මුලතිව් මුහුදු වෙරලේ කොටි කොඩි දෙකක්…

December 19, 2018 at 12:40 pm | lanka C news
මුලතිව් මුහුදු වෙරලේ කොටි කොඩි දෙකක්…

මුලතිව් සෙල්වපුරම් මුහුදු තීරයේ කිසියම් පිරිසක් විසින් ඊයේ (18) කොටි සංවිධානයේ ධජයට සමාන වූ ධජ දෙකක් එලා තිබියදී හමු වූ බවට මුලතිව් ධීවරයින් කියා සිටිති.

මුලතිව් සෙල්වපුරම් මුහුදු වෙරලේ දෛනිකව ධීවර රැකියාවට පැමිණෙන ධීවරයින් පසුගිය දින දෙක තුල මුහුදු ගමන් නොගොස් ඇත්තේ මුහුදු රල රලුවීම නිසා වන අතර ඊයේ දින නැවත මුහුදු ගමන් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේදී අදාල කොටි ධජ දෙක එලා තිබෙනු දැක ඒ බව මුතිව් පොලීසියට දැනුම් දී ඇත.

පොලිස් නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ සෙල්වපුරම් මුහුදු වෙරලේ එලා තිබූ කොටි ධජ දෙක රැගෙන ගොස් ඇති අතර අසල සිටි ධීවරයින්ගෙන්ද ඒ පිළිබඳව විමසා ඇත.

නමුත් ධීවරයින් පවසා ඇත්තේ අදාල කොටි ධජයන් රාත්‍රි කාලයේදී කිසියම් පිරිසක් විසින් එලා ඇති බවටත් කිසිදු ධීවරයෙක් ඒ බව දැක නොමැති බවටත්ය.

මුලතිව් පොලීසිය විසින් අදාල සිදුවීඹ පිළිබඳව වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,519 Viewers

10 Comments to “මුලතිව් මුහුදු වෙරලේ කොටි කොඩි දෙකක්…”

  1. Wimale says:

    බොයිලර් අගමැති නැති උනා විතරයි අයෙත් කොටි නැගිටලා

    • කාදිනල් උතුමා says:

      බයියො රෙදි කැල්ලක් දැක්කත් ඇති

      • Hamuduruwo says:

        Ado niyama piriminta ehema thamayi. Kelin wenanawa samanallunta wage nemeyi.

        • john the baptice says:

          මුලතිව් වෙරළේ කොටි සංවිධානයේ ධජයට සමාන වූ ධජ දෙකක් එලා තිබීම පුදුමයක්ද ? කොළඹ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පශ්තාත් උපාධි පීඨයේ විද්‍යාපති උපාධි පාඨමාලාවේ ආරම්භක උත්සවයේ ආරාධිත අමුත්තා වුයේ කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් එළිපිට පෙනී සිටිමින්, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එරෙහිව ලෝකය පුරා දුර්මත ප්‍රචාරය කිරීමේ පුරෝගාමියෙකු ලෙස ක්‍රියාත්මක වූ පාක්‍යසෝති සරවණමුත්තු නමැත්තා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේපැවති උපාධිප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීකරවාගෙන තිබිණි.රාජ්‍ය නොවන සංවිධාන (NGO) නමින් ක්‍රියාත්මක වන බටහිර රජයන්ගේ ආධාරයෙන් නඩත්තු වන සංවිධාන ගැන මා අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ රටේ මේ සංවිධාන ජාලය මෙහෙයවන දේශීය ඒජන්තයන් කිහිප දෙනකු ඇත. ඒ අතුරින් ප්‍රධාන පුද්ගලයකු වන්නේ පාක්‍යසෝති සරනවමුත්තු නැමැත්තාය. ඔහු සාම කාක්කෙකි; රටට ද්‍රෝහීව කටයුතු කළ, විදේශයන්ට ගතු කියා රට අමාරුවේ දැමූ NGO කප්පිත්තා ය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ තවත් ආයතන ගණනාවක් හරහා සිය විදේශීය ලෝලීත්වය පෙන්වූ නොම්බර එකේ (අ)වැඩකාරයෙකි.රටටත් ජනතාවටත් ත්‍රවිධ හමුදාවටත් ද්‍රෝහීව කටයුතු කළ තුට්ටු දෙකේ පුද්ගලයකු මෙවැනි අවස්ථාවකට වද්දා ගැනීම අමනෝඥ, තකතීරු ක්‍රියාවකි. යුද හමුදාවත්, රටේ විශ්ව විද්‍යාල පද්ධතියත් අවමානයට ලක් කල සිදු වීමකි

  2. LION says:

    සිංහළේ ජාතික කොඩියේ ඉරි කැලිදෙක ඉවත් කල යුතුය

    • කාදිනල් උතුමා says:

      අනිවා උබ යුරෝපා රටක පුරවැසියෙක්.

      • Poniya says:

        Uba nam aththa kiuwa.Mamath ehe thamai.

      • ලිහිණි says:

        දෙමළ භාෂාව අපේ රටේ ජාතික භාෂා ලැයිස්තුවෙන් ඉවත් කර දෙමල භාෂාව තහනම් කල යුතුයි .
        සුළු ජාතික භාෂාවන් ඇති පාසල් ඉවත් කරනු
        මේ ජාතිවාදී බෙදුම්වාදී මෙලෙච්චේද කොටි දෙමළ ඊළම් වාදයට එකම විසදුම එයයි ..
        සියලුම සුළු ජාතින් මහජාතියේ සිංහල භාෂාව ඉගන ගත යුතුයි
        අපේ සිංහල රටේ දෙමළ භාෂාව අවශ්‍ය නැත ..දෙමල අවශ්‍ය පුද්ගලයන් තැමිල් නාඩුවට පිටමන් කල යුතුයි

  3. Mahajanaya says:

    Mahinda rata berala dunne neththam kaage kaage rediwala malapaha thamai dakinna wenne needa kaadinal thumo.

  4. Mahabayya says:

    Kotiya Porawan indala Nagitala Yanakota…akulagena yanna amathaka wenna athi

Main News