මුල් ස්ථාවරය අතහරී.. පාස්කු බෝම්බ කමිටුවට උත්තර දෙන්න ජනපති එකග වේ….
September 3, 2019 at 10:00 am | lanka C news
පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන කර්මය විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඉදිරියට පැමිණ සාක්ෂි දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළ කර ඇත.
ජනාධිපතිවරයා ඒ බව කමිටුවේ සභාපති ආනන්ද කුමාරසිරි මහතා දැනුම් දී ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.
ජනාධිපතිවරයා විසින් එකඟවන දිනයක ඒ වෙනුවෙන් විශේෂ කාරක සභා රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට ද සංවිධානය කර තිබේ.
කමිටුව විසින් ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට යන්නේ එහි අවසාන සාක්ෂිකරු ලෙසයි.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසු කමිටු වාර්තාව සකස් කිරීමට නියමිත අතර අවසන් වාර්තාව මෙම මස අවසානයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයිද වාර්තා වෙයි.
කෙසේ නමුත් ජනාධිපතිවරයා මීට කලින් සඳහන් කරන ලද්දේ තමන් මෙම කමිටුව සමග පෙනී නොසිටින බවයි.
ඔහුට තියෙන්නෙ ගිහින් ඔය කමිටුවෙ අයගෙ ත්‍රස්ථයන්ට ඇති බැඳියාවන් ගැන හෙළිදරව් කරන්න. ජවිපෙ මන්ත්‍රී ලැයිස්තුවේ සිටි සහරාන්ගෙ තාත්තා. ත්‍රස්ථයන්ට සුදු හුණු ගාන හකීම් ම්හොමඩ් සේනාරත්න වැන්නන් කමිටුවට ඇතුළු කිරීම කොතරම් සදාචාරාත්මක ද යැයි විමසිය යුතුය .
පිටකොන්දට පොල් පිත්තක් බැඳගෙන ගියොත් හොඳයි
එතකොට එයාගෙම හුරතල්ලු හිස් බුල්ලා? සාලි?? මණ්ඩලේ කචල්?
ඒවට මොකද කියන්නෙ.
හොදම දේ තමයි ‘මං ඕවට නෑ, දන්නෙත් නෑ..මං දැක්කෙත් බුකියෙන්’ කියන එක..
දිව දෙකේ කතා…ජනාධිපති ධූරය බෙදුම්වාදින්ට පාවා දෙන්නා..
Prashan Paththare leak weidha
Sirisena is the most unfaithful and untrustworthy president . Has no permanant word or stand.
President enne uththara denne nemei. Prashna ahanna. Set ekama ekata thiyala chora karala danna. Onna balannako mokada wenne kiyala.
වියවස්තාවක් කියවන්නේ නෑ, නීතීරීතී දන්නෙ නෑ, බලතල දන්නේත් නෑ, කියවලා දෙයක් තේරුම් ගන්න මොකයක් නෑ.. ආශ්‍රරය කරන්නෙත් අමු මෝඩයෝ..
ඉතින් මෝඩයා වගේ කියව කියව ඉන්නවා. පස්සේ හිරවෙනවා..
ධවල මන්දිර සෙයියාවෙන්, මහ දවල්, සිංහ කොඩි හතරට නවා පිටුපසින් හිටුවා ගෙන, වීදුරු දොරක් දෙපසට ඇරී, එයින් එළියට විත්, ගිනි අව්වේ මාධ්‍යවේදීන් සිටුවා, සියල්ලෝටම යහමින් දහඩිය වක්කර ගැනීමට ඉඩ සලසමින්, දේශනාවක් කරගැනීමට තරම් අඳබාල මානසිකත්වයක් ඇති ආසියාවේ ක්ලීනර්ගේ උගුලට සිරිසේන, දැන් කරමුලටම අහුවෙලා.
ඒ, ජීවිත කාලය හා සමානව දේශපාලන අත්දැකීමකුත් තියාගෙන බොලව්.
විඳවපන්…ජනතාව හා සමානව උඹහැත් දැන් යහමින් විඳවා ගනිං.
රට හැදීමට නොව බල කෑදරකම යටින් සඟවාගෙන, දෙමළ ඩයස්පෝරාවෙන් හා බටහිරයන්ගේ උදව්වෙන් ගැටගහගත් රනිල්ගේ ලිච්ඡවී-යහපාලන උගුලට, තමන් හසු වූ බව සිරිසේනට දැනුනේ තමන්ගේ තටු එකින් එක කැපී යනවිටයි.
වයස්ගත් උරුලෑවන් කිහිපදෙනෙක් සිරිසේනට උපදෙස් ලබා දුන්නද ඒවා යල්පැන ගිය ක්‍රමවේද බව ඒත්තු ගියේ සුමන්තිරන්ලාගේ ජාත්‍යන්තර නීතියේ කෙරුවාව ඉදිරියේ සියල්ලෝම දනගසන්නට සිදුවූ විටය.
මෙම වටපිටාව තේරුම් ගන්නට සිරිසේනට නොහැකි වූයේ, පටන්ගත් තැන ඉඳන්ම මහින්දත් සමග වූ පළිගැනීමේ වෛරී දේශපාලන ගමන් මග නිසාමැයි.
රට සිංගප්පූරුවක් කොරනවාය කියා ගමේ ගොඩේ අහිංසක ජනතාව රවටා බලය ඩැහැගත් ආසියාවේ ක්ලීනර් අවසානයේ ඒ දහඩිය කඳුලු හෙලූ ජනතාවගේ එකම භාණ්ඩාගාරයත් කොල්ලකෑවේය.
සිරිසේනට දැන් කිසිවක් කොරගැනීමට නොහැකි වී ඇත. සියලු තටු තමන් විසින්ම සිඳගෙන අවසන්ය.
කපටි ක්ලීනර් කොරපු හරිය තවමත් තේරුම් ගන්නට නොහැකිව සිටින සිරිසේන, පළාත් සභා චන්දය ගැන උසාවියෙන් අසන්නට ගොස් නැවත වරක් ගූ නැලියක්ම නාගත්තේය.
ලිච්ඡවී-යහපාලනයක් ගෙනෙන්නට දායක වූ සිංහල මිනිසුනේ, බලාපල්ලා…උඹලා අතින් මේ රටට වූයේ කෙතරම් හානියක්ද කියා.
ඉඳින්, මේ අවසාන මොහොතේදී හෝ පෙළගැසෙව් නැතිවී ගොස් ඇති මේ පිංබිම නැවත රටට හිතැති දේශීය නායකත්වයකට උරුම කරවන්නට.
ෆ්‍රී වයි ෆයි, පුංචි කාර්, චුයින්ගම් හා ජිම් කට්ටල යන කප්පරක් කෙබර නොඅසව්.
අප ඇඟේ නහරයක් නහරයක් පාසා දිවෙන සෑම ලේ බිඳකම ඇත්තේ මේ පිංබිමේ සාරය බැව් සිහිකොරගනිව්.
අප මුතුන් මිත්තන් පණමෙන් අපහට රැක දුන් මේ මාතෘ භූමිය ආරක්ෂා කොරගැනීමට අදිටන් කොරගනිව්.
Mahinda???????
Please give evidence how Mr. WiFI’s Father gor to know about the danger before it happened.
සියයට දෙසීයක් කොන්ද පන නැහැ තිත්ත ඇත්ත ලැජ්ජයි
Kawadda kelin eka teeranayaka hitiye. Dan kiyana de tawa tikakin wenas karanawa. Lankawata dan one konda kelin tiyena riju nayakayek. Danata inne ehema dennai. MAHINDA saha GOTABAYA mahhatturu witarai.