මුරුත්තෙට්ටුවේ හිමියන් ජනාධිපති කාර්යාලයට කැදවයි..

July 2, 2021 at 6:26 pm | lanka C news
මුරුත්තෙට්ටුවේ හිමියන් ජනාධිපති කාර්යාලයට කැදවයි..

නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාකච්ඡාවක් සඳහා කැඳවා තිබේ.

රට පුරා රෝහල් ද ක්‍රියාත්මක වෙමින් ඇති හෙද වැඩ වර්ජනය සම්බන්ධයෙන් දෙදෙනා අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත් වීම සඳහා නියමිතව තිබූ බව ආරංචි මාර්ග කියා සිටියි.

42,577 views

15 Comments to “මුරුත්තෙට්ටුවේ හිමියන් ජනාධිපති කාර්යාලයට කැදවයි..”

  1. නිලාන් ඉලංගකෝන් says:

    ජනාධිපතිතුමා උන්වහන්සේට සංවේදීව කතා කරයි. පස්සේ උන්වහන්සේ ඒ සංවේදී කතාවට සංවේදී වෙයි.

  2. Sura says:

    අහිංසක මහජනතාවගෙන් යැපෙන, මහජන බදු මුදලින් ඉගෙනගෙන, යැපෙන කුණු දතා, පිරිමි නර්ස්, 03%න ඇතුලු කුහක විපක්ෂයට, අහිංසක ලෙඩ්ඩු විදින ජරා දුක දැකලා හොදට ම සතුටු ඇති නේද දැන් ?????

    • දැක්කොත් බුවා නොදෙක්කොත් එබුවා says:

      ඔව් බං හරි සතුටුයි. දැන් ඉතින් ස ගේ රෙද්ද හැලිලා ගොඩක් කල්. ස ඉතින් කොහොමත් ආයේ ජනාධිපති වෙන්නේ නැති නිසා අවුලක් නැහැ. ඒත් දුක උඹලා වගේ ස ගේ පිහිටෙන් වටේ ඉඳන් කටු කන උන් ගැන තමා. ඉස්සරහට ඇන්ටි ජන්ට් මැන්ස් ගේ වගේ කාගේ කාගේත් පැටිකිරිය එළියට එනවා. එතකොට හැංගෙන්න තැනක් හොයා ගනින්. ස ගේ වටේ ඉඳන් මහජන මුදල් කොල්ල කාපු හැම ඒකාම කුණු වෙලා මැරෙන්නේ.

      • Ranil says:

        Buwa must be very happy over the suffering of poor people due to the health sector strike.

        What a politically perverted mindset!

    • කියත්මග කම්බා හොරු says:

      අහිංසක මහජනතාවගෙන් යැපෙන, මහජන බදු මුදලින් ඩීල් දාලා උන්ට යන්න ලෑන්කෲසර් සන්තෝසම් දුන්න පක්කිලි කම්බ හොරුන්ට, අහිංසක ලෙඩ්ඩු විදින ජරා දුක දැකලා හොදට ම සතුටු ඇති නේද දැන් ?????

    • Haripriya says:

      Sura thota penne 3/100 , male nurse vitharamada. Ara muruttettuwe Ananda ganaya penne Matthew eka anduwata Kade Yana umba wage biyek nisada. Utath banapan. Uth leddu maranna strike karanawa. 7 dinen passe digatama strike kiyala eye kivuwa.

  3. පහනට ආ යකා ජාතික පෙරමුණ says:

    සෑර් ඔය උදේ හවා වැඩක් නැතුව හුලන් වැදී වැදී අව්වට වේලෙන කුළුණ ගලවලා චීනෙට වික්කොත් අපිට කියක් වත් හොයා ගන්න බැරිවෙ යිද ණය ගෙවා ගන්න. කොහොමත් ඉතින් තව අවුරුදු දෙකකින් රාජපක්ෂලා මේකෙන් අතුගැවිලා යන එකේ ඕක තිබ්බා කියල වැඩකුත් නැහැ නේ. මොකෝ ඉතින් තව සදහටම ඔය ණය ගෙවන්නේ අපිනේ ස.

    • බයියා says:

      නෙළුම් කුළුනෙන් සෑහෙන වැඩක් ගන්න තිබුණා යහපාලන කාලකන්නි ඇවිල්ලා ඒක ඇතුලෙ ප්ලෑන් වෙනස් කලේ නැත්නම්. එහෙනම් අද Digital TV transmission දෙන්න තිබුනෙ ඒකෙ ඉඳන්. විනාස කලා උන් මේ රට ඒ අවුරුදු පහට

      • සුනිල් says:

        ඇයි බං නාම විශේෂණය නැතිව ලියන්නෙ.
        ” තැරි දාර සාඩිං බයියා ” කියල ලියාපං.

      • dumbo says:

        Idiot, what was changed? Just dont vomit rubbish.

  4. 3% ට බය බයියා. says:

    V8 මුඛ ආවරණයක් දාන්න ද දන්නේ නැහැ ?

  5. Jagath says:

    අර පංචායුධය වගේ සංවේදී වෙයි ද දන්නේ නෑ? 😂

  6. Gorilla says:

    සර්ගේ වගේ පඹයෙක් තියෙයි ඒක අස්සේ හැංගිලා පාදෙනිය කතාකොරයි. හාමුදුරුවන්ට හොද ගිලන්පසක් දීල එවයි.

  7. Union 3 ක් එක්ක එකට සටනට බැස්සනම් හාමුදුරුවනේ! සාකච්චාවට යන්න ඕනැන්නෙත්, union 3 ම නායකයෝ එක්කයි. ඔබ වහන්සේ විතරක් තනි කරගෙන, නොයෙකුත් වරදාන , පඩුරු, පාක්කඩම් පෙන්නල, හාමුදුරුවො රවට්ටවි.ඉස්සරත් ඉතින් උනානේ. ඒ හින්දා තුන්දෙනාම යන්න. GMOA එකේ ගොබ්බිලෝ ටික කපටි නූල් සූත්තරකාරයෝ! උන් කරපු බලු වැඩ ටික වහ ගන්න..ඕනැම බලු වැඩක් කරාවි

  8. D.Nimal says:

    We as nation required broad consensus and deliberation is very important of set of principle rules of Democracy operation is concern . All section of social starts are demanded more representations to look after their basic demands is essential by ruling party led by President of Sri Lanka. Democracy cannot be divided by so-called red lins of politics of differences of voice of people must be heed by ruling classes in power.
    New forces has been emerge out of last elections in 2019 November 16th.We have face reality of lives of ongoing catastrophe of Island nation.

Main News