මුරුත්තෙට්ටුවේ හිමිට කොළඹ කුලපති ධුරය උත්සවයක් තබා ජනපති අතින් පුදයි..

January 12, 2022 at 8:40 am | lanka C news
මුරුත්තෙට්ටුවේ හිමිට කොළඹ කුලපති ධුරය උත්සවයක් තබා ජනපති අතින් පුදයි..

නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය ප්‍රදානය කිරීමේ උත්සවයක් පැවැත්වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය ඊයේ දිනයේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ  රඟහලේ දී පවත්වා ඇත.

29,096 views

19 Comments to “මුරුත්තෙට්ටුවේ හිමිට කොළඹ කුලපති ධුරය උත්සවයක් තබා ජනපති අතින් පුදයි..”

  1. Chamari says:

    ගෝටගේ මොලේ තරම තමා ඔහු මේ පත්වීමෙන්ම පේන්නුවේ. මොලේ කලදක් තියෙන එකෙක් මෙයාට ආපහු චන්දෙ දෙයිද?

  2. Vesamuni says:

    taman chandayak balaporoththuwen waedakaranne naellu. mewaeni de obage ayya wisin obalawa karawanne chande balagena thamai, janapati thumani.

  3. LalithM says:

    විලි ලජ්ජාව නැති හපුටු චීවරධාරියෙක්. තම තත්ත්වය තේරුම්ගෙන ඉවත්වුනානම් නම්බුකාර විදිහට…

  4. sajith පුතා says:

    මුරුත්තෙට්ටුවේ ස්වාමීන් වහන්සේට ජය වේවා

  5. කබ්බා says:

    අවුරුදු ගානක් බෞද්ධ ශාසනයට සේවය කරා වගේ කොළඹ විශ්වවිද්‍යාලයට උන්වහන්සේගේ සේවය ලැබේවි. මූසල ජෙප්පන්ගේ කෙඳිරිල්ල මෙතැනින් අවසානයි. පාර්ලිමේන්තුවේ ජෙප්පන් දෙතුන් දෙනෙක් බයිලා ගැහුවාට මුන්ට කවරදාවත් රටක් පාලනය කරන්න බැහැ.

  6. Sam says:

    ලැජ්ජාවක්වත් මොලටක්වත් තියෙනවනම් මේ වගේ වැඩ කරයිද,.දැන්නම සක්සුදක්සේ ඔප්පුවී හමාරයි

Leave a Comment

Main News