මුලතිව් ගුරුකන්ද විහාර ඉඩම ගැන වාර්ථාවක් ඉල්ලා නෑ..- පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්

February 1, 2019 at 8:40 am | lanka C news
මුලතිව් ගුරුකන්ද විහාර ඉඩම ගැන වාර්ථාවක් ඉල්ලා නෑ..- පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්

මුලතිව් ගුරුකන්ද විහාරයේ භූමිය පිළිබඳව මුලතිව් අධිකරණයේ පැවති නඩුවෙන් වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙසට මාධ්‍යවල වාර්ථා පල වුනත් 31 වනතුරුත් තමන්ට දැනුම් දීමක් සිදු කොට නොමැති බවට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතාගෙන් විමසීමේදී කියා සිටියේය.

මුලතිව් අධිකරණයෙන් පසුගිය 25 වනදා මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා විසින් මුලතිව් පොලීසියට නියෝග කොට සිටියේ එලඹෙන පෙබරවාරී 12 වනදා පැවත්වෙන නඩු වාරය වන විට ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමිය පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්ථාවක් සපයන ලෙසට පුරා විද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් වරයාට දැනුම් දෙන ලෙසටය.

ඒ පිළිබඳව සිදු කළ විමසීමකදී පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් වරයා වැඩි දුරටත් පවසා සිටියේ,

‘මුලතිව් ගුරුකන්ද විහාරයේ ඉදිකිරීම් නවත්වා ඇති බව හෝ එම ඉඩම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මට්ටමින් වාර්ථාවක් අවහ්‍ය බවට මා මේ වන තුරු දැනුවත් කොට නැහැ උසාවි නියෝගය තිබුනට මේ වන තුරු මට හෝ මගේ වව්නියාව කාර්යලයට හෝ කිසිදු වාර්ථාවක් ඉල්ලා දැනුවත් කොට නැහැ

ඒ වගේම මේ ඉඩම සම්බන්ධයෙන් වාර්ථාවක් ඉල්ලා ඇති බවට මාධ්‍ය පල වුනහම මම දැනගත්තේ වාර්ථාවක් අවශ්‍ය බවට ඒ නිසා නඩු කටයුත්තක් බැවින් අගතියක් වන හෙයින් අදාල ඉඩම සම්බන්ධයෙන් මාධ්‍යට කිසිවක් පැවසීමට බැහැ ඒ වගේම පසුගිය දවස්වල මාධ්‍යෙයන් මම දැක්කා මේ ගුරුකන්ද විහාර භූමිය ගැන එක එක කතා කියල තිබුනා නමුත් මගෙන් කිසිවක් ඇහුවෙ නැහැ ඒක නිසා මගෙ වාර්ථාව ඉල්ලලාතියනවනම් ඒ වාර්ථාව මම අධිකරණයට ලබා දෙනවා එතකොට බලගන්න පුලුවන් සියල්ල එතෙක් මට මාධ්‍යට කිසිවක් පැවසීමට නොහැකියි. යනුවෙනි.

මේ සම්බන්ධයෙන් ගුරුකන්ද රජමහා විහාරය වෙනුවෙන් මුලතිව් අධිකරණයේ පෙනී සිටින නීතිඥ රෝහණ තල්පාවිල මහතාගෙන් විමසීමෙදී කියා සිටයේ

‘දැනට දින කිහිපයකට පෙර මුලතිව් පොලීසිය මගින් පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් වරයාට අදාල වාර්ථාව සපයන ලෙසට අවහ්‍ය කෙරෙන සිතාසිය යවා ඇති බවට මුලතිව්  අධිකරණයේ රෙජිස්ටාර් වරයා විසින් සහතික කළ බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,214 Viewers

6 Comments to “මුලතිව් ගුරුකන්ද විහාර ඉඩම ගැන වාර්ථාවක් ඉල්ලා නෑ..- පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්”

  1. Love nature says:

    පර සුද්දගේ ඉඩම් ඔප්පු ක්‍රමය අපට එපා අපේ රටේ සැම බිම් අගලක්ම බුදුන්ට පුජා කර තිබෙන බැවින් ඕන තැනක පන්සල් දාගැබ සැදීමට අයිතිය තිබෙනවා

  2. ෆැනඩා says:

    අර බල්ලෝ චූ කර කර මායිම් ලකුණු කරනවා වගේ එක සිංහල බෞද්ධයෙක්වත් නැති තැන්වල පන්සල් ඉදි කර කර දෙමළුන්ට ගෙම්බර් දාන්න හදන්න එපා –

  3. COBRA says:

    මුලතිව් ගුරුකන්ද විහාරයේ සිදුකරන දෙමළ ත්‍රස්තවාදය නතර කරනු ..සියලුම දෙමළ ජාතිවාදීන් මුලතිව් නගරයෙන් ඉවත්කර අපේ රටින් පිටමන් කරනු ඔවුන්ගේ පුරවැසිභාවය අහෝසි කරනු ..TNA ජාතිවාදී දෙමල පක්ෂය තහනම් කරනු

  4. OLU says:

    මේකද උතුරේ දෙමල සංහිදියාව ?
    මුලතිව් ගුරුකන්ද විහාරයේ ඉදිකිරීම් නතර කිරීමට උතුරේ ජාතිවාදී දෙමළුන්ට බලය ලැබුනේ කෙසේද ?මොකද්ද මේ අවනීතිය ?
    මුලතිව් ප්‍රදේශයේ පාරම්පරික උරුමය අයිති සිංහල වැසියන් LTTE ත්‍රස්තවාදීන් විසින් මරා කොටා ,එළවා දැමු සිංහල ජනතාව එහි පදිංචි කරනු ,,මුලතිව් ඉඩම් වල අයිතිය නැවත සිංහලයන්ට ලබා දෙනු
    ඉන්දියන් ( Tamil Gypsies )සක්කිලි පලයව් ආපු රටට මේක අපේ සිංහල බෞද්ධ මාතෘ භුමිය මේ රටේ සෑම බිම් අගලක්ම සිංහලයා සතුයි ..අනුවන අදුරදර්ශී සිංහල දේශපාලකයන්ගේ වැරදි දේශපාලනය නිසා අද අපේ සිංහල මව් බිම සිංහලයාට අහිමි වෙමින් පවතී ..උතුරේ සිංහලයන් තාමත් අනත කදවුරු වල ..දකුණු ඉන්දියාවේ කල්ලතොනින් ගෙන්වා උතුරේ අධිආරක්ෂක කලාප ඔවුන්ට බෙදලා දී පදිංචි කරනවා මෙය අනාගතයේදී අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඒ බව තේරුම් නොගන්නා දුර්වල නිවට ආණ්ඩුවක් මේ … වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව
    උතුරේ ජාතිවාදී දෙමළ Gypsies ,සමගියෙන් ජීවත්වීමට බැරි නම් පලයව් තැමිල් නා ඩුවට..අපි ගෙනාවෙත් නැහැ බලෙන් තියාගෙනත් නැහැ
    හෙළයිනි ,අපේ රට ජාතිය රැකගැනීමට පෙරට වරෙව් …බඩ ගැන නොවේ රට ජාතිය ගැන සිත පියව්
    දකුණේ සහ අපේ රටේ ඇති සෑම ආගම්වාදී දෙමළ කොවිලක්ම පල්ලියක්ම ඉවත් කරනු

  5. sky says:

    TNA STOP RELIGIOUS TERRORISM IN NORTH

  6. ගුරුළු says:

    මේ සේරම උතුරේ බෞද්ධ සංස්කෘතික උරුමය , පුජා බිම් ඉවත් කිරීමට දෙමළ ත්‍රස්තවාදීන් යොදන උපක්ක්‍රම …ඊළමට පාර කැපීමට දෙමළ සන්ධානය හමුදා කඳවරු ඉවත් කරලීමෙන් පසු එම බුදු පිළිමද ඉවත් කිරීමට පටන් ගෙන ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ගේ විරෝධය වඩාත් දැඩිව එයට එල්ල වී ඇති බව දැක්‌වුණි. කොටි සංවිධානය පසුපස සිටින ප්‍රධාන උපදේශකයන් ක්‍රිස්‌තියානි පූජකයන් වෙති. ඔවුහු දේවස්‌ථාන පෙර නොතිබූ තැන්වලද පල්ලි අටවමින් ජනතාවගේ ඉඩම් මංකොල්ලකන හැටි උදාහරණ වශයෙන් මන්නාරම් දිස්‌ත්‍රික්‌කයෙන් පෙන්වා දිය හැකිය. පල්ලි බෝ කරන අතර පන්සල් ඉවත් කිරීමට සුමන්තිරන්ට වුවමනා වී තිබෙන්නේ උතුරු පළාත තුළ බුද්ධ ශාසනය අතු ගා දමන්නට බව කල්පනා කළ හැකිය. යෝජිත ව්‍යවස්‌ථාව මගින් උතුර සහ නැගෙනහිර වෙන්කර ගැනීමෙන් පසු මේ ඊනියා ක්‍රිස්‌තියානි දෙමළ රාජ්‍යය බිහි කරලීම ඔවුන් ගේ අභිප්‍රායයි. ජනතා විමුක්‌ති පෙරමුණ විසි වැනි සංශෝධනය කරළියට ගෙන එන්නේද යාපානයේ මැයි රැස්‌වීම් පැවැත්වූයේද මේ අභිලාෂයන් සඳහා සහාය දැක්‌වීමටයි. වුනියා දිස්‌ත්‍රික්‌කය, මන්නාරම් දිස්‌ත්‍රික්‌කය, මුලතිව් දිස්‌ත්‍රික්‌කය කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කය සහ යාපන දිස්‌ත්‍රික්‌කය වශයෙන් වර්තමාන උතුරු පළාත පරිපාලනමය පහසුව සඳහා වෙන්කර ඇත උතුරු පළාතේ නටබුන් ගැන පුරාවිදු නිලධාරීන් සහ දිසාපතිවරුන් තැබූ සටහන් වලින් අපගේ සිංහල බෞද්ධ උරුමය මැනවින් සනාථ වේ.

Main News