මුල් මාස 06ට කෝටි 2100ක් විදෙස් ආයෝජන ඉවත් කර ගනී..

June 24, 2018 at 1:20 pm | lanka C news
මුල් මාස 06ට කෝටි 2100ක් විදෙස් ආයෝජන ඉවත් කර ගනී..

මෙම වසරේ මුල් මාස 06 තුල රුපියල් කෝටි 2100ක පමණ විදේශ අයෝජන ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවෙන් ඉවත් කරගෙන ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

රුපියල් කෝටි 32,200ක සමස්ත අයෝජනයන් ගිය වසරේ දෙසැම්බර 31 වන විට තිබුනද 2018 ජූනි මස 14 දිනය වෙද්දී කෝටි 2,100ක් අඩු වී ඇතැයිද වාර්තාවේ සදහන්ය.

ලොව ප්‍රධාන ආයෝජකයන් විසින් මෙසේ තම ආයෝජන මෙරටින් ඉවත් කරගෙන ඇති අතර භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර ආදියෙහි මෙම වැඩි ප‍්‍රමාණය ආයෝජනය කර තිබින.

පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මෙසේ ආයෝජන ඉවත් කරගෙන ඇතැයිද සදහන්ය.

31 views

4 Comments to “මුල් මාස 06ට කෝටි 2100ක් විදෙස් ආයෝජන ඉවත් කර ගනී..”

  1. බන්ඩා says:

    මොන විදේශිකය තමන්ගෙ අායෝජන ඉවත් කර ගත්තත් රටේ අාර්තිකයට කෙල උනත් රනිල් අගමැටිය ගෙ තනතුර ස්ථාවරය්. හිටං දෙපිට කාට්ටුවගෙ ගෙ කට විතරය් කඩුව පොට්ටය් කොන්ද පන නැහැ.

    • සඳරේණු says:

      රටකට ඕනෑ අපමණ අගයක….
      හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්…..//

    • Doratupala says:

      The other day he was boasting that he manged to save Sri Lanka from the debt crisis and has converted SL to an “investment hub” in Asia!

  2. David Milli-banda says:

    Dan Sapadaaaaaaaaaaaaaaaaa….

    Yahapalane Videsha yaluwo unge sallith aragena onna Maaru…………. Sapadaaaaaaaaa…………..
    Wessa wediwela GDP ekath negala….. Rani saha pinsirita ekath wela nehe……….denna sooping thama.