මුල සුත‍්‍රය ක‍්‍රියාත්මකයි.. ඉන්ධන මිල යලි ඉහලට…

March 10, 2019 at 3:50 pm | lanka C news
මුල සුත‍්‍රය ක‍්‍රියාත්මකයි.. ඉන්ධන මිල යලි ඉහලට…

රජය විසින් හදුන්වා දී ඇති ඉන්ධන මිල සුත‍්‍රය අනුව සෑම මසකම 10 වැනිදා සිදුවන ඉන්ධන මිල සංශෝධනය අද දිනයේ සිදුවෙයි.

ලෝක වෙලද පලේ බොරතෙල් බැරලයක් පසුගිය 10 වැනිදාට වඩා මේ වන විට ඉහල ගොස් තිබීම මත අද දිනයේද ඉන්ධන මිල ඉහල යනු ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි කියයි.

කෙසේ වෙතත් අද ඉරිදා දිනයක් බැවින් ඉන්ධන මිල කමිටුව හෙට දිනයේ නව මිල ගණන් ප‍්‍රකාශ කරනු ඇතැයිද එම ආැරංචි මාර්ග පවසයි.

ඉන්ධන මිල සූත‍්‍රය මෙයයි.

MRP – V1+V2+V3+V4

27,344 Viewers

2 Comments to “මුල සුත‍්‍රය ක‍්‍රියාත්මකයි.. ඉන්ධන මිල යලි ඉහලට…”

  1. Saradiel says:

    මේවාට පිළිතුරු මුන්ට එන මැතිවරණයේදී පෙන්වමු

  2. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Mahinda Rajapakse Janadipati kaale indana adatath wada wedi ganan . petrol 178. Ada 129.kuhakayanta amatakay.

Leave a Comment

Main News