මුලතිව් ගුරුකන්ද විහාරයේ කඨින වස් ආරාධානා පිංකම නවතන්නැයි පොලීසියෙන් දන්වයි.. එදිනම කෝවිලේ දේව මෙහෙයට ඉඩ..

July 3, 2019 at 8:02 am | lanka C news
මුලතිව් ගුරුකන්ද විහාරයේ කඨින වස් ආරාධානා පිංකම නවතන්නැයි පොලීසියෙන් දන්වයි.. එදිනම කෝවිලේ දේව මෙහෙයට ඉඩ..

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයේ ජූලි මස 05 සහ 06 වනදා පැවත්වෙන කඨින පිංකමට පෙර සිදු කෙරෙන වස් ආරාධනා පිංකම නවත්වන්නයි මුලතිව් පොලීසිය මගින් දායක සභාව වෙත දැනුම් දී ඇතයි ගුරුකන්ද පුරාණ රජමහාවිහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් පැවසුවේය.

ලබන 05 වනදා සහ 06  වනදා සිදු ගුරුකන්ද රජමහාවිහාරයේ සිදු කෙරෙන වස් ආරාධනා පිංකමට අමතරව 06 වනදා පන්සලේ පිහිටි දේවාලයේද හින්දු බැතිමතුන් පිරිසක් විසින් දේව මෙහෙයක් සිදු කිරීමට සූදානම් වීම හේතුවෙන් වස් ආරාධනා පංකම නවත්වන්නැයි මුලතිව්හි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් පන්සලේ දායක සභාව වෙතට දුරකතන ඇමතුමක් මගින් දැනුම් දී ඇත.

එමෙන්ම අදාල පොලිස් නිලධාරියා විසින් 05 වනදා සහ 06 වනදා සිදු කෙරෙන වස් ආරාධනා පිංකම සිදු කරන්නේ නම් අය අධිකරණ තහනම් නියෝගයක් මගින් නවතා දැමීමට පියවර ගන්නා බවටද එදින පන්සල් භූමියට ඇතුලු වන සියලු පුද්ගලයින් පරික්ෂා කොට ඇතුලු කිරීමටත් පියවර ගන්නා බවටද අදාල පොලිස් නිලදාරියා විසින් දායක සභාවට දැනුම් දී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දායක සභා සාමාජිකයින් කියා සිටින්නේ අධිකරණයේ නඩුවක් පවතින අවස්ථාවක එක් පාර්ශවයකට පමණක් ආගමික වතාවත් සිදු කිරීමට පොලීසිය කටයුතු කිරීම අසාධාරණයක් දෙපාර්ශවයේම ආගමික වතාවන් සිදු කිරීමේදී කිසිවෙකුටත් බාධාවක් නොවන අයුරින් සිදු කරගත යුතු බවට අධිකරණයෙන් දැනුම් දී තිබෙන අවස්ථාවක පොලීෂිය මගින් තහනම් නියෝගයක් ලබා දෙන්නේ නම් දෙපාර්ශවයටම ලබා දිය යුතු හෙයින් පන්සල් භූමියක මෙවැනි සිදුවීමක් පිළිබඳව අස්ගිරි හා මල්වතු පාර්ශවයන් වෙතට දැනම් දීමට පියවර ගන්නා බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,023 Viewers

14 Comments to “මුලතිව් ගුරුකන්ද විහාරයේ කඨින වස් ආරාධානා පිංකම නවතන්නැයි පොලීසියෙන් දන්වයි.. එදිනම කෝවිලේ දේව මෙහෙයට ඉඩ..”

  1. john says:

    We must inform the UN commissioner and UNHRC about these racist and religious terrorism of tamils. This is the truth. Imagine what will happen if Wellawatta mayura kovil perahara is banned by police.

    • විස්කි මැඩම් says:

      අනිවා. අන්න එකයි හොදම විදිහ

      • CAT says:

        Tamil Terrorism is a significant threat to peace and security, prosperity and people.
        Stop TNA Tamil terrorism in north …

  2. sanath kumara rathnayake says:

    මෙහෙම මිනිස්සු ඉන්න රටක ජීවත් වෙන්න අපි ගොඩාක් පව් කඒලා අැති කාලකණ්නි පාලකයො

    • SALMAL says:

      STOP Tamil Hindu Religious terrorism in north .. This attacks in North BUDDHISTS TEMPLES were targeted against the Sinhalese buddhist people live in North …Shame on you Racist Tamil political leaders
      BAN TNA Terrorists party
      Terrorism has no religion, terrorists have no religion and they are friends of no religion.
      Tamil Terrorism is a psychological warfare. Tamil Terrorists try to manipulate us and change our behavior by creating fear, uncertainty, and division in society.
      Go to hell Tamil terrorists in North

  3. Nihal says:

    May the wisdom will come to sinhala budhist morons who vote for GU NP

  4. ජයලත් says:

    මේවාගේ වැඩ වලට බෞද්ද අපි විරුද්ද වෙමු මෙය රජයේ නියෝග මත වෙන්නේ රජයේ පැවැත්මට මුක්කුව ලැබෙන්නේ ද්විඩ සන්දානයෙනි

    • විස්කි මැඩම් says:

      රටකට ඕනෑ අපමණ අගයක්.
      අපමණ අගය = UNP + JVP + පොදු අපේක්ෂක

  5. පොරමෝලා says:

    යහපාලනය වචනයේ අරුත පොන්න පාලනය යනුවෙන් සිංහල භාෂාවේ වෙනස් වීමක් සිදුවිය

  6. prabath says:

    We have to go there and help them to solve this…..Me palakayongen rata jathiyata wedak wei kiyala kiyanna ba ..Anisa okata wisandumak denne na thawath prashnaya athiwena eka withara…Pura widyaeka ,,Adikaranaya ha ,Malwathu asgiri mahanahimi waru mewata waga kiwaa uthui.

  7. porolis says:

    Mewatai amerikawa madihathwenna one manawahimikam sanwidhana Anna one polispathi araksaka lekam siddiya anika

  8. Jagath Silva says:

    Stop grabbing tamil lands in the guise of buddhism

    • Vasana says:

      WHAT TAMIL LANDS ? This is Sinhalese Motherland ..
      North is part of our Motherland there are NO tamil nation in this Country .. Tamils are minority ( tobacco lebours who came from south India)
      How can tamils demanding to have on ownership of our lands ..
      If they cannot live in peace Tamils shoud leave
      Arrest this racist eelam political leader Wigneshvaran & SEND HIM TO JAIL

    • OLU says:

      දෙමල ත්‍රස්තවාදියෙක් අපේ රටේ සිංහල ඉඩම් වලට අයිතිවාසිකම් හැටි ..රට පාලනය කරන්නේ දෙමල කොටි ඩයස් පෝරාවේ රුකඩ නැටුවන් දෙන්නෙක් නිසා උතුරේ කල්ලතෝනි සක්කිලි දැන් උන්ගේ බලේ පෙන්වනවා වගේ
      2009 නිවපු ගින්නේ අළු නිවී ඇති විට නැවත ගිනි තියන්න හදන්න එපා දෙමළ ජාතිවාදී දේශපාලකයනි කරුණාකර අපේ රට විනාශ නොකරආපු රටට ඉන්දියාවට පලයව් මේක සිංහලයාගේ එකම මාතෘ භුමිය..
      පෘතුගීසි කොළණි සමයේ දුම්කොළ වවන්න ආපු දෙමළ වහල්ලුන්ට කොහොමද මේ රටේ උරුමයේ අයිතියක්
      TNA ත්‍රස්තවාදී පක්ෂය වහාම තහනම් කරනු ..උතුරේ දෙමල ආණ්ඩුකාරයා ඉවත් කරනු
      අපේ රටේ පබයෙක් ජනපති වී සිටින නිසයි උතුරේ ත්‍රස්තවාදී ජාතිවාදී දෙමල දේශපාලුවෝ උඩ පනින්නේ
      සිංහලයෙනි, බලා සිටීමෙන් පලක් නැත මේ යහපාලන ආණ්ඩුව නෙරපා රට ජාතිය ආගම රැක ගනිව්

Main News