‘මුර කරනා රූකඩයක් සිංහාසනයේ හිදුවා.. රට විකුණන සොරදෙටුවා අගමැති පුටුවේ නැටුවා..’ මහින්ද සුලග වේදිකාවේ කවියා ෆේස්බුක් කළඹයි..[Video]

August 15, 2018 at 11:04 pm | lanka C news
‘මුර කරනා රූකඩයක් සිංහාසනයේ හිදුවා.. රට විකුණන සොරදෙටුවා අගමැති පුටුවේ නැටුවා..’ මහින්ද සුලග වේදිකාවේ කවියා ෆේස්බුක් කළඹයි..[Video]

රංගන ශිල්පියෙකු හා කවියෙකු වන සමන් ඒකානායක විසින් කඩුවෙලදී පැවති ජන හමුවක ගායනා කරන ලද කවි පෙලක් මේ දිනවල සමාජ ජාලාවන්හි අතිශයින්ම ජනප‍්‍රියය.

130 views
Main News