මුස්ලිම්වරුන් රිදවන්න ලංකාවේ මෘත දේහ පුච්චනවා.. වහා මැදිහත් වන්න..- අසාද් සාලි ජාත්‍යන්තරයෙන් ඉල්ලයි..

December 19, 2020 at 10:00 am | lanka C news
මුස්ලිම්වරුන් රිදවන්න ලංකාවේ මෘත දේහ පුච්චනවා.. වහා මැදිහත් වන්න..- අසාද් සාලි ජාත්‍යන්තරයෙන් ඉල්ලයි..

කොරෝනා මෘතදේහ භූමදානය සඳහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නේ ඇයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි සදහන් කරයි.

අල්ජසිරා වෙබ් අඩවිය වෙත ඔහු මේ බව පවසා ඇත.

වත්මන් ශ්‍රී ලංකා රජය සුළු ජාතීන් රිදවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්ගෝපදේශ හා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටිතැයි ඔහු චෝදනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොරෝනා මෘත දේහ ආදාහනය සම්බන්ධයෙන් ඔහු මෙම අදහස් පළ කර ඇත.

40,947 views

26 Comments to “මුස්ලිම්වරුන් රිදවන්න ලංකාවේ මෘත දේහ පුච්චනවා.. වහා මැදිහත් වන්න..- අසාද් සාලි ජාත්‍යන්තරයෙන් ඉල්ලයි..”

  1. Iran says:

    මුස්ලිම් වරු වගේ දෙමළවරු සිoහලවරු නැත්තෙ ඇයි?

    • Nuwan says:

      Very correct machan. What’s the meaning of this”waru”why are we trying to be politically correct. There’s nothing wrong in calling muslimmu just like sinhala, demalu.
      Those days we used to call Tamils “Drawida” thinking its bad to call them demala but tiger propaganda used our use of Dravida for their advantage They told the western media that we are so racists that we don’t call them Tamils instead we use Dravida. Dravida is not Tamil we were so ignorant

  2. Liya says:

    මේ මොන කරුමක්කාරයෝද යකෝ.කොරෝනාවලින් මැරෙන හැම ජාතියකම මිනි වලලන්න මුන්ගෙ ඒවා වලලනවනම්‍.කාලකන්නි හැතිකරේ මුන්ට ඕනෙ මේ රජය අපහසුතාවයට පත් කරන්නයි.විපක්ෂය මුන්ට උඩගෙඩි දෙනවා.සබ්‍රිත් මුන්ට ෂපෝර්ට්‍.ජනාදපති අගමැති පත්කලේ සිංහල චන්දවලින්.දැන් මුන්ගෙ පදේට නටනවද.හැම මිනියක්ම වලලලා දාන්න හැමෝම විනාස වෙලා යයි එතකොට කෝවිඩ්‍වලින්.මුන් හිතාගෙන මුන් මහ සුවිශ්ෂ ජාතියක් කියලා.තූත්තුකුඩියෙන් ආපු එවුන්

  3. ඊරි යකා says:

    වැරදීමකින් වත් ධම්මික පැණිය
    හම්ඹයන්ට නොදීමට වග බලාගන්න

  4. පිරිභාහරන් says:

    පිරිභාහරන් දෙවන කොටස

  5. Sinhalaya says:

    Hamudapathithumani me thadi Urawa nandikadàl yawanna ikmanta.ratama jaraa karanawa

  6. සිංහල බන්ඩා says:

    සිංහල බෞද්ධ අපි කාදිනල් තුමා සහ පාස්කු වින්දිතයන් සමගය්.
    සහරාන්ලා කකෝලික බැතිමතුන් මරාගෙන මැරුනේ අල්ලාට යාඤා කරලය්. සැලියා මිනීමරන්න පුහුනු වූ ජිහාඩියන් රැක්කා.

    • සෝල් says:

      පාස්කු වින්දිතයන්ට සාධාරනය කරන්න සැලියට ඕනැ නැහැ.

  7. puncha says:

    malaminiyata bombayak atawala pipurunata passe adahanaya karapan saharange wage,

  8. SL says:

    කොරෝන මරණයක් අදහනයට පෙර ආගමික වතාවත් කරන්න කිසිම ආගමක කෙනෙකුට ලැබෙන්නේ නැහැ .ඒක හැම ආගමික කොටසකටම බලපාල තියෙනවා.
    මුස්ලිම් කියල වෙන්කරගෙන තියෙන්නේ මුස්ලිම් උන් විතරයි.කරුණාකර මිනිස්සු අවුස්සන්නේ නැතිව ඉන්න.

    • Alapaluwa says:

      පාහර බල්ලා තොපිලගේ එවුන් බෝම්බ ගසා අමු අමුවෙන් මිණිසුන් පුච්ච්න්නේ ඒවා හොඳද?අනේ පළයන් කැරිබල්ලෝ යන්න අර එන්න කියලා තිබෙන මාලදිවයිනට අන්න එදාට තමයි ලංකාවට සැනසීමෙන් ඉන්න ලැබෙන්නේ.මේ කොරෝනා වසංගතයත් ව්‍යාප්ත වන්න එක හේතුවක් තමයි තොපේ ජාතිය එවුන් කිසිම චාරයක් ,හැදියාවක් නැතිව හතර හතේ පිස්සු බල්ලෝ වගේ දුවන එකේ පළවිපාක  තමයි අනිත් අසරණ මිණිසුන්ටත් අද ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ,අද මුළු ලෝකයේම මිනිසුන්ට පිළිලයක් වේලා  තිබෙන්නේ තොපේ ජාතියේ මිණිසුන්ගෙන්,අන්න එක හොඳට මතක තියාගණින් ,අවශ්‍යය විදියට නටන්න ඕනේනම්  පලයන් තොපිලට අයත් රටවලට ලංකාව වගේ සිංහල බහුද්ද රටවල් නොවේ,ඒකනිසා ඉනවානම් ඉඳපන් රටේ හැටියට පකයා!!

    • nizar says:

      ආගමික වතාවත් අපිත් ඉල්ලුවෙ නහැ. ගැරඬියෙක්වත් ගින්දරින් පුඡ්ඡන එපා.

  9. Ranjith(SPRRW) says:

    We do not have local Muslims community here.They are south Indian refugees. as such if local original people think burial can cause environment pollution Muslims should adhere to locals belief. Otherwise they should go back to their original place & practice their religious rituals.

  10. sunanda says:

    එකම රටක එකම ජාතියක්ලෙස නොයිද ඇදුමින් පැලදුමින් හැසිරීමෙන් වෙනස්වන්නේ අන්තවාදීන් බව කරුණාවෙන් සලකන්න.

    ඉරානයේ , සෞදියේ වෙනත් අගමිකයකුට ආදාහනකල හැකිද ? වෙනත් ඇදුමක් ඇඳිය හැකිද? අන්නවිදීන් ප්‍රජාතන්ත්‍රවාදය ජාතිවාදය ලෙස දකී. එය අන් අයගේ වැරැද්දක් නොව උන්ගේ වැරැද්දකි.

Main News