‘මුර කරනා රූකඩයක් සිංහාසනයේ හිදුවා.. රට විකුණන සොරදෙටුවා අගමැති පුටුවේ නැටුවා..’ මහින්ද සුලග වේදිකාවේ කවියා ෆේස්බුක් කළඹයි..[Video]

August 15, 2018 at 11:04 pm | lanka C news
‘මුර කරනා රූකඩයක් සිංහාසනයේ හිදුවා.. රට විකුණන සොරදෙටුවා අගමැති පුටුවේ නැටුවා..’ මහින්ද සුලග වේදිකාවේ කවියා ෆේස්බුක් කළඹයි..[Video]

රංගන ශිල්පියෙකු හා කවියෙකු වන සමන් ඒකානායක විසින් කඩුවෙලදී පැවති ජන හමුවක ගායනා කරන ලද කවි පෙලක් මේ දිනවල සමාජ ජාලාවන්හි අතිශයින්ම ජනප‍්‍රියය.

124 views

25 Comments to “‘මුර කරනා රූකඩයක් සිංහාසනයේ හිදුවා.. රට විකුණන සොරදෙටුවා අගමැති පුටුවේ නැටුවා..’ මහින්ද සුලග වේදිකාවේ කවියා ෆේස්බුක් කළඹයි..[Video]”

  1. බුද්ධදාස says:

    මූට පිස්සු ඩබල්.
    ලෝකයේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ගැන අබමල් රේණුවක දැනුමක් නැති ගොබිලෙක්.

    • damian says:

      He he UN Pee pons kenek thappulanava.

    • Saman says:

      Buddadasa, ohetai pissu treble. thamuse danne liberal arthika prathipaththi! ay ohege mole kalndawak nedda 2015 passe ratata unu winasaya dakinta? 2009-14 wechcha sanwardanaya obata pennema nedda hora gobilo?

  2. sakalabujan says:

    චක‍්‍රලේඛ කැලේ.. ඇමති බදුයුදීන්ට රජයේ වාහන සාගරයක්.. වාහන 10යි.. රියදුරන් 28යි..

  3. කලවම් සිංහලයා says:

    යකුණේ, මේවාට ගොං පෝස්ට් දාන්නවත් කේන්ති ගන්නවත් අමපනාප වෙන්නවත් එපා. එක්කෝ හිනාවෙයන්, හිතට අමාරු නම් ඉවසපන්. ඒත් මදි නම් තව ඉවසපන්. ඒත් මදි නම් …………….!

Main News