මුලින් ඉල්ලා අස්වෙන්න සිටි මහ බැංකු අධිපති තීරණය වෙනස් කරයි.. පිටුපස චන්ද්‍රිකා.. දෙසැම්බරයේ ඩොලරය රුපියල 200 පන්නන ලකුණු..

November 1, 2018 at 8:40 am | lanka C news
මුලින් ඉල්ලා අස්වෙන්න සිටි මහ බැංකු අධිපති තීරණය වෙනස් කරයි.. පිටුපස චන්ද්‍රිකා.. දෙසැම්බරයේ ඩොලරය රුපියල 200 පන්නන ලකුණු..

ශ්‍රී ලංකා මහ බංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි සිය ධුරයෙන් ඉල්ලා අස් නොවීමට තීරණය කොට ඇති බව මහ බංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු මහ බංකුවේ අධිපති බැදුම්කර වංචාවේ මහා මොලකරු අර්ජුන මහේන්ද්‍ර ඉතිහාසයේ සිදු වූ විශාලතම මුදල් වංචාව හේතුවෙන් ඉවත් කල පසු මහ බංකුවේ අධිපති ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි පත් කල අතර ඔහු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ඉතා ලගම හිතවතෙකි.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ නැවත අගමැති කරවීමේ කාර්යය සඳහා කැපවි වැඩ කරමින් ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ ජනාධිපති ඇතුළු රජය නීතිවිරෝධී ලෙස ක්‍රීයා කරන බව ඇගවීමට උත්සහ ගනිමින් සිටින හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක නොයෙකුත් උපායමාර්ග ඔස්සේ වර්තමාන ආණ්ඩුව අපහසුවට පත් කිරිමට උත්සහ ගනිමින් සිටින අවස්ථාවක මෙම ආණ්ඩුව ජනාධිපතිවරයා විසින් පත්කිරිමට පෙර තම පවුලේ උදවිය එංගලන්තයේ වෙසන බැවින් පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වීමට අවශ්‍ය බව දන්වා සිටි ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි හදිසියේ ඔහු විසින්ම එම තීරණය වෙනස් කර ඇති බවද වාර්තා වෙයි.

මෙම තීරණය පිටුපස සිටින හදිසි හස්තය කුමක්ද යන්න ගැටලුවකි.

දිනෙන් දිනම ඇමරිකානු ඩොලර්යේ අගය ඉහළ යමින් ඉතා දරුණු ලෙස රුපියල අවප්‍රමාණය වීම මේ වනවිට මහා බංකුවේ අධිපති ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමිට පාලනය කර ගැනීමට නොහැකි වී ඇති අතර මේ වනවිට මහ බැංකුවේ ආයෝජනය කොට ඇති ජාත්‍යන්තර බැදුම්කර විශාල වශයෙන් ඉවත් කර ගැනීම නිසා දෙසැම්බර් මස වනවිට ශ්‍රීලංකාවේ රුපියල ඇමරිකානු ඩොලර්යට සාපේක්ෂව රුපියල් 200 ඉක්මවා යෑමේ අවදානමකට ද මුහුණ දීමට සිදු වනු ඇත.

40 views

27 Comments to “මුලින් ඉල්ලා අස්වෙන්න සිටි මහ බැංකු අධිපති තීරණය වෙනස් කරයි.. පිටුපස චන්ද්‍රිකා.. දෙසැම්බරයේ ඩොලරය රුපියල 200 පන්නන ලකුණු..”

  1. Jagath says:

    Request to resign ! Useless man, or legal action against him !

    • Gunaruwan says:

      Coomaraswamy is the best person to hold this position in Sri Lanka, ask from Central Bank employees. Capable officers should be appointed to important positions irrespective of their background.

      • Finish a says:

        Totally agree. I am a senior Central Bank officer and supporter of MR. Still I believe IC is an independent expert to hold this position. Mostly he is unbiased. If MR request him to resign, definitely he will resign. He is not a power greedy person.

      • Dinisha says:

        Totally agree. I am a senior Central Bank officer and supporter of MR. Still I believe IC is an independent expert to hold this position. Mostly he is unbiased. If MR request him to resign, definitely he will resign. He is not a power greedy person.

        • Menaka Wijesiriwardane says:

          Finish a, dinisha යන නම් වලින් කොමෙන්ට් දමන්නේ ඔය මහා බැංකු අධිපති කුමාරස්වාමි බවම දන ගන්න

    • නිකිල් says:

      තමුන්ගේ කළු සුද්දා පන්තිය රැකගන්න තමයි චන්ද්‍රිකා වේසි හැමතිස්සෙම කටයුතු කරන්නේ .එදා මහින්ද පළමුවර ජනපති කමට ඉදිරිපත්වෙන්න හදද්දී ඔය ගෑනි මොන තරම් වෙනස්කම් කලාද .එදත් ගෑනි තමන්ගේ චන්දේ දුන්නේ රනිල්ට .ඔය පර බැල්ලි දකින දකින තැන හු කියාපියවූ

    • ayiyo රනිල් says:

      දැන් බලපන් පොලිස් පතීයා පිස්සු කෙලෙන්නේ නැහ , වූ දන් විනයක් ඇතුළුව ඉන්නාවා , නියම පාලකයෙක් එන්න ඕනා, එකයි එකේ තේරුම

      • නිහාල් says:

        අනිවාර්යෙන් මචන් ගෙදරක බල්ලෙක් උනත් හාම්පුත පෙන්දෙක් නම් උඋට ඕනා විදියට තමයි වැඩ දැන් අගමැතික මහින්දට ලැබුනා විතරයි පොලිස්පතියාගේ නාඩගම් ඔක්කොම නැවතුනා

  2. Allen Kenn says:

    Just Fire that Disgraceful Canadian Citizen. He is not even a Dual Citizen.

  3. sathya says:

    Jagath, Kumaraswami is an educated person. You may be an uneducated person. Thats why you are pointing out your finger towards him. Dont be a fool man.

    • Fass says:

      When you buggers were pointing finger at Kabral, did not you know that he is also a educated man.

      • Dinisha says:

        Really he is NOT educated person. He doesn’t have any single university degree. Only an accountant. IC holds advance qualifications from reputed universities in Monetary Theory, Economics, Fiscal Theory. Financial Economics, Managerial economics ets ets with many Masters degrees and Doctorate. Now enough?

        • somapala says:

          Ajith Nivad Cabraal is a well educated man. Not only he is a chartered accountant, he has a post graduate degree from Moratuwa, Please do not spread falsehood just because you are a Ranil fan. I met someone a few years ago calling himself an adviser to Ranil, and was the chairman of the institute of chartered accountant, and he said Ranil has (had) ‘vision’. But with all this guy’s advice Ranil managed to demolish the whole economy to the ground.

  4. පීචං says:

    ඩොලර් එක 200 පනිනවා…
    වෙන්න බෑ, දැන් මහින්ද ආවනේ.
    තව ටික දවසකින් 120ට වඩා අඩු වෙන්න ඕනේ..

    • Sinhalaya says:

      Wasikiliye pitatha sudda karata wadak naha athula sudda karoth thamayi gada naththe. Maha bankuwe inna gothayo serama elawala aluthin path kala yuthuyi.

    • vishnu says:

      නිකං පීචං නොවී හිටපන්
      .

      • Wijebahu says:

        Ayi peechan? baiyo hithan inne Mahinda apuwama okkoma hari kiyalane?

        • saman says:

          you are perfectly right … these idiots cannot understand the economy or good governance . they are slaves of Mahinda having brutal thinking .

          better good people leave this country .

          • හූඌඌඌ! says:

            ගුඩ් ගවර්නන්ස් දන්න හින්දද ලොක්ක තාම අරලිය මන්දිරේ රෙන්නේ

        • Ane Sadu says:

          @Wijebahu

          Hu huuu ane palayan kenahila yanna

    • ගිගිරි says:

      ඩොලර් කියන්නේ බැලුමක් නෙමෙයි බං ආව ගමන් චුඋස් ගාල බහින්න. කම්බා හොරා රට කාපු හැටියට ඕක 200 නොවුනොත් ලොකු දෙයක්

  5. don katugampala says:

    chandrikage “lanu kala” mekatatah ranilta vage inna veyida danne neha ,kohoma vethath doller eka Rs 200/ venna issella gedara yanavanam NALLAM. bette than SETHTHA POCHCHI”

  6. mali says:

    He is a man responsible for acting with tamil diapora to fund them and his aide was investigated in relation to that by US.If mahinda wants to get economic stability and make forward bond thieves investigation he should get rid of this man.Sirisena should intervene to remove this fellow as he is a foreign national, he has no right to hold any position in srilanka

    • Janathawa says:

      She is another local agent ,in addition to Ranil, whom the Nation see as trying betray the Country and trying accomplish the interests of the Western colonial masters and Separatists.They will be well looked after ,by the patriotic people in this Country at a future election,as shown in the recent local election.

  7. Be vigilant says:

    MR need to be careful. It is important to take full control of Central Bank in to his hand. Looks like the prevailing admiration including the Central Bank Governor trying to sabotage the proceedings. If check the Currency Conversion rates in the international market, you can witness slight appreciation of SLRs. Compared to US$. Although there are some rapid fluctuations (high frequency of fluctuations) in average SLRs is appreciated. It is difficult to understand why it is not reflected in central Bank published rates.

  8. N. Wimaladasa says:

    The Rupee devalued of free fall is an accountability and responsibility of Central Bank governor of Ingraith Coomarasamy .
    Fall of national rupee currency is down fall of National Economy >
    We request that CB governor to leave post earliest date is the most possible way to sort out problems .

  9. Sampath says:

    How about P B Jayasundara or ajith niward cabral . They can spend foreign reserves to reduce to slow down dollar crisis as they did on year 2013. Then get Chinese loans through various government institutes to hide external debt from central bank annual reports 😋

Main News