මුල්‍ය වෙලදපල තැති ගන්වමින් ඩොලරය 174 පසු කර යයි.. ඉතිහාසයේ උපරිම බාල්දුව අදයි..
October 23, 2018 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ පලමු වරට අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල් 174 පසුකර ගියේය.
මහ බැංකු වාර්තාව අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 170.23ක් වූ අතර විකිණුම් මිල වූයේ රුපියල් 174.12කි.
ඊයේ දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 169.49ක් හා විකිණුම් මිල රුපියල් 173.38ක් විය.
මහ බැන්කුව විසුරුවලා දාන්න ඔන. මේකෙ ඉන්න පිස්සු යල් පැනගිය අදහස් තියෙන අය නිසා රටම අනාත වෙනවා.
මොකක්ද කරන්න කියන්නේ? උඹ dial එක නම් ගිහින් forum එකකදි කියපං ඉවරයි නෙ.
A landmark achievement of Bra Sira!
DAN SATHUTU DA ?
Only mahinda and china can save sri lanka from this disaster