මුසම්මිල් පරයෙක්.. මෘතදේහ ආදාහනය කරන්න කියන්නේ එනිසායි..
December 31, 2020 at 12:06 am | lanka C news
කොරෝනා ආසාදිත මුස්ලිම් මෘතදේහ භූමදානය නොව ආදාහනය කළ යුතු යැයි කිව හැක්කේ මුසම්මිල් වැනි පරයෙකුට විතරක් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි.
මුසම්මිල් එසේ කීවද අපට එසේ කිව නොහැකි බවද ඒ මහතා පැවසීය.
ජාතික සමගි පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මීට පෙර සඳහන් කර තිබුණේ කොරෝනා ආසාදිත මල සිරුරු ආදාහනය සෞඛ්‍යමය ගැටලුවක් නිසා සෞඛ්‍යමය මගපෙන්වීම අනුව කටයුතු කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බවයි.
mu tamai para ura sali namai mu wal parayek. wal uurek.
උබත් පරයෙක් රටේ නීති පිලිනොපදී නම්
මුසම්මිල් කියන්නේ විද්‍යාත්මකව හිතන්න පුළුවන් ම්ලේච්ජ විශ්වාසයන්ට වඩා ජනතාව ජිවත්කරවීම වැදගත් කියා හිතන බුද්ධිමත් මනුෂ්‍යයෙක්. එහෙම නැතිව උඹ වගේ ඌරෙකුගෙ මොලයක් තියන අයෙක්නොවේ.