මුලතිවු හමුදා කදවුරැ ඉවත් කරනු.. සම්බන්ධන් දන්වයි..

October 8, 2016 at 6:48 pm | lanka C news
මුලතිවු හමුදා කදවුරැ ඉවත් කරනු.. සම්බන්ධන් දන්වයි..

යුද්දය අවසන් වී වසර හතකට වඩා ගත වුවත් මේ වන තෙක් මුලතිවු ප‍්‍රදේශයේ හමුදා කදවුරැ ඉවත් කර නැති බව විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් සිය කණස්සල්ද පල කරන ඔහු හැකි ඉක්මනින් එම හමුදා කදවුරු ඉවත් කර ජනතාවට ඉඩම් ලබා දෙන ලෙසද රජයෙන් ඉල්ලීමක් කරයි.

යුද්දයක් නොමැතිව මෙසේ කදවුරැ පවත්වාගෙන යන්නේ කුමක් නිසාදැයි විමසන විපක්‍ෂ නායකවරයා එම ප‍්‍රදේශයෙන්හි ජනතාව මේ හේතුවෙන් දැඩි මානසික පීඩනයකින් සිටින බවද කියා සිටී.

263 views
Main News