මුලතිව් ගුරුකන්ද විහාරයේ සියලු ඉදිකිරීම් නවතනැයි අධිකරණ නියෝගයක්.. විහාරය අවට පොලිස් ආරක්ෂාව යෙදවේ..
January 25, 2019 at 12:40 pm | lanka C news
මුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ සියළු ඉදිකිරීම් පෙබරවාරි 12 වැනිදා දක්වා සම්පූර්ණයෙන් නවතන ලෙසට මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා ඊයේ (24) දින නියෝග කොට ඇති අතර අද (25) දින උදෑසන සිට විහාරය අවට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගත් බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.
ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් විසින් විහාරස්ථානය එල්ල විය හැකි අන්තවාදි ප්රහාරයන් වලක්වා ගැනීමේ අරමුණින් මුලතිව් පොලීසියෙන් කරන ලද ඉල්ලීමකට අනුව අද උදෑසන සිට විහාර භූමියට ආරක්ෂවක් සපයා ඇත.
පසුගිය ජනවාරි 14 වැනිදා ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයට ඇතුලු වූ පිරිසක් බලහත්කාරයෙන් කෝවිලක් ඉදිකිරීමට මුල්ගලක් තැබීමට යෑමේදී ඇතිවූ නොසන්සුන් තත්වයක් හේතුවෙන් මුලතිව් පොලීසිය විසින් ගොනු කළ නඩු විභාගය ඊයේ (24) දින විභාගයට ගැනුනු අතර එහිදී මුලතිව් මහෙස්ත්‍රාත් වරයා මෙම නියෝගය ලබා දී ඇත.
ඒ අනුව එලඹෙන 12 වනදා දක්වා නඩුව කල් ගිය අතර එදිනට විහාරස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද ගැසට් නිවේදන ඇතුළත් වාර්තාවක් පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙතින් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කොට සිටියේය.
මුලතිව් අධිකරණයෙ පැවති නඩු විභාගයේ විහාර පාර්ශවයට අමතරව අනෙක් පාර්ශවය ලෙසට ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු නම් කොට තිබූ අතර, අදාළ පාර්ශවය වෙනුවෙන් නීතිඥයින් 13 දෙනෙකු පමණ පිරිසක් පෙනී සිටි ඇත.
ගැටළුව සම්බන්ධයෙන් මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් පවසා සිටින්නේ,
‘මේ නයාරු පන්සල තියෙන ස්ථානයට තමයි දළදා වහන්සේ වැඩම කරලා තියෙන්නේ.බුද්ධ වර්ෂ 244 ක කාලයේ ඉදලා අතීත සටහන් විහාරස්ථානයේ තියෙනවා.ඉස්සර පන්සලේ චෛත්‍යය පහක් තිබිලා තියෙනවා.ඒත් යුද්දේ කාලයේ එව්වා විනාශ වෙලා.
පුරාවිද්‍යාව පන්සල සීමාව අක්කර 93 කින් යුතුව 2013 අගෝස්තු 16 වැනිදා 1823/73 ගැසට් කරලා තියෙනවා.ඒත් එව්වා හොයලා බලන්නේ නැතුව දැන් මේ පිරිසක් ප්‍රශ්නයක් හදන්න උත්සහ කරනවා.
මම පන්සලට ආවේ දැනට අවුරුදු අටකට කලින්.යුද්දේ ඉවර වුණාට පස්සේ.මම දැන් පන්සල ටිකක් දියුණු කරගෙන යනවා.ඒකට තමයි ඔය කට්ටිය විරුද්ධවෙලා එක එක ප්‍රශ්න දාන්නේ.මම කියන්නේ ගැසට් කරපු පුරාවිද්‍යා ස්ථානය රැක ගන්න ඕනේ.දළදා වහන්සේ වැඩම කරපු ස්ථානය නැති වෙන්න දෙන්න හොද නෑ.ඒ ඉතිහාසය විනාශ කරන්න තමයි පිරිසක් උත්සහ කරන්නේ. යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Dakune Tambi Gahanawa….
Uture Demalu Gahanawa…..
Hamuduruwaru Hire………………
පෙඩරල් බලය නැතිව මෙය සිදුවු නම්
සිතනු බලය ලැබී මොනදේ කරයි නම්
රටම අරක්ගන්ට දමිළයා සැරසේ නම්
ධජ සිංහයා සීරුවෙන් තියපි දැන් නම්
ෆෙඩරල් ලැබෙනවා කියන්නේ අන්ත ජාතිවාදී ලෙස, අසාධාරණ ලෙස උතුර පාලනය වෙනවා කියන එකයි.
ඊට අමතරව හොර මුදල් උතුරෙන් අච්චු ගහන දකුණේ වියදම් කරනවා.
කේරල ගංජා, තමිල්නාඩු එතනෝල්, කුඩු කිසි අවුලක් නැතුව උතුරෙන් එනවා.
උතුරු මහා ඇමති යටතේ පාලනය වන උතුරු පොලිසිය මේ සියල්ලටම ඉඩ දෙනවා.
වහාම මේ නියෝගය දුන් දෙමළ ජාතිවාදී මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් එම ධුරයෙන් ඉවත් කරන ලෙස ජනපති සිරිසේන ,අගමැති රනිල්ගෙන් අපි ඉල්ලමු ..උතුරේ දෙමල ආගම් වාදය බෙදුම්වාදය අපි හෙලා දකිමු මේ සිංහල අපේ මව් බිමයි දළදා වහන්සේ වැඩම කරපු ස්ථානය නැති වෙන්න දෙන්න හොද නෑ.ඒ ඉතිහාසය විනාශ කරන්න තමයි පිරිසක් උත්සහ කරන්නේ සිංහල බෞද්ධයෙනි , මේ නියෝගයට විරුද්ධව පාර බසිව් ..සිංහල බෞද්ධයෙනි ,උබලගේ ඇස් ගෙඩිවලට හෙන ගහලද උතුරේ දෙමළ ආගම්වදයට බෙදුම්වාදයට විරුද්ධව කටයුතු නොකරන්නේ ?
ගෞරවනීය සංඝයාවහන්සේලා මේ සම්බන්දයෙන් කටයුතු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලමු
දෙමල භාෂාව අපේ රටේ තහනම් කරනු ..ජාතිවාදී දෙමළුන් අපේ රටින් නෙරපා දමව් .
උතුරේ බෞද්ධ උරුමය රැක ගැනීමේ විශාල වගකීමක් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාටද ඇති බව මතක් කරදීමට සිදුවී ඇත. අද නොයෙකුත් රූපවාහිනි වැඩසටහන් වල පෙනී සිටීමට භික්ෂූන් වහන්සේලා අතර දැඩි තරගයක් ඇති නුමුදු, උතුරු පෙදෙසෙහි ඇති බෞද්ධ සිද්ධස්ථාන සහ ආරාම වල වැඩ වාසය කරමින් ඒවා රැක ගැනීමට ඉදිරිපත් වන භික්ෂූන් වහන්සේලා ඉතා අල්ප වීම සංවේගයට කරුණකි. “මහා සිංහලේ වංශ කථාව” වැනි රූපවාහිනි වැඩසටහන් මගින් ඉතිහාසය පුන පුනා ආවර්ජනය කිරීමෙන් පමණක්ම හෝ උතුරු නැගෙනහිර පෙදෙස් වල තිබුණු බෞද්ධ වෙහෙර විහාර පිළිබඳව පත පොත ලිවීමෙන් පමණක්ම, අපගේ උතුරු – නැගෙනහිර බෞද්ධ උරුමය ආරක්ෂා නොවේ. මේ පිළිබඳව ගැඹුරු දැනුමක් ඇති භික්ෂූන් වහන්සේලා පෙරමුණ ගෙන සංවිධානය වී උතුරු – නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථානවල වැඩ වාසය කරමින්, එහි බොදු උරුමයත්, ශාසනයත් සුරැකිය යුතුය.
එදා දුටුගැමුණු රජතුමා එළාර පරාජය කලේ උතුරේ එදා තිබුණු බුදුදහම රැකගන්නයි එම පරපුරෙන් එන අපි එතුමා අනුගමනය කල යුතුය
UNP DOGS are helping LTTE.
SINHALESE IF you have a back bone, don’t ever vote UNP.