මුලතිවුදී පුපුරණ ද‍්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට..

June 3, 2017 at 6:38 am | lanka C news
මුලතිවුදී පුපුරණ ද‍්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට..

පුපුරණ ද‍්‍රව්‍ය තොගයක් ගෙන යමින් සිටි දෙදෙනෙකු පොලීසිය විසින් පෙරේදා (01) මුලතිවුහිදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ලයින් විසින් මුලතිව් දක්වා ගමන් කල පුද්ගලික බස් රථයකින් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය ප‍්‍රවාහනය කර තිබේ.

සැකකරුවන් පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් අසීබ් හසන් හා රහුමාන් මහ්දුල්ලා නමැත්තන්යග

ඩයිනමයිට් අටක්, ඩෙටනේටර් 20ක්, සේව නූල් 5ක් ඇතුළු උපකරණ කිහිපයක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

81 views
Main News