මුරුත්තෙට්ටු හිමි නොතකා එම සංමගයත් වර්ජනයට එක්වේ…

February 11, 2022 at 3:00 pm | lanka C news
මුරුත්තෙට්ටු හිමි නොතකා එම සංමගයත් වර්ජනයට එක්වේ…

රාජ්‍ය සේවා එක්සත් සංගමයේ හෙද සාමාජිකයන් පිරිසක් ද මේ වන විට ක්‍රියාත්මක සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය සමග එක් වී ඇතැයි වාර්තා වෙයි.

සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මතය නොතකමින් මෙම පිරිස වර්ජනය සමඟ එක්වී තිබේ.

ඔවුන්ගේ මතය වී ඇත්තේ ආනන්ද හිමියන් ආණ්ඩුව සමග එක්වී වරප්‍රසාද ලබා ගනිමින් සිටින බවත් තම වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටින බවත් ය.

50,917 views

7 Comments to “මුරුත්තෙට්ටු හිමි නොතකා එම සංමගයත් වර්ජනයට එක්වේ…”

  1. හිගන්නො says:

    මේ රටේ රජයෙ සේවකයන් ට බෙරිද රාජ්‍ය සෙවය ට බෙදෙන්න කලින් වෙටුප් හ දීමනා වරප්‍රසාද කොච්චර කියල දෙන ගන්න නිකන් හිගන්නො වගෙ , ඉල්ලන්නෙ නෙතුව නිකන් ම රුපියල් 5000ක් මාසෙකට පඩි වෙඩි කරල . මේ රටේ පුද්ගලික අන්සයෙ සේවකයන් ඉන්නව නෙද්ද නේ. රුපියල් 5000ත් නෙහේ කොරොනා කියල නිවාඩු ත් නෙහේ වර්ජන ත් නෙහෙ

  2. සහොදරය says:

    මේ රට හොඳ රජයෙ සේවකයන් ට හා දේශපාලකයන් ට හා ඔවුන් ගේ සමීපතයන් ට විතරයි .
    පුදුම වරප්‍රසාද ගොඩ ක් තියෙන්නෙ රජයෙ සේවකයන් ට , ඒත් හිගන්නො වගේ කොයිවෙලෙත් නෙහේ කියා ගත්ත ගමන් ඉන්නෙ

  3. saman says:

    මුගෙන් උපාධි ගත්ත උන්ට මොනවා හිතෙනවා ඇද්ද ?

  4. Chami Dehiwala says:

    මූට දැන් මහණ වෙන්න කාලේ හරි

  5. බිංකුණ්ඩා says:

    හොඳ වැඩේ නර්ස් හාමුදුරුවන්ට

  6. චන්ද දායක says:

    සිවුර නිසා හිතට එන ඒවා කමෙන්ට් කරන්න හිතෙන්නේ නැහැ . සාදු ට වැඩිය අපි ශීලාචාර නිසා .

  7. 0.00069 BIYYO says:

    හොඳ වැඩේ නර්ස් හාමුදුරුවන්ට
    මූට දැන් මහණ වෙන්න කාලේ හරි

Main News