මුල් පෙනුම වෙනස් කල ත‍්‍රිවිලයකට 50,000ක දඩයක්..

March 11, 2021 at 5:30 pm | lanka C news
මුල් පෙනුම වෙනස් කල ත‍්‍රිවිලයකට 50,000ක දඩයක්..

අන්තරාදායක ලෙස සහ අකෘතිය වෙනස් වන අයුරින් ත්‍රිරෝද රථයක අමතර උපාංග සවි කර හැටන් නගරයේ ධාවනය කල ත්‍රිරෝද රථයක රියදුරු හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කල අවස්තාවේ සැකකරු වරද පිලිගත් නිසා හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් නිමේෂා පටබැදිගේ මහත්මිය සැකකරු රු පනස්දහසක දඩයක් ගෙවන ලෙස නියෝග කරනු ලැබුහ.

මෙසේ දඩ ගෙවන ලෙස නියෝග කරනු ලැබුවේ හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මිෂිරිෆ් නැමති 22 හැවිරිදි සැකකරුටය.

සැකකරු තම ත්‍රිරෝද රථයේ අන්තරාදායක ලෙස සහ ආකෘතිය වෙනස් වන අයුරින් අමතර උපාංග රැසක් සවි කර හැටන් නගරයේ කුලි රථ ධාවනයේ යෙදි සිටි අතර, හැටන් රථ වාහන අංශයේ නිලධාරින් විසින් එම උපාංග ගලවා ත්‍රිරෝද රථය ධාවනය කරවන ලෙස අවස්තා කිහිපයකදි උපදෙස් ලබා දුන්නද එම උපදෙස් නොපිලි පදිමින් සැකකරු ත්‍රිරෝද රථය ධාවනය කල නිසා සැකකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට හැටන් රථ වාහන අංශයේ නිලධාරින් පියවර ගෙන ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

26,563 views

8 Comments to “මුල් පෙනුම වෙනස් කල ත‍්‍රිවිලයකට 50,000ක දඩයක්..”

  1. Elakiri says:

    First impose laws for reckless drivers which kills 1000 of innocence pedestrians and good drivers every year on roads.

    • Dp says:

      Unauthorized modifications too is a cause. A vehicle with wheel size 12 is modified to 13 Which will make the vehicle unstable

  2. Jehan says:

    Muslims wants to defy our laws. It’s time to stop these terrorists by imposing laws on them before its too late

    • අල්ල හුකෑස් බාර් says:

      උගේ කොනත් මොඩ් කරලා.. උගේ ත්‍රයි ලෝක පූට්ටුවත් මොඩ් කරලා.. හොඳ වැඩේ ඕකුන්ට පාරක යන්න දන්නේ නැති නූගත් මිනීමරු ත්‍රීවීල් සක්කිලි..

  3. බන්ඩා says:

    මේ යල් පැනගිය නවීන ලෝකයට නොගැලපෙන නීති වහාම වෙනස් කල යුතුය්. කැලි එකතු කරනවා කියන්නෙ ආර්තිකයට උත්තේජනයක් ලැබෙනවා.

    • අල්ල හුකෑස් බාර් says:

      අල්ල ද කිව්වේ..? උතේජනය වෙනවා මුන් පාරේ සක්කිලි බල්ලෝ වගේ යන හැටි දැක්කම.. අනේ පලයන් මෝඩ මූසල ත්‍රීවීල් ගෙවලයෝ යන්න..

  4. බන්ඩා says:

    මේ යල් පැනගිය නවීන ලෝකයට නොගැලපෙන නීති වහාම වෙනස් කල යුතුය්. කැලි එකතු කරනවා modify කරනවා කියන්නෙ රටේ ආර්තිකයට සහ පුද්ගලයාට යම් උත්තේජනයක් ලැබෙනවා.

Main News