මුලාශ‍්‍රයක් නැති ආසාදිතයන් සමාජයෙන් වාර්තා වෙනවා.. නමුත් එය සමාජ ගත වීමක් නෑ..- සෞඛ්‍ය සේවා නි. අධ්‍යක්‍ෂ

December 16, 2020 at 5:30 pm | lanka C news
මුලාශ‍්‍රයක් නැති ආසාදිතයන් සමාජයෙන් වාර්තා වෙනවා.. නමුත් එය සමාජ ගත වීමක් නෑ..- සෞඛ්‍ය සේවා නි. අධ්‍යක්‍ෂ

අද වන විට මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සුළු ප‍්‍රතිශතයක් මූලාශ‍්‍රයක් සොයාගත නොහැකිව සමාජයෙන් වාර්තා වන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

එසේ වූ පලියට එය සමාජගත වීමක් නොවන බවද ඒ මහතා පවසයි.

එවන් තත්වයක් සමාජගත වීම යන විද්‍යානුකූල නිර්වචනයට ඇතුළත් නොවන බවද ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

11,739 views

12 Comments to “මුලාශ‍්‍රයක් නැති ආසාදිතයන් සමාජයෙන් වාර්තා වෙනවා.. නමුත් එය සමාජ ගත වීමක් නෑ..- සෞඛ්‍ය සේවා නි. අධ්‍යක්‍ෂ”

  1. Saman kumara says:

    ලොකුම හරක් පට්ටියක් බලාගද්දි ඕව සුළු දේවල් බොක්ක. අපි පිළිගන්නවා සමාජගත වීමක් නෑ කියල

  2. Jagath says:

    සමාජ ගතවීම කියන්නේ සෙලවෙන මනස. ආණ්ඩුව ලියලා දෙන කොලේ මු ඔහේ කියවනවා. ජොබ් එක ගහලා යයි කියන බයට. මු න් හිතන් ඉන්නේ ලංකාවේ ඔක්කොම පුත්තලමේ බූරුවෝ කියලා.

    • ඩිංගිරි says:

      මෙච්චර භයානක, ක්ෂණිකව ව්‍යාප්තවන වයිරසයකින් වර්ග කිලෝමීටර 65,610ක මේ පුංචි දූපතේ තෙරපිලා ඉන්න මිලියන 22ක් ජනතාවගෙන් තාම මැරිලා තියෙන්නේ 154යී. තාම හැදිලා තියෙන්නේ 34,121කට විතරයී. එයිනුත් 24,867 දෙනෙක් සුව වෙලා. එතකොට තව ලෙඩ්ඩු ඉතුරුවෙලා ඉන්නේ 9254යී. ඉතිං කොහෙද ගොන් කපයෝ සමාජ ව්‍යාප්තියක්? නිකන් හැමිනෙන්න හදන්නේ නැතුව හිටහන් මුසලයා. වෙන තොපිට කියන්න දෙයක් නැති නිසා මේක වවාගෙන කන්නෙ නැතුව හිටහන් මූසල වෙසාවෝ. මේ රටේ කොහොමත් අවුරුද්දකට 150,000 ආසන්න ප්‍රමාණයක් ස්වාභාවික විදියට මිනිස්සු මැරෙනවා. ඉපදුන හැම එකෙක්ම නොමැරෙන රටක් නැහැ බොල හොන්ගුත්තෝ. තොපි වගේ අවජාතික මූසල වෙසාවෝ නිසා නොදුරු අනාගතයේදී මේ රටේ ජනතාව ගෙවල් ඇතුලටම වෙලා ඉඳලා කොරෝනාවට වඩා මානසික ආතතිය නිසා සිය දිවි හානි කොරගෙන හරි කුඩා දරුවෝ රැකියා අහිමිවුණු, පඩි අඩු කොරපු, එලියට ගිහින් එදා වේල හම්බු කොරන.දෙමව්පියන්ට උන්ට කන්න දෙයක් අරන් දෙන්න අතේ සතේ නැති නිසා හාමතේ හරි මැරෙනවා. තොපිට හෙන ගහල මැරිල මකබෑවියන්.

      • Jagath says:

        උඹගේ බෛයි තියරිය අනුව මැරිලා තියෙන්නේ 154. 1000විතර අනිත් උන් මැරිලා තියෙන්නේ corona වලින් වෙන තිබ්බ ලෙඩ වැඩිවෙලා. ඒවා ඉතින් heart attack, sugar, colestrol මරණ කියලා ශේප් කරනවා. බෛයියෝ චූන් වෙනවා ඉතින්.

        • ඩිංගිරි says:

          කොහෙද හොන්ගුත්තෝ 1000 මැරෙන්නේ ලෝක සවුක්‍ය සංවිධානයම කියලා තියෙන කොට හැදුනු උන්ගෙන් මැරෙන්නේ 3% කටත් ප්‍රමාණයක් කියලා. ගණන් බැරි හෝඩමුත්තා.

  3. ක්‍රිමිනල් says:

    මොකක්ද බන් ඒ හරුපේ….😏

    • උක්කුං මල්ලී says:

      කොටින්ම කියනවනම් කෝරොනා කියලා දෙයක් නෑ ඒ සෙලවෙන මනස

  4. නැව ගිලුණත් බැන් චුන් says:

    මට හිටගෙන බඩ යනවා, වතුර වගේ. ඒ උනාට මට කිසි බඩේ අමාරුවක් නැහැ. ෆුල් ෆිට්. ඒක මගේ පූke අවුලක් විතරයි. කලබල වෙන්න දෙයක් නැහැ අමුඩේ තද කරගත්තාම ඔක්කොම හරි. පූස්..චුස්…චුරු..චූර්ස්..

  5. SL says:

    Educated ,but no capability to find a drug,jealous rat ,give that local medicine a chance.you are spoiling the country

  6. Duminda Hettiarachchi says:

    එතකොට සමාජ ගත වුනා කියන්නෙ මොකක්ද? අපි දන්න ආකාරයට නම් ඔය වෙලා තියෙන්නෙ ඒක තමයි.

  7. Jagath says:

    බෛයි තියරිය.

  8. Sarathkumaramudannayake says:

    ටයිපටිට බෙල්ලෙ හිරවෙලා වෙන්න ඇති.ඒ හින්දා මොලේ අවුල් වෙලා වගේ..

Main News