මුල්ලි වයික්කාල් මියගිය අයට කෘතගුණ සලකා කොඩිය අඩකුඹු කර විනාඩි තුනක් නිශ්ශබ්ද වන්නැයි උතුරේ පාසැල්වලට දන්වයි..
May 19, 2018 at 8:02 am | lanka C news
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුමට සමගාමීව (18) උතුරේ පිහිටි පාසල් කිහිපයක උතුරු පලාත් ධජය අඩකුඹු කර තිබූ අයුරු දැකගන්නට හැකි විය.
උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් මහතා විසින් උතුරේ සියලු පාසල් විදුහල්පති වරුන්ගෙන් ඉල්ලා සිටියේ මුල්ලි වයික්කාල් මිය ගිය ජනතාවට කෘතගුණ සැලකීමක් වශයෙන් පාසල්හි පලතා කොඩිය අඩකුඹු කරවන ලෙසටත් පාසල්හි විනාඩි 3ක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙසටත්ය.
කෙසේ වෙතත් මුලතිව් හා යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි පාසල් කිහිපයක පලාත් කොඩිය අඩකුඹු කර තිබූ අතරම පාසල් කිහිපයක ළමුන් උදෑසන ආගමික වතාවත් සිදු කරනු ලැබුවේ මුල්ලි වයික්කාල් මිය ගිය වැසියන්ද සිමික වතාවත් සිදු කරනු ලැබුවේ මුල්ලි වයික්කාල් මිය ගිය වැසියන්ද සිිකරමිනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
prabakaran jeevathun athara hitiyanam me pasal sisun adavena kota ugen merum ka” sadakalikava nissabadava”inna thibuna,