මුල්‍ය වෙලදපල තැති ගන්වමින් ඩොලරය 174 පසු කර යයි.. ඉතිහාසයේ උපරිම බාල්දුව අදයි..

October 23, 2018 at 4:40 pm | lanka C news
මුල්‍ය වෙලදපල තැති ගන්වමින් ඩොලරය 174 පසු කර යයි.. ඉතිහාසයේ උපරිම බාල්දුව අදයි..

ශ‍්‍රී ලංකා රුපියල ඉතිහාසයේ පලමු වරට අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල් 174 පසුකර ගියේය.

මහ බැංකු වාර්තාව අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 170.23ක් වූ අතර විකිණුම් මිල වූයේ රුපියල් 174.12කි.

ඊයේ දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 169.49ක් හා විකිණුම් මිල රුපියල් 173.38ක් විය.

26 views

5 Comments to “මුල්‍ය වෙලදපල තැති ගන්වමින් ඩොලරය 174 පසු කර යයි.. ඉතිහාසයේ උපරිම බාල්දුව අදයි..”

  1. Gayantha says:

    මහ බැන්කුව විසුරුවලා දාන්න ඔන. මේකෙ ඉන්න පිස්සු යල් පැනගිය අදහස් තියෙන අය නිසා රටම අනාත වෙනවා.

    • කමල් says:

      මොකක්ද කරන්න කියන්නේ? උඹ dial එක නම් ගිහින් forum එකකදි කියපං ඉවරයි නෙ.

  2. Bra Sira says:

    A landmark achievement of Bra Sira!

  3. Nim says:

    DAN SATHUTU DA ?

  4. Gorilla says:

    Only mahinda and china can save sri lanka from this disaster

Main News