මුරලි නුවරඑලියේ දේශපාලනය අරඹයි.. තොණ්ඩා-දිගා නොසතුටින්..

February 17, 2020 at 6:28 am | lanka C news
මුරලි නුවරඑලියේ දේශපාලනය අරඹයි.. තොණ්ඩා-දිගා නොසතුටින්..

ලෝක පූජිත දඟ පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ මුත්තයියා මුරලිදරන් මහතා ඉදිරි මැතිවරණ වෙනුවෙන් දේශපාලන කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

නුවර එලිය දිස්ත්‍රික්කය ආශ්‍රිතව ඔහු සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරමින් ඇතැයි පැවසේ.

ඉදිරි මැතිවරණය සඳහා ඔහු ඉදිරිපත් නොවන්නේ නම් ඔහුගේ සොයුරා ඉදිරිපත් කිරීමට සූදානමක් ඇතැයිද සදහන්ය.

කෙසේ නමුත් මුරලිදරන් මැතිවරණ කටයුතු වලට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් එහ දිස්ත‍්‍රික්කයේ දමිළ දේශපාලඥයන් දැඩි අකමැත්තෙන් පසුවන බවද වාර්තා වෙයි.

52,082 Viewers

18 Comments to “මුරලි නුවරඑලියේ දේශපාලනය අරඹයි.. තොණ්ඩා-දිගා නොසතුටින්..”

  1. Aurora says:

    ගෙම්බෝ වගේ පනින ජාතික දේශපාලනයට නොගැලපෙන ලෙස ජන කොටසක් සදාකාලිකව එකපැත්තකට කොටුකරගෙන ඉන්න වර්තමාන දෙමළ දේශපාලකයන් වෙනුවට ජාතික දේශපාලනයට මුරලි වගේ කීර්තිමත් මිනිසුන් එකතුවීම එම ජන කොටසට අතිරේක අගයක් එකතුකරණ නව ඉදිරි පිම්මක්. ජයවේවා!

  2. Ranmal says:

    This could be my last comment for these good, responsive online news column. I, say, I always respected Murali and he is a very fitting person to enter into this dirty, disgusting, immoral, corrupt political world presently prevailing in Sri Lanka. If Murali intend to contest from :Phottuwa, SLPP, we will be fortunate because, this good and honest Internationally famed person can bring in some moral justice to SLPP and our country’s politics.

  3. Bitter Truth says:

    දෙමළ දේශපාලකයන් මෙහෙයවන ‘අන්තවාදය’ පැරදවීමට මුරලිදරන් මහතා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ශක්තියක්!

    • cobra says:

      ක්‍රිකට් ක්‍රීඩකයෙක් කෙසේද දේශපාලනය කරන්නේ ? ඔහුට මොන දේශපාලන දැනුමක්ද ? මෙවැනි පුද්ගලයින් දේශපාලනයට එන්නේ ඔවුන්ගේ දෙමළ ජාතියේ බලය රැකගන්න ….රටට ඇති ආදරයෙන් නොවේ

      • GAJABA WALIMUNIDEWA says:

        Cricketers are also citizens. How did Imran Khan become prime minister in Pakistan? He had a long wait. Muralist will serve and look after the needs of Tamil state community but he will not spread racism which is much more important. Current politicians in estate sector too for their political benefits. We are confident Murali will serve their community while protecting social values as fellow Sri Lankan. Good luck Murali.

  4. ගල්මංගොඩ says:

    මුරලි එන්න ඕන. මමත් පිලිගන්නවා. ඒත් නුවර එලියෙන් නෙවෙයි ශ්රි ලාංකික දමිලයින් ඉන්න උතුරු පලාතෙන්. මේක මේ අවමගුලට අයිසින් කේක් අල්ලනව වගේ වැඩක්. නුවරඑලිය ආණ්ඩුවට අභියොගයක් නෙවෙයිනේ. මුරලි වගේ බුලට් එකක් ඇයි එහෙට දාන්නේ.

    • මහනූවර තරුණ හඩ says:

      මූරලි මහනුවර උපන් ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයෙක්.ඔහුට සූදූසූ කදුකර පලාත් මිසක් උතුරු පලාත් නොවේ.කෙසෙ වුවත් උතුරු පලාතේ පවතින දෙමළ කුල භේදය අනුව මුරලිට උතුරෙන් ජන්දය ගැනීම පහසු නැත.

    • Tommy says:

      උතුරින් චන්දෙ ඉල්ලුවොත් මුරලි චොප්ප චොර වෙනව.. උතුර නැගෙනහිර වතුකරය ගලපන්න බෑ.. කුලය නිසා ..

    • Gene pool says:

      Over 95% Northern Tamils are born with Cast dominant different human DNA structure.
      Not Murali, even God cannot break that wicked DNA wicket.

    • ගල්මංගොඩ says:

      එහෙම එකක් නෑ කැම්පේන් එක හරියට කරොත්. දැන් උං බුරුතු පිටින් අර කලවැද්දටයි.. ගමරාලටයි.. පෑඩ්මැන්ටයි ඡන්දය දුන්නේ කුලේ බලල ද? මැරුණ පිරිබාහරන් කියන්නෙත් අඩු කුලේ කතෝලිකයෙක්.

      හරි හමං කැම්පේන් එකක් උතුරට කරා නං ඔය TNA ලට රෙද්දපල්ලෙන් රෙවන්න දෙන්න පුලුවං.

      උතුරට අර මේජර් වත් යවන්න ඕන. දෙමල මිනිස්සු 95% නරක නෑ. මේ අවුල හදන්නේ Politicians ලා

  5. Bandara says:

    Well done. Ur from that origin you can better serve those people and bring them to think like sri lankan s not like Indian s. Hope one day north will have someone like you too.

  6. ඇලෝසියස් says:

    Well come to Diyawannawa play ground, If you can better contest from North, Nuwaraeliya not a suitable place for you,

  7. David Milli-banda says:

    Murali to shake the kingdom……………. Estate sector that has been exploited so far will immensely benefit from Murali’s arrival.
    Estate Sector stranglehold to be broken.

  8. Hemantha says:

    Best wishes

Main News