මුව ආවරණ නීතිය ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් විරුද්ද වෙති…

June 11, 2022 at 4:40 pm | lanka C news
මුව ආවරණ නීතිය ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් විරුද්ද වෙති…

මුව ආවරණ අනිවාර්ය නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දළ වරයා විසින් ගන්නා ලද තීරණයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නොසතුට පළ කරයි.

මේ බව සඳහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනය

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති අර්බුද හමුවේ මුඛ ආවරණ පැලදීම අනවශ්‍ය ද?

2022 ජුනි මස 10 වැනිදා සිට එළිමහන් හා ගෘහස්ථ ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හදිසියේ නිකුත් කරන ලද නිවේදනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අපි විමතියට පත් වීමු.

එමෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන්ද රෝහල් තුළදී මුඛ ආවරණ පැළඳීම තවදුරටත් අවශ්‍ය දැයි මෙම නිවේදනය මගින් පැහැදිලි කර නොමැත.

දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ රට තුළ ඇති ඖෂධ සහ අනෙකුත් සෞඛ්‍ය පහසුකම්වල ඇති අඩුපාඩු අපට රහසක් නොවේ. එමෙන්ම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන ස්වසන ආබාධ සහ තවත් රෝගාබාධ විශාල ප්‍රමාණයක් පැතිරීම මුඛය සහ නාසය හරහා සිදු වන බව බොහෝ දෙනා දන්නා කරුණකි. මෙලෙස රෝගී වන සෑම පුද්ගලයකු විසින්ම ප්‍රතිකාර සඳහා සිදුවන වියදම් වැඩි කරන අතරම රැකියාවට නොපැමිණීම මගින් ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වීමට අනුබල දීමක්ද එමගින් සිදු කරනු ලබයි. එමනිසා මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවට කළ නිවේදනය මෙම අවස්ථාවේදී නුසුදුසු මෙන්ම කාලෝචිත නොවන බව අපට හැගේ.

මේ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප මහජනතාවට දන්වා සිටින්නේ විශේෂයෙන්ම රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයද රෝගී ප්‍රතිකාර සැපයීම පිළිබඳ යම් අර්බුදයක සිටින මේ අවස්ථාවේ, අප විසින් සෞඛ්‍යයාත්මක ලෙස දැනට අනුගමනය කරන මුඛ ආවරණ පැළඳීමේ පුරුද්ද, විශේෂයෙන්ම ගෘහස්ථ රැස්වීම්වලදී තවදුරටත් අනුගමනය කරන ලෙසටයි. එමෙන්ම වයෝවෘද්ධ මෙන්ම සංකූලතා ඇති පුද්ගලයින් අනවශ්‍ය ලෙස ස්වසන රෝග වලට භාජන වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය ආයතන තුළ දී මුඛ ආවරණ පැලදීම තව දුරටත් අවශ්‍ය බවට තීරණය කළ යුතු බව අපි අවධාරණය කරමු.

වැදගත් කරුණක් ලෙස මෙහිදී අප දකින්නේ මුඛ ආවරණයක් පැළඳීම ඉතා සුළු සෞඛ්‍යමය පුරුද්දක් වුවද එමගින් පොදු මහජනතාවගේ සෞඛ්‍යයට සිදුවන විශාල මෙහෙය අප විසින් අමතක නොකළ යුතු බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

33,796 views

21 Comments to “මුව ආවරණ නීතිය ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් විරුද්ද වෙති…”

  1. කුරක්කන් says:

    උඹලා විශේෂඥ දොස්තරයන් උනාට බටහිර රටවල් වල කොරෝනා කුමන්ත්‍රණයට අහු උනා. කොරෝනා කියලා ලෙඩක් නැති බව ඔප්පු වෙන නිසා පශ්චාත් මරණ පරීක්ෂණ තහනම් කරා. ලෝකයේ කිසිදු රෝගයකට නොමැති විදිහට අතිශයින් භයානක කොන්දේසි දැම්මා උනත් මරණ ප්‍රතිශතය 2%ක් වත් නැහැ. එන්නත් හතර පහක් අරගෙන උනත් කොරෝනා හැදෙනවා නම් මොන ඉලව්වකටද මේ බටහිර රටවල් හදන එන්නත් විතරක් විදින්න කියන්නේ. මුලු ලෝකයේම දුප්පත් රටවල් සියල්ලේම භාණ්ඩාගාර හිස් කරමින් මේ රටවල් තුනක් කොරෝනා එන්නත් මුවාවෙන් ඩොලර් කොල්ලකෑවා. 2022 ජූනි මාසයේදී කොරෝනා ඉවර වෙන බව ඔවුන් කිව්වේ 2019දී. මේ ව්‍යාපාරය එතරම් සැලසුම් ගතයි. දැන් උඹලට ඉතුරු වෙලා තියෙන්නේ අං තියෙනවාද කියලා බලන්නයි.

    • Nalin says:

      ඉන්ටනෙට් එකෙන් අහුල ගත්තු කොන්ස්පිරසි තියරි ගොබ්බයන්ගේ ගජබින්න මෙතන දෙසා බාන්නේ නැතිව ගිහින් වත්තේ මඤ්ඤොක්කා පැලයක් වත් හිටව ගනින් මී හරකා. ඔය මිනිස්සු විශේෂඥ වෛද්‍යවරු වුනේ තොපි වගේ කාලකණ්ණි කීබෝඩ් වීරයන්ට වැඩිය බුද්ධියක් තිබුණ නිසා තමයි. ඉතින් අපි පිළිගන්න ඕන ඒ මිනිස්සු කියන දේද එහෙමත් නැතිනම් තොපි වගේ ආතක් පාතක් නැති උන් කියන දේද කියන එක ගැන දෙපාරක් හිතන්න ඕන කමක් නැහැ බොල.

      • gayan says:

        කොරෝනා වසංගතය පැමිණි 2020 මාර්තු මාසයේදී ජනතාව ස්ව කැමැත්තෙන් මුඛ ආවරණ පැලදීම ආරම්භ කල අතර අධික ඉල්ලුම හමුවේ එවකට රුපියල් 6.50 විකිනුනු මුඛ ආවරණ රුපියල් 25- 50 අතර මුදලකට අලවි වන්නට විය, එම අවස්ථාවේ වෛද්‍ය වරුන් පැවසුවේ සැමදෙනාම මුඛ ආවරණ පැලදීම අවශ්‍ය නොවන බවත් සෞක්‍ය කාර්යමණ්ඩල හා අවශ්‍යතා ඇති අය පමණක් පැළදිය යුතු බවත්ය .

        2020 අප්‍රියෙල් වනවිට රජය මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කරමින් නීති පැනවූ අතර දඩ මුදල් අයකිරීම නඩු පැවරීම හා පොලිසිය හා ජන මාධ්‍ය භාවිත කරමින් ජනතාවට මුඛ ආවරණ පැලදීම සිදුකරන ලදී. එම කාලයේ විද්‍යුත් මාධ්‍ය මගින් විකාශනය වූ පවැඩසටහන් නැරබුවන්ට මුඛ ආවරණ නොපලද ප්‍රසිද්ද ස්ථාන වල ගැවසුණු පුද්ගලයන්ට දඩුවම් දෙන ආකාරය විකාශනය වූ ආකාරය අමතක විය නොහැක.

        2022 අප්‍රියෙල් මසදී ඇරඹි ගෝල්ෆේස් අරගලයට සහබාගි වූ පුද්ගලයන් මුඛ ආවරණ රහිතව එම භුමියේ හැසිරුණු අතර එම අවස්ථාවේදී මෙම වෛද්‍ය වරුන් මෙම නිවේදන නිකුත් නොකළ අතර එ වෙනුවට සමහර විෂ සහිත වෛද්‍ය වරුන් එම අරගල බිමට පැමිණ මාධ්‍ය ප්‍රකාශ පවා කරනු ( මුඛ ආවරණ රහිතව) අපට දැකිය හැකි විය.

        2022 ජුනි මසදී රජය විසින් මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කරමින් නීති පැනවූ නිතිය ඉවත් කල සැනින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම පුදුම සහගත ක්‍රියාවකි .

        2020 මාර්තු මාසයේදී මුඛ ආවරණ නිෂ්පාදන ආයතන 06 පමණක් පැවති අතර දැන් එම ප්‍රමාණය 125 දක්වා වැඩිවී ඇත. මේවා සදහා වැයවූ විදේශ විනිමය ප්‍රමාණය රජය විසින් සොයා බැලිය යුතුව ඇත.

        විටෙක මෙම සිද්ධියද විදුලි බල මණ්ඩලයේ ක්‍රියාකලාපය මෙන්ම දැයි සැකයක් දැනේ.

        • Nalin says:

          මෝඩයෝ.. ඉස්සෙල්ලම හරියට මේ මාධ්‍ය නිවේදනය කියවලා හිටපන්. මෙතන කියලා තියෙන්නේ කොරෝනා ගැන විතරක් නෙවෙයි. දැන් ඉස්පිරිතාල වල හරියට බෙහෙත් උපකරණ වත් නැති නිසා ස්වසන මාර්ගයෙන් බෝ වන අනෙක් රෝග වුනත් වලක්වා ගන්න එක ගොඩක් වැදගත්. Masks වල වැදගත් කම තියෙන්නේ අන්න එතනදේ.

  2. sira says:

    අනිවාර්යයෙන්, දැන් අයෙමත් වැඩි වෙමින් පවතිනවා කොවිඩ්.

  3. Nishanthi says:

    Godak aya rajaya owne naa kiwwath mask paladinawaa thawath adu pirisak nodaa yanawa.thamange aarakshaawa thaman sapayaa gatha uthui.kisiweku kiyana de den vishwaasa karanna baa.anith eka covid walata vitharak nemei anikuth Bo wena ledawalinuth apirisidu waathaya aashwaasa nokireematath eya hoda deyak

  4. අසරණ අපි. says:

    අපේ ආරක්ෂා ව අපි සතුයි. නීරෝගීව සිටීමට නම්, මුඛ ආවරණය පලදිමු. දුක් විඳින්න වෙන්නෙ අපිටමයි.

  5. Anura says:

    Masks are made from non woven polymer material and they contain microplastic particles which will be inhaled. Therefore long term use may cause some respiratory diseases. Also we have spent about US $ 1 BILLION for importation of mask raw materials to sri lanka from year 2020 to 2022. Do these doctors want us to spent more dollars for masks? Also some researches says if our immune system is not exposed to minor colds for a long period of time later on our immune system will not be able to protect us from even common cold and ultimatly one can even die from contracting a simple common cold.

    • Nalin says:

      අනේ බොල ගස් ගෙම්බෝ තෝ දන්න immunology. කොහේ හරි කොන්ස්පිරසි තියරි ගොබ්බයෙක්ගේ ගොබ්බ කතාවක් අල්ලගෙන මෙතන එනවා දොස්තරලට immunology උගන්නන්න. උඹ කියන විදියට එහෙම නම් කොරෝනා එන්න කලින් ඉඳන්ම දවසේ වැඩි වෙලාවක් masks දාගෙන හිටපු ශල්‍යාගාර වල, දැඩි සත්කාර ඒකක වල වැඩ කරපු දොස්තරලා නර්ස්ලා එහෙම පෙනහළු ආබාධ වලින් මැරිලා වෙන්න ඕන. නොදන්න ලබ්බවල් කියවන්නේ නැතිව පලයන් යකෝ යන්න.

      • Anura says:

        Dear mr. Geniuos nalin these findings were done by western immiunnologists and doctors and published in reputed medical journals and also peer reviewed. Please read and comment . Any way governmenr has given the freedom to choose whther to ware or not. So any one can decide. Only mask manufacturers will be severly affected due to decrease of sales. So they will campaign to re enact this.

        • Nalin says:

          මෝඩයෝ.. මට නම් හොඳටම පේනවා උඹ ඔය කියවන්නේ මොකක් හරි article එකක් දෙකක් උඩින් පල්ලෙන් කියවගෙන කියන එක. යන්තම් ඉන්ග්‍රීසි පොඩ්ඩක් ඉගෙනගෙන මොකක් හරි දෙයක් නෙට් එකෙන් කියවගන්න පුළුවන් වුනාම උඹලා වගෙස් ගොන් බිජ්ජො හිතන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ටත් වඩා දන්නවා කියලා. යකෝ articles interpret කරන්න එහෙම බැහැ බොල. ඒකට ඒ විශයය ගැන නියම විදියට හදාරලා තියෙන්නත් ඕන. උඹ ඔච්චර පොරක් නම් දාපන්කෝ බලන්න ඔය කියන මහ ලොකු articles ටිකක්.

          • Anura says:

            Mr. Nalin since you know better English why don’t you go to Google and search for your self. Why wait for others to do it for you.

          • Nalin says:

            මට නම් තවත් හොයන්න දෙයක් නැහැ බොල. මම ඕව ගැන හොයලා ගොඩක් කල්. ඔච්චර කියනවා නම් උඹම දාපන්කෝ.

  6. සිරිබිරිස් says:

    මෙයාලා තවමත් හිතන් ඉන්නේ කොරෝනා කියලා මාරාන්තික ලෙඩක් තිබුනා කියලා. පව් ඉතිං.

    • Nalin says:

      ඉන්ටනෙට් එකෙන් අහුල ගත්තු කොන්ස්පිරසි තියරි ගොබ්බයන්ගේ ගජබින්න මෙතන දෙසා බාන්නේ නැතිව ගිහින් වත්තේ මඤ්ඤොක්කා පැලයක් වත් හිටව ගනින් මී හරකා. ඔය මිනිස්සු විශේෂඥ වෛද්‍යවරු වුනේ තොපි වගේ කාලකණ්ණි කීබෝඩ් වීරයන්ට වැඩිය බුද්ධියක් තිබුණ නිසා තමයි. ඉතින් අපි පිළිගන්න ඕන ඒ මිනිස්සු කියන දේද එහෙමත් නැතිනම් තොපි වගේ ආතක් පාතක් නැති උන් කියන දේද කියන එක ගැන දෙපාරක් හිතන්න ඕන කමක් නැහැ බොල.

      • කිඹුලා says:

        ඉතින් බූරුවෝ උඹත් ඔය දෙසාබාන්නේ ඉන්ටර්නෙට් දේවල් නේද? පොතේ එල්ලිලා විතරක් උපාධිය අරගෙන ලෝකය දකින්න බැහැ. ඒකට බුද්ධිමත් කමත් අවශ්‍ය වෙනවා. කොරෝනා කියලා ලෙඩක් තිබුණේ නැහැ. කොරෝනා මරණ සිදුවන්නේ නිව්මෝනියාව නිසා නම් මිනිය කපන්න නොදුන්නේ ඇයි? එන්නත් හදපු ෆයිසර් ලොක්කා වත් ඔය කියන එන්නත් විදගත්තේ නැහැ. දන්නේ නැතිනම් අන්තර්ජාලයට ගිහින් බලාපන්. 1969දී මිනිසුන් හඳටත් ගියා කියලා පිලිගන්නේ උඹල වගේ අය තමයි.

        • Nalin says:

          මගේ කොමෙන්ට් එක දෙපාරක්ම නොදාපු සීනිවුස් එකේ පාහර ඇඩ්මින් බැල්ලිගේ පුතාට.. ඈ බොල වේසිගෙ පුතෝ ඔය කිඹුලා කියන කොමෙන්ට් එක දැම්මෙත් තෝම නේද කැරි හුකන්නෝ. ඒක නේ ඌට බැන්නම තොපිට ඔච්චරම හිතට අමාරු. හුත්තිගේ පුතෝ.. මගේ ඒ කොමෙන්ට් එකේ කිසිම කුණුහරුපයක් නැතිවත් තොපිට ඒක දාන බැරි ඇත්ත කිව්වම තොපේ වල්ල කහන්න ගන්න නිසාද වල් බල්ලෝ. මිනිස්සු අතර මිථ්‍යාව පතුරුවන්න දත කන තොපි වගේ බල්ලන්ගේ අම්මලාට හතර මං හන්දියේ තියලා බල්ලෝ පෝලිමක් දම්මන්න ඕන. තොපේ පවුල් වල හැම එකාම ඇච්චො බැච්චොත් ඇතුළුවම පණ පිටින් කුණු වෙලා මැරිලා පල.

          • Anura says:

            Mr. Nalin if your mask sale is so low try a new business. Using filthy language will not increase your sales. Or try giving a big commsion to someone and try to ‘re enact mask mandatory law.

          • Nalin says:

            ඇත්ත කතා කරන්න මාස්ක් බිස්නස් කරන්න ඕන නැහැ පරයෝ. නෙට් එකෙන් කෑලි අහුලගෙන දොස්තරලට immunology උගන්නන්න හදන වෙලාවේ ගිහින් වත්තේ මඤ්ඤොක්කා පැලයක් වත් හිටවා ගනින් මීහරකා.

  7. RAYMOND says:

    මාස්ක් සැන්ටයිසර් හොද බිස්නස්

  8. Avishka says:

    ඔය විශේෂඤඤයො කියන දේ අහන්න ගිහින් තමයි මෙච්චර ලොකු ආර්ථික විනාසයක් ඇතිවුනේ.ඇත්තට තාමත් පාඩම් ඉගෙනගත්ත මදිද?මේ ලෝකය පාලනය වෙන්නෙ ලෙඩ රෝග වලින් විතරක් නෙවෙයි.තව සංසිද්ධි ගොඩක් බලපානව.එක ලෙඩක් අල්ලගෙන මොකක්ද මේ කරන්නෙ.දැන් ඇවිල්ල තියෙන ආහාර හිගයෙන් කීයක් මැරෙයිද?දවසට පිළිකා රෝගෙන් ලංකාවේ 30ක් විතර මැරෙනව.මේ ඔක්කොම වළක්වන්න ඕනෙ කියල දවසක කවුරු හරි හිතුවොත් මොන විකාරයක් වෙයිද?

Main News