මුලින්ම ජනාධිපතිවරණයයි.. එජාප ජය සහතිකයි..- නවින්
February 26, 2019 at 6:26 am | lanka C news
එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදි පැවැත්වෙන කිසිදු මැතිවරණයකට බිය නොවන බව වැවිලි කර්මාන්ත අමාත්‍යය හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා පැවසිය.
නවින් දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් 380 දෙනෙකුට පාංශු සංරක්ෂණය සදහා රු ලක්ෂ 6 ක චෙක්පත් බෙදා දිමේ උත්සවය (25) ගිනිගත්හේන සමුපකාර සම්මන්ත්රණ ශාලාවේ පැවති උත්සවයෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යය නවින් දිසානායක මහතා කියා සිටියේ මුදල් අමාත්‍යයවරයා මෙවර අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබාදෙන බවට තමන් තුල විශ්වාසයක් ඇති බවයි.
ඉදිරියේදි මුලින්ම පවත්වන්නේ ජනාධිපති මැතිවරණයක් බවත්, එම මැතිවරණයට මුහුණ දිමට එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් බව නවින් දිසානායක මහතා කියා සිටියේය.
දුෂිතයන්ට,සොරුන්ට සහ බේබද්දන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරිමට කථික බලය ලබාදෙන්නේ මේ රටේ ජනතාව බවත්, එ සදහා ජන්ද දායකයාට අයිතියක් තිබෙන බවත්, අමාත්‍යය නවින් දිසානායක මහතා පැවසිය.
මේ රට තුල තේ සදහා තවදුරටත් ලෝකයේ ඉහලම පිලිගැනිමක් තිබෙන බවත්, ශ්‍රි ලංකාවෙන් අපනයනය කරන තේ වලට රසායනික ද්‍රව්‍යය මිශ්‍ර කරන තේ නිෂ්පාදකයන් කෙරෙහි තමන් දැඩි විමසිල්ලෙන් සිටින බවත්,එම තේ නිෂ්පාදකයන්ට එරෙහිව දැඩි පියවරක් ගන්නා බව අමාත්‍යය නවින් දිසානායක මහතා කියා සිටියේය.
මෙම චෙක්පත් බෙදා දිමේ අවස්තාවට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතාද සහභාගි විය.
– හැටන් රංජිත් රාජපක්ෂ
Met ahisaka minusunge aasawal. 22% wath chanda padanamak nathi unp janathipathi wenna kathakaranawa .slfp virodi chanda unp ,jvp kiyala podi paksha athara bedunoth Mahinda polpithak dammath dinanawa.palath paala mathiwaranayen wuneth ekai. Navin mahathayo issalla oka hadaganna.
Issellama banku hora ayin karala hitinna. Ethakota 20% wadivey 30% dakwa. Thamusela dinuweth horata, digatama karagena yanneth boruwen. Dan minissu dannawa thope hati. Ranila unp ya kawa.
මෙවර එජාප ජනාධිපති අපෙක්ෂකයා ගජ මිතුරැ කල්ලි නැති මහබැංකුව ආරක්ෂා කල සත්ගුනවත් දෑ හිතකාමී රට ජාතිය රකින රනිල් පියානන්මය.
කොහොම ආවත් තොපිට හොම්බ
බිම ඇනගන්න තමයි වෙන්නෙ
What about provincial council Election? Now 1 & 1/2 years late ?? talking democracy ? bloody idiots .
Banku Horrunta, Jayawewa.
Dont think that people are waiting to vote for robbers
ගොන් බුරුවො බේබද්දන්, කුඩු කාරයින් ට අපේක්ෂක කම ලබා දෙන්නේ තොපිලානේ.මිනිස්සු චන්දෙ දුන්නේ නැතත් චිට් එකෙන් ඇතුලට ගන්නෙත් තොපිලානේ.
චන්ද ලැයිස්තුවට දාන හොරු ,බේබද්දෝ ,කුඩු මුදා ලාලිලා ,ඉගෙන ගත්තේ නැති මදාවියෝ ,ඉගන ගත්ත හොරු අපේක්ෂක ලිස්ට් එකට දාන එක නවත්තපල්ලා .එතකොට උන් පාර්ලිමේන්තු එන්නේ නැහැ .චන්දෙ දෙන අපිටම බනින්න තොපි මොක්කුද
Don`t worry my heenbaba uncle will be the next President.
මේ වාද බයිලා නොකියා පලාත් සබා චංඳය තියපන් අම්ම්ගෙ රෙද්දේ ජනාදිපත්වරන ගැන නොදොඩා උඹලගේ බයනැත් අගමැටි චංඳයට බයයි තොපිත් බයයි.
චංඳය කිව්වාම උඹලාගේ උන්ඩකපුච්චිය මූට්ටුවෙනවා චූඇන්පීකාරයන් ගේ??????????
ඉස්සෙල්ලා එන්නේ මහ ඡන්දෙ ඊට පස්සේ තමයි බූරුවෝ ජනාඩිපති මැතිවරනය තියන්නේ දන්නේ නැතනම් දැන් දන්නවනේ…
ජනාධිපති මැතිවරනය්ක් පැවැත්වීම ඉතාම සුදුසුයි . ඊට පස්සේ මහා චන්දයකට යමු පසුවට ලන්කවේම එකවර පළාත් සභා මැතිවරණය එකට පවත්වමු ! පක්ෂය ශක්තිමත් කිරීමට පාක්ෂිකයා දිරිගන්වන වැඩ පිළිවෙලක් හැදිය යුතුයි කිසිම තේරුමක් නැති ඇමැතිවරු ඉවත් කල යුතුයි ජනතාවට වචන 10ක් අමතන්න බැරී උන් ඇමතිකම් අරගෙන සැප විදිනවා සාමාජිකයා අසරණවෙලා ….දිනන්න පුළුවන් හොදම කෙනා පක්ෂයේ මන්ත්‍රී මණ්ඩලයෙන් තෝරන්න ඕනේ ………