මුල් වටයට කොරෝනා ආසාදිතයන් 1786ක්…

May 15, 2021 at 6:07 pm | lanka C news
මුල් වටයට කොරෝනා ආසාදිතයන් 1786ක්…

අද මුල් වටයේදී කොරෝනා ආසාදිතයන් 1786 දෙනකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන් සංඛ්‍යාව 138,840 දක්වා ඉහල යයි.

9,942 views

9 Comments to “මුල් වටයට කොරෝනා ආසාදිතයන් 1786ක්…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    කොච්චර හොදට කලාද කියනව නම් මැරුණු ගාන රෝගීන් ගාන එකපාර නොදී වට කීපෙකට දෙන්න තරම් හොදට කරල

    • ඇල්ෆා ටෝක් සීන් says:

      දේශමාමක දේශහිතෛෂී පුන්නක්කු බයියෝ එකපාර ලොකු ගානක් කිව්වම ගෙවල් වල ටීවි පොලේ ගහනවා කියලා පොලිසිය ට පැමිණිලි ලැබිලා තිබුණා. ඒකයි දෙසරයකට කියන්නේ.
      1 වටය: බයියන් නිදා ගැනීමට පෙර
      2 වටය : බයියන් නිදා ගත් පසු

      • Jaya says:

        පුතානෝ හරි ලප කුමාරයා හරි මේ කාලේ බලේ හිටියේ නැත්තේ උඛලගේ අපේ අවාසනාවට..

  2. මෝඩ බයියා says:

    අපේ බයි යාලුවොන්ට මතකද කැලනි පන්සලේ ලොකු සාදු දෙරණත් එක්ක ඇවිත් අපිට කිව්ව ඩෝන් ගාල සද්දයක් එක්ක නාග රාජයා ඇවිත් ලන්කාවට ඉතා හොද කාලයක් එනව කියල කිව්ව ඒ නිසා නෙලුම් පෝට්ටු අතට ගන්න කියාල.ඒ කීවේ මේ කාලෙ ගැනද ?

  3. බූරු පුතාණෝ සජියා says:

    දෙවැනි වටයට ඊයෙ වගේ 1200 ක් වුනොත් අද පළමුවැනි වතාවට 3000 පනිනවා.

  4. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු.

  5. අවධානම ගැන දැන්වත් හිතන්න says:

    රාජකාරී කටයුතු ඉවර කරලා ගෙදර එද්දි දැක්කා ගම්පහ – ජා ඇල පාරේ ගම්පහට කිට්ටුව ලී මෝලක් ගාව හාමුදුරුවරු කිහිප නමක් ගංවතුර බලනවා. තරුණයන් කිහිප දෙනෙකුත් හිටිය. සාමනේර හාමුදුරුවන් ගංවතුරෙ නානවා තවත් කුඩා දරුවන් එක්ක. ලොකු උන්නාන්සෙට වගේ වගක් නෑ.. දෙගොඩතලා යන ඒ වතුරටම තමා ගම්පහ රෝහලේ සියළු වතුරත් එකතු වෙන්නෙ. කොරෝනා වතුරෙන් බෝ නොවුනත් උනත් , සංචරණ සීමා කඩ කරලා එහෙම ඇවිදින්න හොඳ නෑ. ගමකට උනත් වසංගතය බෝ වෙන්න පුළුවන්. මේ වෙලාවේ වත් මිනිස්සු සෞඛ්‍ය අංශ කියනදේ ගැන හිතන්නෙ නැහැනෙ අප්පා..

  6. Appuhamy says:

    This is what happens when people refuse to accept Science and logic.

  7. 3% ට බය බයියා. says:

    ගැබිනි මව්වරුන් මිය යනවා .කෝ මේ වද අම්මලා ,වද කොත්තු ගැන කතා කරපු දේශප්‍රේමී රතන ,විමලයා,ගම්මන්පිල යා
    වියත් මග ,සිංහ ලේ,ඇතුළු ජාතික බලු වේග.රට රකින්න ආපු එවුන්ගෙන් රට බේරා ගනිමු !

Main News