මුස්ලිම්වරුන් රිදවන්න ලංකාවේ මෘත දේහ පුච්චනවා.. වහා මැදිහත් වන්න..- අසාද් සාලි ජාත්‍යන්තරයෙන් ඉල්ලයි..

December 19, 2020 at 10:00 am | lanka C news
මුස්ලිම්වරුන් රිදවන්න ලංකාවේ මෘත දේහ පුච්චනවා.. වහා මැදිහත් වන්න..- අසාද් සාලි ජාත්‍යන්තරයෙන් ඉල්ලයි..

කොරෝනා මෘතදේහ භූමදානය සඳහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නේ ඇයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි සදහන් කරයි.

අල්ජසිරා වෙබ් අඩවිය වෙත ඔහු මේ බව පවසා ඇත.

වත්මන් ශ්‍රී ලංකා රජය සුළු ජාතීන් රිදවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්ගෝපදේශ හා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටිතැයි ඔහු චෝදනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොරෝනා මෘත දේහ ආදාහනය සම්බන්ධයෙන් ඔහු මෙම අදහස් පළ කර ඇත.

40,935 views

26 Comments to “මුස්ලිම්වරුන් රිදවන්න ලංකාවේ මෘත දේහ පුච්චනවා.. වහා මැදිහත් වන්න..- අසාද් සාලි ජාත්‍යන්තරයෙන් ඉල්ලයි..”

  1. Kamal Italy says:

    මේ ඉතාලියේ තවම කොරෝනා මරණ පුච්චන්නේ ඇයි බං සාලි, මුන්ටත් කියපන්කො මෙහෙත් ඉන්න ලක්ෂ ගානක් වුනු මුස්ලිම් එවුන් පුච්චන්න එපා වේලලා තොපිට කරවල වලට දෙන්න කියලා, ජාතිවාදය අවුස්සන මේ වල් බූරුවා වහාම සිරගත කල යුතුයි,

    • ඔඩ්ඩි යකා says:

      හම්ඹයෝ වලලන්න අවශ්යනම් ඌරු හමකින් ඔතා වලලමු, එතකොට සාලියට සනීප ඇති. සාලියාට වයිරසය ආවොත් මගෙන් ඌරු හම ප්‍රදානය

  2. banda says:

    මේ පරයින්ගේ කථාවලට රජය බකන් නිලාගෙන බලාගෙන ඉන්න මුන්ට බයේද, දැන්වත් මුන්ගේ කටවල් වැසුවේ නැති වුණොත් ලොකු විනාශයක් වෙිවි

    • එස් බී says:

      අනාගත “නාමල් බේබි ජනාධිපති සිහිනය” බොදවෙලා යන කිසිම දෙයක් දැන් මේ රජය කරන්නේ නෑ !

  3. තම්පලා says:

    ගෙදර අරං ගිහිං කාපිය පරයා……මූ වගෙ නොසංඩාලයෙක් නියම මුස්ලිම්වරුන්ට අපහාසයක්…..

  4. තම්පලා says:

    ගෙදර අරං ගිහිං කාපිය පරයා……මූ වගෙ නොසංඩාලයෙක් නියම මුස්ලිම්වරුන්ට අපහාසයක්…..මූ නොමමර එකේ වලත්ත හොරෙක්….

  5. Hussain says:

    ඈ බං ඌරෝ, තොපි මාවනැල්ලේ පිලිමවහන්සේ විනාශ කල ජිහාඩ් ඌරන්ව අත්තඩංගුවට ගැනීම වැලැක්කුවා මතකද? ඉන්දියාවේ සගරාවකට අයුධ ගන්න ලැස්ති කිව්වානෙද? උබලා පුරාවිද්‍යා භූමී බලෙන් අල්ලා ගනිමින් හොර මුස්ලිමුන් පද්ංචි කරනවා.මුස්ලිම්ලා ලංකාවේ පාරම්පරික ජතියක් නොවේ.

  6. sana says:

    kelam kara balla…..mala divainata pala

  7. රත්න අප්පුහාමි says:

    ලංකාවේ මිනිස්සු මරන්න පාස්කු ඉරිදා බෝම්ම්බ ගහල පිච්චුව හම්බ යො මේ රටෙන් එලවන්න ජාත්‍යන්තර උදව් පතමි.

  8. Gamini says:

    This blady dog play game must stop

  9. රාවණා says:

    උබ ඔය කියන “ජාත්‍යන්තරය” හක්කේ තියලා සෙම ඇරලා ගොඩක් කල් ! එහෙම එකක් දැන් නෑ

  10. Demuni Uduwara says:

    “United we stand ; divided we fall.”

Main News