මුරුත්තෙට්ටු හිමි-සජිත් සාකච්චාවක.. වරාය නගරය කඩාකප්පල් කිරීමේ වැඩපිලිවෙලක්..
April 17, 2021 at 12:02 am | lanka C news
නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දුරකථන ඇමතුමක් ලැබුණු බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
තමන් ආනන්ද හිමියන් මුණ ගැසීමට අභයාරාමයට ඊයේ පෙරවරුවේ ගිය අවස්ථාවේ එම ඇමතුම ලැබුණු බවද ඔහු පැවසීය.
කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය මගින් ශ්‍රි ලංකාව සිංගප්පූරුවක් බවට පත් කරන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට සජිත් පේ‍්‍රමදාස විපක්ෂ නායකයා ඇතුළු පිරිසක් කටයුතු කරමින් සිටින බවත් ඇමැතිවරයා කීය.
කොළඹ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
Hamuduruwane hamadetama boruwata wiruddawenna epa ohoma giyoth ratak sanwardanaya karanta ba
නැවතත් විපක්ෂයේ අයගේ දුරකථන සංවාද ටැප් කිරිම ආරම්භ කර ඇති බව දැනුම් දෙමු.
aniwaryen okun karana sakkili wada gana hoyannama ona …..tap karala bari nam ellala gahala hari rate diyunuwa walakwana paharayo hire yawannama ona
Very good. Now they are trying to assault Rev M Ananda too. He is also assaulted.
මහින්දාන්ද කියන ඌරුකටා කියන හැම කුණුහරුපක්ම පිළිගන්න පුත්තලම් බුරුවන් දැන් නොමැති බව කරුණාවෙන් පිළිගන්න. තවද පුට්ටුවට වැඩි ආයුෂ නොමැති බවද දැනගන්න
Gon wasso!,
pata kannadi noda aththa athi hatiyen katha karapan gon wasso!!!
මූරුත්තෙටිටූව අඩූ අං තට්ටූවක් විතරයි.
2/3 hamba wealth thamai mum baya wipaksheta .MOkekda me
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2/3 ක් වරාය නගරය කොමිසමට අවශ්‍ය බව හිතාගෙන ඉන්න පොහොට්ටු නායකයන් මුස්ලිම් ඡන්ද බා ගැනීමේ මෙහෙයුමක. රවුෆ් හකීම්ද පක්ෂව ඡන්දය දීමට සූදානම්. සජිත්ගේ දුරකථනයේ මන්ත්‍රීවරු 8ක් වරාය නගරයට පක්ෂවීමට සූදානම්…විජේදාස රගපාන්නේ බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය වරාය නගරයේ ඉවත් කිරීමටය. වරාය නගරය පෙරදිග ගණිකාගාරය කිරීමටය.
අභයාරාමය කරන්නේ සෙල්ලමක්ද? ගණිකා මඩම් ඇති කරන, කාමුකත්වයේ නගරය වන පෝට් සිටි ගැන විජේදාස කතා නැත්තේ 9වන ව්‍යවස්ථාව ඇදෙන නිසාද?
Muta amu kawila!
KORAHE KIBULLU DAKINNE NATHIWA HITU !!!
හොඳ කුට්ටියක් අතමිට මුලුවල දුන්න නං හාමුදුරුවන්ගේ කටවහන්න පුළුවන්
සිංගප්පූරුව දියුණු කෙරුවෙ චීනෙ ද? ඒක දන්නෙවත් නැති ගොබ්බ ඇමතියො කයිවාරු ගහනවා. චීනා කොළඹ අල්ල ගන්න කොට ඉන්දියාව යාපනය අල්ල ගන්න බව මුංට තේරෙන්නෙ නෑ.
නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට
Ask the UNP fellows why did not they abolish Port City during 23015 & 2019. Yahapalanaya came to power by promising take over of Port City to Govt. Premadasa & Wijedasa were in that Cabinet. Now talk bull chit. Let the Supreme Court decide the Port City working.
සජිත් මහත්තයා සනීපාරක්ෂක තුවා ටිකකුත් අරගෙන අභයරාමය පන්සලේ
දායිකාවන්ට.තෑගී වශයෙන්ලු.බොරදියේ මාලු බාගන්න හදන්නේ
Don’t talk like a foolish donkey. This country is ours, how come you all opposed when ECT was about to be given to India & Japan? And now putting the tail behind you arse & say giving to China is OK?? Help save this country. China & India eyeing from both ends mind it!!! Once goes, it’s gone…remember we want our country not the dirty politicians… bastards!!!