මුස්ලිම්වරුන්ගේ ඉෆ්තාර් රාත්‍රි භෝජනය සංග්‍රහය නැවතූ පලමු ඇමරිකානු ජනාධිපති බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වේ..

June 26, 2017 at 1:20 pm | lanka C news
මුස්ලිම්වරුන්ගේ ඉෆ්තාර් රාත්‍රි භෝජනය සංග්‍රහය නැවතූ පලමු ඇමරිකානු ජනාධිපති බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වේ..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දශක 2 කට පසු පලමුවරට ධවල මන්දිරයේ ඇමරිකානු මුස්ලිම්වරුන් වෙනුවෙන් පවත්වන ඉෆ්තාර් රාත්‍රි භෝජනය සංග්‍රහය නවතා දැමු බව සි එන් එන් වාර්තා කොට ඇත.

1996 දි බිල් ක්ලින්ටන් විසින් ඇමරිකාවේ වෙසෙන ඇමරිකානු මුස්ලිම්වරුන් වෙනුවෙන් රාමඩානක් උත්සවය වෙනුවෙන් ඉෆ්තාර් රාත්‍රි භෝජන සංග්‍රහයක් ඇමරිකානු ජනාධිපති නිල නිවස වන ධවල මන්දිරයේ ආරම්භ කල අතර ජනාධිපතිවරුන් වන බුෂ් සහ ඔබාමා පරිපාලන තුල නොකඩවා එම භෝජන සංග්‍රහය පවත්වන ලදි.

මූලාශ‍්‍රය මෙතතින්

107 views

21 Comments to “මුස්ලිම්වරුන්ගේ ඉෆ්තාර් රාත්‍රි භෝජනය සංග්‍රහය නැවතූ පලමු ඇමරිකානු ජනාධිපති බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වේ..”

  1. Siraa says:

    Kondha pana thiyena naayakayo…

    • කනිෂ්ක says:

      මෙක ධවල මන්දිරයේ ආරම්භ කලේ ඉතාම මෑතකදී .එනිසා එක සාම්ප්‍රදායක දෙයක් නෙවෙයි .ඒ ඒ ජනාදිපතිවරුන්ගේ කැමැත්ත අනුව පැවැත්වූ දෙයක් මිසක් මෙවැනි දෙයක් පැවැත්විය යුතුයි කියල කොහෙවත් කියල නෑ .
      මුස්ලිම් දෙවියන්ට වඩා අපේ දෙවියන් ශේෂ්ටයි කිව්ව ජෝජ් බුෂ් පවා පොලිටිකලි කරෙක්ට් වෙන්න මේ බෝජනය පැවැත්වුවා නමුත් බොරුවට පොලිටිකලි කරෙක්ට් වෙනවට වඩා අවංක වීම වැදගත් කෙලින් කියන දේ කරන එක වැදගත් .අපේ දේශපාලකයෝ විවිද ජාතීන්ගේ චන්ද බලාගෙන තම ජාතිය පවල දුන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් එහෙම කරන්නේ නැතිබව පෙනෙනවා .
      ලිබරල් වාදය ,පොලිටිකල් කරෙක්ට් වීම මේ දශක වල තිබෙන රෝගයක් ඒ නිසා රටේ මහා ජාතින් විනාස වෙනවා යුරෝපයේ දේශපාලකයෝ නිකන් බොරුවට ත්‍රස්තවාදීන්ට පවා පොලිටිකලි කොරෙක්ට් වෙන්න ගිහිල්ල තම රටේ මිනිසුන් බිල්ලට දෙනවා .නමුත් ලෝක යුද්දේ කාලේ ඇමෙරිකාවේ හිටපු ජපන්නුන්ව කදවුරු වලට දැක්කුවා .මේ ලිබරල් එවුන් තමා රටවල් පාවල දෙන්නේ .,මොංගල් වගේ උන් ,දතා වගේ උන් රට පාවල දෙනවා .සිරිසේන ට ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් ඉගෙනගන්න බොහෝ දේ තිබෙනවා .
      මහින්ද නම් පොලිටිකලි කරෙක්ට් වැඩ කලේ නෑ එදා යුද්දේ නවත්තන්න සුද්දෝ ආපු වෙලාවේ .කිව්වේ පුළුවන් දෙයක් කරපන් එත් මම යුද්දේ නවත්තනේ නෑ කියල .
      අන්න එක තමයි ගට කියන්නේ .අපි ඇමෙරිකාවේ අහලකින්වත් යන්න තරම් ආයුද ශක්තියක් නැති රටක් උනත් මහින්දටත් අන්න ඒ ශක්තිය තියෙනව .අනික මහින්ද මුණ ඉච්චාවට යම් යම් දේවල් කරන්නේ නෑ .කියන්න ඕන දේ කෙලින් කියනවා .කරන දේ කියනවා කියන දේ කරනවා .සිරිසේන මහතා කවද මේවා ඉගෙනගනීවිද ?

      • Yasantha says:

        මම ලියන්න හිතන් හිටපු දේ ඔබ ඉතා පැහැදිලිව ලියා තිබෙනවා.පුංචි දෙයක් එකතු කරන්න ඕන. ජාතින් අතර මිත්‍රත්වය තහවුරු කිරීම සඳහා ගනු ලැබූ යම්කිසි හොඳ පියවරක් නවතා දැමීම අනුමත කරන්න බැරි වුනත් ජනාධිපති ට්‍රම්ප් ගේ අවංක භාවයට මම ඉහලින්ම ගරු කරනවා! ක්ලින්ටන් සහ ජුනියර් බුෂ් ඔය සාදය පැවැත්වුයේ කපන්න බැරි අත ඉඹිනවා වැනි අදහසකින් මිසක් කිසිදු අවංක භාවයකින් නොවෙයි කියන එක කව්රුත් දන්න කාරනයක්!

    • Kumara says:

      Ayyo ay? Mahinda mahaththayath dunne dinner ekak

      • Yasantha says:

        මහින්ද මහත්තයා අරාබි ලෝකයේම මිතුරෙක්! එහෙම උනා කියලා එතුමා ලංකාවේ ඉන්න හකීම්ලා වගේ උන්ට වඳින්න ගියේ නැහැ! උන්ගේ චන්ද බලාගෙන උන් කියන විදියට උන්ට ඇමතිකම් දුන්නෙත් නැහැ! පසුගිය ජනාධිපති චන්දෙදි තමන්ගේ චන්ද ගොඩ පෙන්නලා හෙට්ටු කරන්න ආපු හකීම්ට මහින්ද මැතිතුමා පෙන්නුවේ දොර! ඒ වගේ එඩිතර දෙයක් කරන්න දැන් ඉන්න ජහපාලන පොන්ටික්ස් ලට මේ සම්මජ්ජාතියේ බැහැ!

    • Saman lanka says:

      Ekata mahindaya

  2. Osama bin ladin says:

    That’s my guy.. hail Trump

  3. kamalsirikuruwita says:

    ඔන්න කොන්ද පන තියෙන නියම පිරිමි නායකයෝ !!!!!!!!!!!!!!

  4. john the baptice says:

    SORRY TO SAY WELL DONE

  5. RAJ says:

    Very Good ..

  6. Jonaa'S Brother says:

    මේ දිනවල ධවල මන්දිරේ ඌරු මස් දානයක් දෙන්න ට්‍රම්ප් සුදානම් කරනවලු. අන්න අසාද් සාලියට සහාභාගි වන්න පුලුවන්, මම ඇතුලු ජෝන් අයියගෙ පවුලේ උදවිය එයට ෆුල් සප්පොර්ට් එක ,ජෝන් අයියා කිචන් එක භාරව කටයුතු කරන්නෙ

  7. SALMAL says:

    We appreciate your great Great Decision…Thank you Hon. Donald J Trump, President of the United States …
    We Salute you Sir

  8. Don says:

    Leader with the back bone…. Donal is the man …my3 is shit of Donal….

  9. Dev says:

    Saudi Arabia wesak uathsawaya pawathwanawada.
    Nattal uthsawa thiyanawada.

    Muslim minissunta aama atha harinna nidahasa tiyanawada.

    ewa dena kam apith salakana ona na

  10. Gona says:

    meanwhile in Sri Lanka

    “මහින්දගේ නිවසේ මුස්ලිම් ජාතිකයින්ගේ ඉෆ්තාර් උත්සවයක්.. ඥාණසාර හිමි සැගවූ තැන මහින්ද කියයි..”

Main News