මුසල්මානුවන්ට දැන් තේරෙයි.. මහින්ද යුගයක් යලි ගෙන එන බවට මහින්ද හමුවී දිවුරයි..

January 5, 2017 at 1:20 pm | lanka C news
මුසල්මානුවන්ට දැන් තේරෙයි.. මහින්ද යුගයක් යලි ගෙන එන බවට මහින්ද හමුවී දිවුරයි..

මහින්ද යුගයක් යලි ඇතිකිරීමට මෙරට සියළු මුස්ලිම් ප‍්‍රජාව කැපවෙන බව M.M.A. ජහිලාන් තුමන් පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග මුස්ලිම් සවිධාන නියෝජිතයින් අතර නෙළුම් මාවතේ කාර්යාලයෙදී පැවති සාකච්චාවකින් අනතුරුවයි.

107 views