මුරුත්තෙට්ටුවේ හිමිට මාධ්‍ය හමුවෙන් පසු ජනාධිපති අමතයි.. කියූ දේ මෙන්න…

April 16, 2021 at 10:02 pm | lanka C news
මුරුත්තෙට්ටුවේ හිමිට මාධ්‍ය හමුවෙන් පසු ජනාධිපති අමතයි.. කියූ දේ මෙන්න…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට දුරකථනයෙන් අමතා තිබේ.

ඊයේ දිනයේ එහි පැවති මාධ්‍ය සාකච්ඡාව ගැන උන්වහන්සේ සමග සාකච්ඡා කර තිබේ.

එම මාධ්‍ය හමුවේදී විජයදාස රාජපක්ෂ මහතා පල කල අදහස් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ලෙස දෝෂ දර්ෂශයණට ලක් කරමින් අදහස් පළ කර ඇතැයි උන් වහන්සේ සිය හිතවතුන්ට පවසා ඇත.

76,159 views

24 Comments to “මුරුත්තෙට්ටුවේ හිමිට මාධ්‍ය හමුවෙන් පසු ජනාධිපති අමතයි.. කියූ දේ මෙන්න…”

  1. david milibanda says:

    මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ම පැවසුවා මේ ආණ්ඩුවට සාපයක් පල දීලා කියලා.ඒක ඇත්ත.කුමක්ද ඒ සාපේ ?
    That bloody curse is none other than මුරුත්තෙට්ටුවේ ආනන්ද ………………
    Gota need to follow what Sir John said for the better or for the worse.

    After the new year, time has come to for Gota to rule with an Iron fist. otherwise, the govt will not be able to control these robed Mad Dogs.

Main News