මුරුත්තෙට්ටුවේ හිමි කොලඹ සරසවියේ කුලපති ධුරයට පත් කරයි…

November 2, 2021 at 11:20 am | lanka C news
මුරුත්තෙට්ටුවේ හිමි කොලඹ සරසවියේ කුලපති ධුරයට පත් කරයි…

නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම ලබා දී ඇත.

අදාල පත්වීමේ ලිපිය මේ වන විට උන්වහන්සේ වෙත ලැබී තිබේ.

වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශේෂ කැපකිරීමක් කරන ලද උන්වහන්සේ මෑතක සිට ආණ්ඩුවට දැඩි විවේචනයන් එල්ල කරමින් සිටිති.

ආනන්ද හිමියන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ධුරයද දරයි.

53,399 views

41 Comments to “මුරුත්තෙට්ටුවේ හිමි කොලඹ සරසවියේ කුලපති ධුරයට පත් කරයි…”

  1. CHAMI says:

    කොළඹ කැමපස් එකටත් “අනිච්චා වත සංකාරා……………………….
    සාදු ………………………….

  2. Pera says:

    Anichchawatha sankara! Colombo University.

  3. 3% ට බය බයියා. says:

    දැන් ෂැපද ………………..

  4. HUKARIS says:

    Mas kattak deela buranabeka nawathwalada?

  5. Amda says:

    අනිච්චාවත සංඛාරා Colombo Campus

  6. Gamarala says:

    මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ කට වහන්න හොදම තුරුම්පුව කොහොමද ටිකිරි මොලේ?