මුසම්මිල් පරයෙක්.. මෘතදේහ ආදාහනය කරන්න කියන්නේ එනිසායි..

December 31, 2020 at 12:06 am | lanka C news
මුසම්මිල් පරයෙක්.. මෘතදේහ ආදාහනය කරන්න කියන්නේ එනිසායි..

කොරෝනා ආසාදිත මුස්ලිම් මෘතදේහ භූමදානය නොව ආදාහනය කළ යුතු යැයි කිව හැක්කේ මුසම්මිල් වැනි පරයෙකුට විතරක් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි.

මුසම්මිල් එසේ කීවද අපට එසේ කිව නොහැකි බවද ඒ මහතා පැවසීය.

ජාතික සමගි පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මීට පෙර සඳහන් කර තිබුණේ කොරෝනා ආසාදිත මල සිරුරු ආදාහනය සෞඛ්‍යමය ගැටලුවක් නිසා සෞඛ්‍යමය මගපෙන්වීම අනුව කටයුතු කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බවයි.

86,307 views

44 Comments to “මුසම්මිල් පරයෙක්.. මෘතදේහ ආදාහනය කරන්න කියන්නේ එනිසායි..”

  1. Dev says:

    සිංහල ගොබිලොත් පටන්ගනියි මුසම්මිල්ට ගහන්න. අර අලි සබ්‍රිට ගහනවා වගේ. සිංහල මිනිස්සුන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්නේ අපිට දේශපාලනය තේරෙන්නෙ නෑ. සාපේක්ශව අපි දිනාගත යුතු සුලුජාතිකයා මොකාද? අනිවාර්යෙන් පරද්දන්න ඕනෙ සුලුජාතිකයා මොකාද කියලා තේරෙන්නෙ නෑ.

    හැබැයි මුස්ලිම් මිනිහටනම් හොදට තේරෙනවා පරද්දන්න ඕන සිංහල නායකයා මොකාද නැත්තේ මොකාද කියලා.

  2. සිරිමෙවන් says:

    අසාත් සාලි = පාට්ලි චම්පික

  3. Tomba says:

    අර මාවනැල්ලේ බුදුපිළිම කඩපු අය අත් අඩංගුවට ගන්නවට විරුද්ද වෙලා ඒ අය පොලිසියට බාර දෙනවා කියලා සද්ද නැතුව හිටපු එකා. ඊ ට පස්සේ උන් බෝම්බ තිබ්බේ පාස්කු දවසේ. මුසම්මිල් හැමදාම කිව්වේ විශේෂඥ උපදෙස් අනුව කරන්න කියලා ආගමේ කන්නාඩි පැත්තක තියලා. තව කවුරුත් මේ වයිරසය ගැන හරියටම අවබෝධයක් නැති නිසා.

    • rayigama says:

      අනේ ගොනෝ . උඹලගේ සබ්රියා බොරුවට සද්දේ දැම්මට ආණ්ඩුවට නීති උපදෙස් දීලා තියෙන්නේ. පුච්චන්න කියලා. මුසාමිල් ට බලයක් නෑ පුච්චනවත් වෙලන්නවත්. කියපිය තොපේ සබ්රියාට

      • GU-SAKKILI-SIRA says:

        Huuuuuuuuuuuuuuu

      • Hesh says:

        අන්න බලපන්. සජිත් වටේ ඉන්න ජිහාඩ් කාරයොන්ට විරුද්දව වචනයක් නොකියන එවුන් බනින්නේ අලි සබ්‍රිට. අලි සබ්‍රිට හැබැයි මුස්ලිම් එවුන්ත් බනිනවා. සිංහල ගොබිලොත් මුස්ලිම් එවුන් එක්ක එකතු වෙලා අලි සබ්‍රිටයි මුසම්මිල්ටයි බනිනවා.

  4. Thames says:

    පරබල්ලෙක් මේකාා…..මේකා ගෙ සිංහල ඩමිය තමයි පාටලී චම්පුක ….
    වලත්ත කම , ජඩ කම , හොරකම පිරිල ඉතිරිලා……හැබැයි මිනිස්සු ගොන්නු කියල හිතල මයික් පලනවා..සිගිති ආතල් ගන්නවා….මුඩුම උෘරා…..

    • ඊරි යකා says:

      ඌරු තඩි අසාද්යසාලි,තොගේ අම්මා මතක්වෙනවා පාහාර බල්ලෝ,තොට ඔනැවිදියට ජීවත්වන්න අරාබියට පල

  5. praba says:

    අසාත්සාලි උඹලට අවහ්‍ය දෙවල් මෙහෙ කරන්න බැරි බව මතක තියාගනින්. කට හැකරයා. සෞඛ්‍ය නීතිරීතිවලට අනුව වැඩ කරපිය.

  6. Ssd says:

    ඒ පරයා මේ රටට ආදරෙයි. හිතවත්. අපි ඌව ත්‍රස්තවාදීන් ගෙන් රැක ගනිමු.

    බරපතල වැඩ ඇතුව කූඩුවෙ ඉන්නන ඕනා ත්‍රස්තවාදීන්ට එළියෙ ලගින්න ඉඩ දීපුවම වෙන විනාසෙ පේනවනෙ…

  7. sana says:

    koi paraya malath puchchanna one.

  8. Helaya says:

    Musammil is a real Sri Lankan who obey sri Lanka’s law. But You are a Bloody Rascal Extremist.

  9. Ranjith(SPRRW) says:

    One or two Covid 19 derivatives coming up . It spreading all over. In Alcohol family some is very human body friendly. some is not. like Methanol & ethanol. You can drink ethanol & can stay some-time in ectancies. but if you drink methanol that is end of your life. Korona vireos may be same. Nobody knows exactly behavior of it & its derivatives as yet. As such best thing is to cremate religion belief is immaterial. .

  10. NAK says:

    මුලු ලොවම දනී එ්ත් මූ නොදනී කවුද පරයා කියා!!!!

Main News