මුලතිවු නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටි දෙදෙනෙකු මිය යයි..

May 2, 2020 at 12:05 am | lanka C news
මුලතිවු නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටි දෙදෙනෙකු මිය යයි..

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පාලනය කරන මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඔවුන් දෙදෙනා කොළඹ ගුණසිංහපුර සිට නිරෝධායන සඳහා එහි ගෙන ගොස් සිටි දෙදෙනෙකි.

ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක දුෂාන් විජේසූරිය මහතා සඳහන් කරන්නේ මෙසේ මියගිය පුද්ගලයන් අවුරුදු 80 ඉක්මවූ දෙදෙනෙකු බවය.

ඉන් එක් පුද්ගලයකු හෘදයාබාධයකින් සහ අනෙක් පුද්ගලයා මීමැස්මොර රෝගය උග්‍ර වීමෙන් මිය ගොස් ඇති බවද මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේය.

ඔවුන් සම්බන්ධයෙන් සිදුකරන ලද කොරෝනා පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නැති බවද ඔහු කියා සිටියේය.

67,030 Viewers

13 Comments to “මුලතිවු නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටි දෙදෙනෙකු මිය යයි..”

  1. Dilan says:

    Awulak na wageda? Lankawe corona walata wada marenne Mimasmorayen…eekata behethak hewwoth naralada corona paththakata daala?

  2. MRI says:

    මේ දවස් වල හැම තැනම මී උණක් යනවා

  3. දත් දොස්තර says:

    මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ PCR test පහසුකම් තිබ්බද ?

    • MD says:

      නැ. නැ. ඵකේ හිටියේ CGR එකේ කට්ටිය නේ.ඵගොල්ලො දන්නේ නැහැ ඵ් පරීක්ෂණ කරන්න. බම්බුව

  4. Sakura says:

    නිවන් සැප ලැබේවා!

  5. nimalsiri says:

    me ayagen ekek demala jaathikayeki,anithkenaa muslimya.jaathivaadee sinhala suruttu guwan hamudaawewun
    me dedenaava onewatama marala den vayasa vedee kiyala boruwa daanawa.mineemaru sinhalayo.

    • මරික්කාර් says:

      මෙහෙම කොමෙන්ට්‍ කරන උඹත් මොන ජාතියේද දන්නෙ නැහැ.මම හිතන්නෙ උඹත් මිනීමරුවෙක්

      • ලේ කොළ says:

        සහරාන්ලගේ ජාතියේ මරක්කලයෙක්

  6. King Bull says:

    කොරෝනා වලින් මැරෙන එක අපි ජයගත්තා. හුරේ. . .

  7. Please combine Local Traditional medicine and Western system

    Covid 19 – 3 days maximum without side effects.

    Dengue – 1 day maximum without side effects.

    • Wanshot says:

      Mongalda? Dan me marila thiyenne covid walin neweyi ban….oyage beheth dengu rooginta deela balanta….

  8. රොජර් වාසුන්දර says:

    මේවාට කොරෝනා මරණ කියලා කියන්න එපා, කොහොම හරි මේ මාසෙත් මරණ 7ක් පමණයි කියලා කියන්න

  9. sana says:

    nirodhayana wala inna okkoma corona walin marenna ona kiyala nithiyak na…