මුල් ස්ථාන කිසිවක කොළඹ දිස්ත‍්‍රික්කයේ සිසුන් නෑ.. පහේ හපනුන්ගේ ඉහලම ලකුණු ලයිස්තුව මෙන්න..

October 5, 2017 at 8:40 am | lanka C news
මුල් ස්ථාන කිසිවක කොළඹ දිස්ත‍්‍රික්කයේ සිසුන් නෑ.. පහේ හපනුන්ගේ ඉහලම ලකුණු ලයිස්තුව මෙන්න..

නිකුත් කර ඇති ප‍්‍රතිඵල අනුව මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් 198ක් වූ වැඩිම ලකුණු ලබා ගෙන ඇත්තේ මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ එඩ්ලිව් කේ දිනුක ක්‍රිෂාන් කුමාර්ය.

ලකුණු 197 බැගින් ලබා ගෙන දෙවැනි ස්ථාන දෙකක් කෑගල්ල තුල්හිරිය කනිෂ්ඨ විදයාලයේ ටී එම් සංජන නයනජිත් හා ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ එම් ඒ එම් ඉඳුමිණි ජයරත්න ලබා සිටී.

ලකුණු 196ක් ලඉා ගනිමින් තුන්වැනි ස්ථානය ලබා ගෙන ඇත්තේ කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයයේ ඩී ඒ තරුල් සහස් ධර්මරත්නයි.

මෙවර විභාගයේ සිවුවැනි ස්ථාන 12කි. මුල් ස්ථාන 15 ඇතුලත කොළඹ දිස්ත‍්‍රික්කයේ කිසිදු සිසුවෙක් ඇතුළූ නොවීම විශේෂය.

මෙවර වැඩිම ලකුණු ගත් සිසුන් 16 දෙනා සහ ඒ ඒ දිස්ත‍්‍රික්කවල කඩඉම් ලකුණු මෙසේය.

127 views

10 Comments to “මුල් ස්ථාන කිසිවක කොළඹ දිස්ත‍්‍රික්කයේ සිසුන් නෑ.. පහේ හපනුන්ගේ ඉහලම ලකුණු ලයිස්තුව මෙන්න..”

  1. Podda says:

    Colombo wala podi ewun Little Star karanna gihin 5 fail installation pass wecchhi ewun Colombo walata genawa
    Here heeee

    • lankaputha says:

      If you look at, there is no Sinhala medium students from 3 districts, but all districts have TAmil medium schools and thier passing marks are lower. How this was possible ?

  2. upul says:

    Nobody is in first 15 from south……..what happened…?

    • ala boolaya says:

      අවුලක් නෑ බං, කුලියාපිටියේ 3 දෙනෙක්ම ඉන්නවනේ

  3. Saman Kula says:

    Tamil people can live anywhere in the country but Sinhalayas not….why two pass mark ?

  4. බන්ඩය්යා says:

    අද ලෝකය පුරාම එන්ගලන්තයද අැතුලුව අධ්‍යාපනය සදහා අති ධාවන කාරි තරගයත් තියනවා. ඒහෙම නැත්තෙ IB විභාග වලට පෙනී සිටින අය පමණය්. ලංකාවෙ IB ක්‍රමයට උගන් වන්නෙ OSC පාසලේ පමණය්.

  5. kumara says:

    Two pass marks for a district depend on the languages they speak??? How reasonable that is?? Any body knows the basis for this??

  6. සුකුමලී says:

    කව්ද බං පහේ විබාගේ ගන්නේ ටවුමේ. උන් ඔක්කොම ගන්නේ ලෝන්ඩොන් එග්සෑම්ස්. අනික පර්ලිමේන්තුවට යන්න ඕක පස් වෙන්න ඕනෙ නැහැ නෙ.

Main News