මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ආණ්ඩුවට දැඩි විවේචන.. අභයාරාමයේ මාධ්‍ය හමුක්..

September 3, 2020 at 10:26 pm | lanka C news
මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ආණ්ඩුවට දැඩි විවේචන.. අභයාරාමයේ මාධ්‍ය හමුක්..

ආණ්ඩුව විසින් මේ වන විට සුදුසු නැති පුද්ගලයන් ශ්‍රී ලංකාවේ විදේශ තානාපති සේවයට පත්කර ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

එම ඇතැම් පුද්ගලයන් සුගිය කාලයේ පෙනෙන දකින්න නොසිටි පුද්ගලයන් බවද උන්වහන්සේ සඳහන් කළහ.

එවන් තීන්දු තීරණ ගැනීමට පෙර ඔවුන් සම්බන්ධයෙන් හැදෑරීමක් කළ යුතුව ඇතැයි ද ආනන්ද හිමියෝ පැවසූහ.

නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

අද වන විට ඇතැම් මැති ඇමැතිවරුන් මහජන මතයට සවන් නොදෙන තත්ත්වයක් ද ඇති වී තිබෙන බොහෝ උන්වහන්සේ එහිදී කියා සිටියහ.

නායකයන්ගේ ප්‍රශස්ති ගායනා ගැයීමට තමන් සූදානම් නැති බවත් අඩුපාඩු පෙන්වාදීම ප්‍රසිද්ධියේ සිදු කරන බවත් උන්වහන්සේ එහිදී තව දුරටත් පැවසූහ.

44,823 views

21 Comments to “මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ආණ්ඩුවට දැඩි විවේචන.. අභයාරාමයේ මාධ්‍ය හමුක්..”

  1. Critic says:

    Venerable’s statement is agreeable but we know he’s disapoint with the president because this venerable wants to get the Dentist,Rajith, freed from every charges.This venerable is a good friend of the said person.Ps,let the president to do his duty to the country!

  2. charles says:

    Do not interfere with every thing. Gota knows what he is doing. There must be a reason for Moragoda’s appointment. If he is not doing right then he will be asked to come back.

  3. don katugampala says:

    MOKATADA ANANDA HAMUDURUVANE “UPPORTERLATA” JOB ARANDENAVA KIYALA PORONDUNE.

  4. උක්කුං පුතා says:

    දේශද්‍රෝහියෙක් වීමට ආසන්නයි

  5. මහී ජිනපාල says:

    හාමුදුරුවනේ, ඔබ වහන්සේ හැමදාම කළේ ප්‍රගතිශීලී පාලකයන් විනාශ කිරීමයි. හාමුදුරුවන්ගේ කාර්යයත්, දේශපාලකයන්ගේ කාර්යයත් දෙකක්. වැඩ කරන්නට පටන් ගත් විට අඩුපාඩු හෝ වැරදීම් සිදු විය හැකිය. එය තේරුම් නොගන්නට තරම් මේ රටේ ජනතාව මෝඩයන් නොවේ. ඇමතිවරුන් ජනතාවගේ හඬට කන් දීම යනු හැම විටම දුරකථන පණිවුඩවලට පිළිතුරු දීම නොවන බව තේරුම් ගන්නට තරම් ඔබ වහන්සේට මොළ ගෙඩියක් නොතිබීම ගැන මේ රටේ ජනතාව කනගාටුවට පත් වෙයි. ඇමතිවරයකු යටතේ විවිධ මට්ටමේ නිලධාරීන් සිිටින්නේ එම අමාත්‍යාංශයට අදාළ කාර්යයන් ඉටු කිරීමටයි. එය තේරුම් ගන්නට මේ රටේ ජනතාවට හැකිකම තිබේ. මෙතැන සිද්ධ වී ඇත්තේ ජනතාවගේ දුරකථන පණිවුඩවලට ඇමතිවරුන් පිළිතුරු නොදීම නොවේ. හාමුදුරුවන් සමග දුරකථනයෙන් කතා කරන්නට ඇමතිවරුන් නොපැමිණීමයි. එම සිද්ධිය ජනසතු කරන්නට නොයා යුතුය. අමාත්‍යාංශවල කටයුතු සිදු වන ආකාරය ගැන අවධානයෙන් සිටීම වෙනත් කරුණකි. අප සහය විය යුත්තේ අමාත්‍යාංශවල කටයුතු නිවැරදි දිශාවල යොමු කර ගැනීමට පමණි. අමාත්‍යංශ කිසිවක එවැනි අර්බුදයක් මේ වන විට පැන නැගී නැත. ඒ නිසා ඔබ වහන්සේ තව ටික කලක් මුඛය වසා ගෙන සිටින්නේ නම් මේ රටේ ජනතාව කැමති වනු ඇත.

  6. senanayake says:

    he is asking for few bugs