මුල්ලිවයික්කාල් කොටි සැමරුම් නෑ.. රජයෙන් තහනම් කරයි..

May 17, 2020 at 12:40 pm | lanka C news
මුල්ලිවයික්කාල් කොටි සැමරුම් නෑ.. රජයෙන් තහනම් කරයි..

යුද්දය හේතුවෙන් මිය ගිය වැසියන් සමරා මුලතිව් මුල්ලි වයික්කාල් සැමරුම් භූමියේ මැයි 18 දින කිසිදු සැමරුම් උත්සවයක් මෙවර සිදු නොකෙරෙන බවටත් කොරෝණා වයිරස් අවධානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති හෙයින් නිවසේ සිට මිය ගිය වැසියන් සමරන ලෙසට මුල්ලිවයික්කාල් මිය ගිය අයගේ  ඥාති සංගමය විසින් එම ජනතාවගේ ඉල්ලීමක් කොට ඇත.

මුල්ලි වයික්කාල් මුහුදු තීරයේ ඉදිකොට ඇති සැමරුම් ස්මාර්කයන් හා භූමියද මේ දින වල දැඩි පාලු ස්වරූපයක් ගත්තද යුද්දෙන් පසුව සෑම වර්ෂයකම අති උත්සවාකාරයෙන් මුල්ලිවයික්කාල්හි අවසන් යුද්දයෙන් මිය ගිය මහවිරුවන් ඇතුලු සාමාන්‍ය ජනතාව සැමරීම සිදු කරන ලදි.

මුලතිව්හි පැවත්වීමට නියමිතව තිබූ සියලුම යුද සැමරුම් උත්සවයන් නොපවත්වන ලෙසට පොලීසිය හා ආරක්ෂක අංශ විසින් දැනුම් දීමටද පියවර ගෙන ඇති අතර කණ්ඩායම් වශයෙන් රැස්ව යුද සැමරුම් සිදු කරන්නේද යන්න පිළිබඳව සෙවීම සඳහාද ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

කෙසේ නමුත් අවසන් යුද්දයේදී මිය ගිය වැසියන්ගේ ඥාතී සංගමය විසින් මුල්ලි වයික්කාල්හි නැවත පදිංචි වැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ අවසන් යුද්දයේදී මිය ගිය හා තුවාල ලැබූවන් සිහිපත් කිරීම් ස්ථාන වශයෙන් රැස් නොවී නිවසේ සිට හෝ පහනක් දල්වා මල් පූජා කොට එම පිරිස් වෙනුවෙන් උපහාරයක් දක්වන ලෙසටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

36,799 Viewers

13 Comments to “මුල්ලිවයික්කාල් කොටි සැමරුම් නෑ.. රජයෙන් තහනම් කරයි..”

  1. LION says:

    මිනීමරුවන් සිහිකිරීම ලෝකයේ කිසිම රටක අනුමත ක‍රන්නේ නැහැ ජෙර්මනියේ හිට්ලර්ගේ නම කීවත් හිරේදානවා.

    • Gong moala says:

      hure…… ape prashna okkaoma iwarai. jaywewaaa…………. ah

      • AK47 says:

        මුල්ලෙයික්කාල් මිනිස්සුන්ට සැමරුම කරන්න බැරි වුනේ ජවිපෙ වරදින්.
        අප්‍රිකාවේ රටවල් 34ක් කොරෝන අස්ස්සේ සැමරුම් කළා.
        ඊට හේතුව එම රටවල 3% මනාප ගත්ත පක්ෂ එම සැමරුම් කල යුතු බවට රජයට බල කල නිසා.
        නමුත් ජවිපෙට එහෙම කරන්න බැරි වුනා. ජවිපෙ තනිකර වරද.

  2. Tamil Diaspora 🇸🇪 says:

    What ever the government comes to power, everyone wanted us to back them for establishing the majority rather intervening the grass root level problems of poor tamil people. They were poor and helpless even before the war and still the same. how many of them are suffering without at least the basic needs of drinking water and essential health and hygiene facilities. Even after 2009, defeating LTTE still nothing added to establish a proper economic mechanism in Jaffna. So this will shadow another wave of unrest among tamil people. Now don’t blame me as a diaspora supporter, I am just an ordinary person waiting to see justice to north people.

    • SL says:

      Who is controlling the area after the war.TNA is doing nothing.MAS and Brandix set up factories.Farmers can do farming.You diaspora blocked many opportunities which were to come and benifits Sri Lanka for last

      Basic electricity requirements is 99% full filled across the country.
      Most of the gvt investments went to north east after the war.You guys come and set up companies here to support communities rather than pulling the gvt effort back.
      Both south and north suffers due to the racial behaviors from diaspora

    • Kotiya says:

      we don’t blame you. But we blame the TNA et al and real Tamil Diaspora. They didn’t allow the govt to continue the development began after 2009 for that area. They toppled the govt with UNP/JVP et al. Also why doesn’t the Diaspora spend part of their ill-gotten billions of dollars of money to generate jobs for those poor people? They still spend for arms and ammunitions!

    • සුදු පරවියා says:

      @Tamil Diaspora …Don’t write bullshit … (මෙය සිංහල මාතෘ භුමිය ) .අනුන්ගේ රටක් බලෙන් අයිතිකර ගැනීමට නොහැක …
      පසුගිය කාලයේ රට පාලනය කල දුර්වල දේශපාලකයින් නිසයි දෙමළ ජාතිවාදීන් අපේ රටේ උරුමය අයිතිකරගැනීමට ,ත්‍රස්තවාදී ක්‍රියා කරමින් ඊළමක් ගැන සිහින මැව්වේ … දුම්කොළ කම්කරු සරණාගතයින් ලෙස පෘතුගීසි කොළණි සමයේ අපේ රට පැමිණ දැන් බලෙන් උතුරු පළාතේ දෙමළ ඊළමක් හදන්න දරන වෑයම අපි හෙලා දකිනවා ලෝකයේ කුමන රටේද ඒ රටේ උරුමය සරණාගතයින්ට ලබා දෙන්නේ /දුන්නේ ?
      මේ සිංහල රටේ සුළුජාතීන්ට ලබා දී ඇති පහසුකම් ලෝකයේ කිසිම රටක ලබා දී නැහැ ..
      example -(-මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථා‍නයේ ගෞරවනීය නායක හාමුදුරුවෝ එහි නැති අවස්ථාවේ දෙමළ දේශපාලඥයින් සහ රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විහාරය වෙත ට්‍රැක්ටර රථ වලින් පැමිණ මඩුවක් ගසා විහාරයේ ඇති කෝවිලේ පුජා පවත්වමින් පන්සල හින්දු කෝවිලක් කිරීමට උත්සාහ දරමින් කරදර කර ඇත ..විහාරස්ථානයේ ආරක්ෂාවට පොලිසිය යොදා ඇත . .එම පන්සලේ වැඩ සිටි ගරුතර නායක සංඝයාවහන්සේ අපවත්වූ අවස්ථාවේ එම අදහන පෙරහරට ගල් ගැසීමට උතුරේ මෙලෙච්චේද ජාතිවාදී දේශපාලුවන් සහ දෙමළ ජනතාව කටයුතු කර ඇත .)උතුරේ සිටින සුළු ජාතින් අපේ රටේ ඉතිහාසික බෞද්ධ උරුමයන් බලන් අයිතිකර ගැනීමට දරන උත්සාහය ඉතාම නින්දිතයි …එවැනි ත්‍රස්තවාදී ක්‍රියා කරන දෙමළ ජනතාව ගැන මුළු ලෝකයම පිළිකුල් කල යුතුයි ….ආදාහන පෙරහැරකට ගල් ගසන උතුරේ ජාතිවාදී මෙලෙච්චේද දෙමළ මිනිස්සු ගැන කවර කතාද ?

    • උක්කුං මල්ලී says:

      Most of the high class tamil people need a war. Only then they can get the PR from developed countries like Canada.but poor tamil people have to fight in battle field. In the same way sinhala politicen need a war to earn money. But poor sinhala people have to fight.

    • KK says:

      The problem is with Tamil politicians. Identifying issues and developing that area is their responsibility. You have to select proper politicians. So the problem is with you. Dont blame the government. And remember there are so many areas in SL with the same kind of issues. Dont show this as an ethnic issue.

  3. Ypu bugger Diaspora,
    Do you know that you tamil buggers are much much better than Blaks in.America.
    We shoot blaks to death for the slightest error on behavior. Putting hand in the pocKet, we shoot to death, speak rough on us whiteS, we kill em, BLacKs come to.white areas, we kill em our Judges sentence blacks to 5 times jail time ,compared to.whites.
    We give jobs to blacks only if they are dirty jobs.
    DONT WHINE, THE SINHALESE ARE MUCH BETTER THAN ALL OTHER RACES, SPECIALLY SINHALESE.

    • Abhaya says:

      ” THE SINHALESE ARE MUCH BETTER THAN ALL OTHER RACES, SPECIALLY SINHALESE.”
      Why Sinhalese poo is smelling nice and awesome ද ? නූගත් මෝඩ සිංහලුන්ට වැරදිච්ච තැන ඕකයි. ආත්මාභිානයෙන් ඉදීමිල. ඕක පොඩි කාලේ ඉඳන් උඹලගේ මහා එකාලා ඔළුවට දාලා. එකයි මෙතන ලොකුම ප්‍රශ්නේ. ජාතිවාදය ඔළුවට දාලා උඹලා වගේ ගූ පුච්චෝ කඩේ යවලා තොපිල ගේ මහා එකාලා උන්ගේ වැඩේ ගොඩ දාගන්නවා. තොපිල පාරේ බල්ලෝ වගේ බුරා බුරා ඉන්නවා සදහටම.

  4. 69 ලක්ෂයක්, නිහතමානී සතුටක් විදිමින්, මුහුදු මහ විහාරය රැකගැනීම ද සිහිකරමින් රජයේ නායකකාරකාදීන්ට තුති හා සෙත් පතන අතර පිරිබල සහරාන්ලා ,නව චේගුවේරලා කොහෙන් මතුවේදැයි නිරතුරු මොණර ඇස යොදවමින් තම ආරක්ෂාව ගැන දැඩිව සිතිය යුතු නිමේෂයකි.