මුල්ලිවයික්කාල්වදල සැමරුම් පවත්වති..

May 18, 2020 at 6:48 pm | lanka C news
මුල්ලිවයික්කාල්වදල සැමරුම් පවත්වති..

අවසන් යුදසමයේදී මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී මිය ගය වැසියන්ගේ 11 වැනි ගුණ සැමරුම අද (18) ඉතා චාම්ව මුල්ලිවයික්කාල් සැමරුම් භූමියේදී සංවිධානය කොට තිබුණි.

කොරෝණා වයිරස් අවධානම හේතුවෙන් මුල්ලිවයික්කාල් සැමරුම් භූමියේ උත්සවාකාරයෙන් සැමරීම් සිදු නොකරන ලෙසට ආරක්ෂක අංශ දැනුම් දී තිබුණු අතර අද දින මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාර්කය ඉදිරිපිටදී සුලු පිරිසකගේ සහභාගීත්වයෙන් යුද්දයෙන් මිය ගිය අය සැමරීම සිදු කෙරුණි.

කෙසේ නමුත් මිය ගිය අය සිහිකිරීමේ අවස්ථාවට සහභාගී වූ ඇතම් පිරිස් නිසි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය නොකට සිටි අයුරුද නිරීක්ෂණය විය.

මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාර්කය දල්වා මිය ගිය අය වෙනුවෙන් මල් පහන් දැල්වීම සිදු කෙරුණු අතර දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වූ අතර මුල්ලි වයික්කාල් නැවත පදිංචි වැසියන් පිරිසක්ද යුද්දයෙන් මිය ගිය අය සිහිකිරීමේ සැමරුම වෙනුවෙන් සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

28,863 Viewers

8 Comments to “මුල්ලිවයික්කාල්වදල සැමරුම් පවත්වති..”

  1. LION says:

    උතුරේ දෙමළ ජනතාව මිය ගිය අය වෙනුවෙන් මිනීමරු පිරපාකරන්ට අද දින සාප කල යුතුය

  2. ගොන් මෝඩ මැතිතුමා says:

    එන්න එන්න කට්ටියම උදෙන්ම මාස්ක් එකක් දාගෙන පෝලිමේ ඇවිත් රාජ්‍ය ආරක්ෂණ අරමුදලට දායක වන්න. බන්දුල මහත්තයා ට අත දෙන්න මේ වෙලාවේ අත්‍යවශ්‍ය ම වූ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය හදන්න. සල්ලි නැත්නම් ඇ දෙක උකස් කරලා හරි මේ වෙලාවේ රජයට ඉටුකම ඉටුකරන්න.

    • Chinthana says:

      You are too foolish fellow. Its not a international cricket playground. Its the first Sports University in Sri Lanka. Open your eyes and try to come out from the Dark site.

      • nimalsiri says:

        kohomatath bandula kiyana ekaa gon modayekiya.uta honda job eka baaldi kakkussiwala goo piruna baaldiwal
        edala his baaldi thibeemaya,than mirikana chin-thana.

      • Boo says:

        Chinthana, if you look at his name, he has picked the best name suited to him. Therefore we need not worry about such fools. They will always be there. Otherwise how is the “haamu” going to find his slaves.

  3. rata vruwo says:

    මල් පහන් පුදන්න රහතන් වහන්සේලා කියල හිතුවද?

  4. Chinthana says:

    Sri Lanken Sinhalise are the only people saying that “we are having one Nation, and everyone living peace & harmony”. If so why these Tamil leaders celebrating separately those terrorist who dyed in the humanitarian operation. Its clear there are Two nations in Sri Lanka. Please awake Sri lanken Sinhalese… Please awake….

  5. Darshana abayakoon says:

    රෙස්පෙක්ට් ස, උතුරෙ මිය ගියෙත් අපේම දරුවො. ඔවුන් සිහි කිරීමට දෙමව්පියන්ට අවසතාව ලබා දුන්නට ස ට පින්.

Main News