මුලතිව්වලට සියලු පහසුකම් වලින් යුත් පොලිස් ස්ථානයක් වෙනුවෙන් පොලිස්පති මුල්ගල තබයි…

January 22, 2018 at 2:03 am | lanka C news
මුලතිව්වලට සියලු පහසුකම් වලින් යුත් පොලිස් ස්ථානයක් වෙනුවෙන් පොලිස්පති මුල්ගල තබයි…

මෙතෙක් කල් මුලතිව් දිස්ත්‍රීක්කයේ තාවකාලිව පවත්වාගෙන ගිය පොලිස් ස්ථානය වෙනුවට සියලු පහසුකම් වලින් යුත් පොලිස් ස්ථානයක් වෙනුවෙන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීම සිදු විය.

මුලතිව් පොලිස් ස්ථානය සියළු පහසුකම් වලින් යුත් වර්ග මීටර 2160 ක් වන අතර ඒ සදහා වැය කිරීමට අපේක්ෂා කරන මුදල රුපියල් මිලියන 145.7 ක් වන අතර නව පොලිස් ස්ථානය කඩිනමින් ඉදිකොට මුලතිව් දිස්ත්‍රීක්කයේ සිවිල් පරිපාලනය විධිමත්ව පවත්වා යාම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.

නව පොලිස් ස්ථානය සඳහා මුල් ගල තැබීමේ අවස්ථාවට මුලතිව් දිසාපතිනී රූපවතී කේතීස්වරන් මහත්මිය ඇතුළු උතුරේ පොලිස් ප්‍රධානීන් විශාල පිරිසක් සහභාගි වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

29 views

4 Comments to “මුලතිව්වලට සියලු පහසුකම් වලින් යුත් පොලිස් ස්ථානයක් වෙනුවෙන් පොලිස්පති මුල්ගල තබයි…”

  1. උකුස්සා says:

    ඒ මොකටද ? දැන් අඩු මුලතිව් වලට සියලු පහසුකම් වලින් යුත් පොලිස් ස්ථානයක් ද ? දෙමළෙන් ශ්‍රී ලංකා පොලිස් ගීතය පරිවර්තනය කොට එම පරිවර්ථනය නිල වශයෙන් බාර දුන් නිසාද දැන් අපේ බදු මුදලින් දෙමළුන්ට පොලිස් ස්ථාන හදන්නේ ? මුළු රටම ගිනිගනිද්දී පුජිත දෙමළුන් සනසනවා
    කරුණාකර පොලිස්පති අස්වී ගෙදර යන්න …මේවගේ නිවට අවස්තාවාදියෙක් අපේ රටේ ආරක්ෂක හමුදාවකට අවශ්‍ය නැහැ …
    මේ ජඩපාලනය ඉක්මනින් නෙරපා සිහලුනේ අපේ රට ජාතිය රකිව්

  2. ගිරවා says:

    පුජිතගේ කෙරුවාව ලෝක පුජිත වීමට දැන් දෙමලුන්ට පන්දම් අල්ලයි ..දෙමළ කොටි ඩයස් පෝරාවෙන් හොද කප්පමක් අරන් වගෙයි .. කල්ලතෝනි බල්ලන් රජ වත් ම අපේ පොලිස් බල්ලෝ නිකම් ම පරබල්ලෝ බවට පත් වේ ..රටට හෙනගැහුවත් ඔවුන්ට කමක් නැත …තරුපටි රැකගන්න යමපාලනේට කඩේ ය යි අහෝ රටකට සිදුවූ අපරාධයක් ….රට බේරාගත් රණවිරුවෝ විශ්‍රාමික වැටුප් නැතුව පාරේ …උතුරේ කොටින්ට අලුත් පොලිස් ස්ථාන හදන්න මුල්ගල් තියනවා
    ..කැකිරිල්ලේ රජ්ජුරුවන්ගේ පාලනයත් යමපාලනයට වඩා හොදයි වගේ

  3. JUDE says:

    සිංහල මහා ජනයාගේ බදු මුදල් වලින් උතුර දියුණු කරපල්ලා ..ජාතිවාදී දෙමල කොටින්ට අපේ රට පාවා දීපල්ලා
    උබලට කවදාහරි මේ සාපය පල දෙනවා ..රට ජාතිය බේරාගැනීමට දිවි දුන් අපේ වීර රණවිරුවන්ගේ සාපය යමපාලනයට ලැබේවා !!

  4. රාහුල මල්ලී says:

    මහ ඇමතිතුමාට ඔය වැඩක් නැති වෙලාවට විවේකීව ඇවිල්ලා ඉන්න ඒ.සී කාමරේකුත් ඔය පොලිසියේම හැදුවොත් නරකද…?

Main News