මුරුත්තෙට්ටු හිමි-සජිත් සාකච්චාවක.. වරාය නගරය කඩාකප්පල් කිරීමේ වැඩපිලිවෙලක්..

April 17, 2021 at 12:02 am | lanka C news
මුරුත්තෙට්ටු හිමි-සජිත් සාකච්චාවක.. වරාය නගරය කඩාකප්පල් කිරීමේ වැඩපිලිවෙලක්..

නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දුරකථන ඇමතුමක් ලැබුණු බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

තමන් ආනන්ද හිමියන් මුණ ගැසීමට අභයාරාමයට ඊයේ පෙරවරුවේ ගිය අවස්ථාවේ එම ඇමතුම ලැබුණු බවද ඔහු පැවසීය.

කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය මගින් ‍ශ‍්‍රි ලංකාව සිංගප්පූරුවක් බවට පත් කරන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට සජිත් පේ‍්‍රමදාස විපක්ෂ නායකයා ඇතුළු පිරිසක් කටයුතු කරමින් සිටින බවත් ඇමැතිවරයා කීය.

කොළඹ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

49,859 views

30 Comments to “මුරුත්තෙට්ටු හිමි-සජිත් සාකච්චාවක.. වරාය නගරය කඩාකප්පල් කිරීමේ වැඩපිලිවෙලක්..”

  1. සියළු පාපී නපුංසක හා ඇට මිස ලොඳ නැති වඳ හුත්තන් වන දේශද්‍රෝහීන් එල්ලා මැරීමට කාලය එළැබ තිබේ.
    මන්ද යැංකි ඩිකීල ගේ මරුමුස් තෙවැනි ඇස අප දේශයට නිරතුරු එල්ලවී ඇති බිහිසුණු නිමේශයක් ගතවෙමින් තිබේ.

  2. sana says:

    muruththtuwe himiya pansla balagena hitiya nam iwarane….

  3. Wewegadara Appuhamy says:

    Excellent combination of Two which who wanted destroy Sri Lanka.
    What a tragedy of that country going through…. by .SJB of Sajith of son of Ransaighe P….. and Rev Murataha Anada

  4. Wewegadara Appuhamy says:

    Excellent combination of Two which who wanted destroy Sri Lanka.
    What a tragedy of that country going through…. by .SJB of Sajith of son of Ransaighe P….. and Rev Murataha Anada ? Both are destroyers of People of Island .

Main News