මුල්ලිවයික්කාල් සමරා එන රථ පෙලපාලියට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්..

May 19, 2018 at 12:02 am | lanka C news
මුල්ලිවයික්කාල් සමරා එන රථ පෙලපාලියට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්..

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි පැවති යුද සැමරුම වෙතට ගිය හා ආපසු පැමිණි වැසියන් වෙනුවෙන් සිසිල් පැන් දන්සලක් ලබා දීමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන විසින් පියවර ගෙන තිබුණි.

මුලතිව් මුල්ලියාවලෙයි මන්සන්ධියේදී මෙම සිසිල් පැන් දන්සල සංවිධානය කොට තිබූ අතර මුලතිව් ආරක්ෂක සේනා අඥාපතිවරයාගේ උඵදෙස් පරිදි මුල්ලි වයික්කාල්හි සැමරුම් වෙනුවෙන් සහභාගී වූ වැසියන් වෙනුවෙන් ලවත්වා තිබුණි.

එහිදී යාපනයේ සිට පැමිණි විශ්වවිද්‍යාල රථ පෙලපාලියටද යුද හමුදාව විසින් සිසිල් පැන් සංග්‍රහ කළ අතර විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රසාදයද හිමිවීම කැපී පෙනුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

222 views

21 Comments to “මුල්ලිවයික්කාල් සමරා එන රථ පෙලපාලියට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්..”

  1. ppp says:

    hamudawata laja naha. niwatayan rajawu kala wirayo balu wethi.

  2. mali says:

    very soon the day of showing back side to army in front of their camps will be seen. Well done nivata hamudapathi is degrading the army probably him and his family is expecting ambassador post in some of european country or the USA.

  3. Kelum says:

    Yuda aparada Kerala shape wenna Karna weda Kiyala Dan kiyhallako balann …

Main News