෂිත ක්‍රිකට්වලට අත ගහලා නිකම් නෝන්ඩි වෙන්න එපා…!
එවිට සිංහල අමතක කඩ්ඩෙන්ම කතා කරන ‘සංඝා’ වගේ වෙයි….!!
මොකද නාමල්ට එරෙහිව උසාවි යන්න තහනම්ද? මොංගල් නාමල් හොර lawyer වගේ නෙවෙඉ. මුරලි ලංකාවට කීර්තියක් ගෙනාවා.
mewa tawath tira nataka pamani , wimale ehen , muralimehen majanayata ati prashna mewada , wannanata , rekiyanatha gamanak bimanak yamata natha
නාමල් ගෙන් ක්‍රිකට් ඉවත් කල යුතුයි .නාමල්ට ක්‍රිකට් දීමෙන් උනේ ක්‍රිකට් වලට අරක් අරගෙන සිටින බෝන් එගේන් කාරයෝ බලවත් උන එක විතරයි .මොන විරෝධතා ආවත් මහින්ද පවුලට සම්බන්ද බෝන් එගේන් ජෙරම් පාස්ටර් අයිකරන්නේ නෑ .තාමත් අසන්ත ද මෙල්ලට ඕනෑ විදිහට තමා ක්‍රීඩකයෝ තෝරන්නේ .තේරීම් කමිටුවට යවල තියෙන්නෙත් බෝන් එගේන් කාරයෝ දැනට ඒක නවත්වල තියෙන්නේ .තේරීම් කමිටුවට මහානාම සිදත් සනත් මහේල වගේ මහත්වරුන් පත්කලයුතුයි නමුත් නාමල් නිර්දේශ කරලතියෙන්නේ කලුවිතාරන රෝයි ඩයස් වගේ අය .මෙය වහාම වෙනස් කලයුතුයි .
අපේ සජිත් ස’ සහ හරීන් ස’ බෝන් අගේන් උනත්, එයාලගෙ නම් දැම්මෙ නෑ, මොකද මගෙ රු1000ට කෙලවෙන නිසා.
Bohoma Honda theeranayak murali.go ahead.
Murali is on Namal’s side. This is a nice way to legally get a new constitution that keeps away bookies. Namal wants this to happen, too.
මලා නාමල් හිරේ යයිද !???
සමහර විට ඒ කොදොව්වේ අධිකරණ ක්රීයාවලිය යට බඩපිනුම් ගසන බෝර්න් එගෙන් ජජ් කල්ලිය ක්‍රිකට් බෝර්න් එගෙන් බේරාගනිවි. මුරලි පවු.