මුල්ලිවයික්කාල් ජනසංහාර සතිය ඇරඹෙයි…

May 13, 2022 at 8:02 am | lanka C news
මුල්ලිවයික්කාල් ජනසංහාර සතිය ඇරඹෙයි…

යුද්දය හේතුවෙන් අවසන් සටනේදී මියගිය ජනතාව සිහිකිරීම වෙනුවෙන් මුල්ලිවයික්කාල් ජනසංහාර සතිය 12 ඇරඹෙන හෙයින් මුලතිව් වෙල්මුල්ලි වයික්කාල්හි ඉදිකොට ඇති යුද ස්මාර්කය අබියසට එලඹෙන 18 වනදා එක්රෝක් වන ලෙසට සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවට දෙමළ සංස්කෘතික සභාව කියා සිටියි.

යුද්දය අවසන් වී වසර 13 ක් පිරීම හේතුවෙන් අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්‍ය වැසියන් සිහිකිරීම දෙමළ ජනතාවගේ අයිතියක් බැවින් එය සිහිපත් කිරීම සඳහා මෙවර කිසිදු බාධාවක් ඇති නොවනු ඇතැයිද එම සභාව මගින් අවධාරනය කරනු ලබයි.

පසුගිය කාලවකවානුවේදී මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය අබියස සැමරුම් සංවිධානය කිරීමේදී විවිධ වූ බාධා එල්ල වූ අතරම ඇතැම් අවස්ථාවකදී මුල්ලිවයික්කාල් යුදසැමරුම් ස්මාර්කය කඩා දැමීමටද ඇතැම් පාර්සවයන් පියවර ගැනීම මගින් දෙමළ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවූ බවටද පෙන්වා දෙයි.

මේ හේතුව නිසා 12 දිනයේ සිට මුල්ලිවයික්කාල් ජනසංහාර සතිය ක්‍රියාත්මක වන බැවින් ඔනෑම් වැසියෙකුට හැකි අයුරින් යුද්දයේදී මිය ගිය අය සිහිකොට නිවසේ සිට හෝ සිහිකිරීම් අවස්ථාවන් සිදුකරන ලෙසටත් එලඹෙන මැයි 18 වනදා සියලු ජනතාව එක්වී මුල්ලි වයිකාල් යුදසැමරුම් ස්මාර්කය අභියසදී යුද්දයෙන් මිය ගිය ජනතාව සිහිකරනු ඇතැයිද විශ්වාශ කරන බවට දෙමළ ජාතික සංස්කෘතික සභාව වැඩිදුරටත් පවසා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

31,875 views

8 Comments to “මුල්ලිවයික්කාල් ජනසංහාර සතිය ඇරඹෙයි…”

  1. පොහොට්ටු වට කැස්ස මොඩ බයියා says:

    අනෙ Please තව නොර්වේ කැනඩාවේ සහ යුරෝපය සංගමයේ Uncle ලා aunty ලා අපෙ Galle face group Fund ළුකට තව බුරියානි කන්න ඩොලර් ළුවන්න.

  2. Neo says:

    Don’t be surprised if this is celebrated in Galle face

    • Kalu says:

      So what? The new generation is not racist and ignorant like you. Innocent Tamil civilians who died should be remembered.

      • කුඹුක්කණ් says:

        So lets ask, a new generation Tamil one to say that they do not want a separate eelam ,and let sinhala people to come and live with them in northern province. build buddhist temples.As Tamils do in the other provinces.

        At least ask them to not to vote for TNA , who is running with Tamil Racism.

        If they can’t do that stop day dreaming brother.
        Wake up with your fake Srilankanism.

  3. නිවා says:

    බස් ගිනි තැබීම සඳහා මිනිසුන් පෙළඹවීමට බස් නවතා ඇති තැන් share කළ Sanuka Wickramasinghe වැන්නවුන්ටද නීතිය වහාම ක්‍රියාත්මක කළ යුතුය.
    #gohomejvp

  4. 3% ට බය බයියා. says:

    පව්‍ බං රණවිරුගාය හදාගත්ත බයියෝ ටික

  5. හෙළයා says:

    කොටි සැමරුම් ඇත. විජයග්‍රහණ සැමරුම් නැත! කොහොමද අපේ 1990න් පස්සේ ඉපදිච්ච ‘රෝං ජෙනරේටර්’ එකේ ‘ගූ හූං’ කාරයෝ මහින්ද මහත්තයාව එළවලා වික්කමසිංහයාව ගෙණල්ලා කරපු ‘සිස්ටම් චේන්ජ්’ එක?. තොපිට සහජීවනේ නේ ඕන වුනේ. දැන් ඉතින් තොපේ මහ ලොකු ‘ගූ හූං’ ගමේම ප්‍රභාකරන් සමරලා තවත් හොඳට සහජීවනේ පෙන්නවියව්. ඔය පටන් ගත්තා විතරයි. ඉස්සරහට තව හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන් වෙයි මෝඩ සිහළුන්ට.

Main News